Posted by : Unknown
Tuesday, December 24, 2013
( බැක්ග්‍රවුන්ඩ් සවුන්ඩ් කටෙන් දා ගන්න ... )
.......ටි ටි ........................................
Season 01 Episode 01 මෙතැනින් කියවන්න !
<<< අපි පිස්සෝ සීසන් 01 එපිසෝඩ් 02 >>>
සැ . යු .මෙහි එන සියලුම නම් ගම මනක්කල්පිතය
නිමල් : අම්මෝ .. තැන්ක්ස් මචං .. මම එක දැක්කේ නැහැනේ ..
සුනිල් : ඕව මොනවද බන් .. මේ එක මොකක්ද දන්නේ නැහැ නේද බන් ..
නිමල් : එක තමා බන් මාත් බැලුවේ .. මොකක්ද දන්නේ නැහැ ..
සුනිල් : අඩු . .මම එක කාල බලන්නද ... ..ඇ එතකොට බලගත්තහැකි මොකක්ද කියල ..
නිමල් : හා එහෙනම් බලහන්කො .. මමනම් කියන්නේ ඕක බල්ලෙක්ගෙ වැඩක් ..
සුනිල් : හිටු බලන්න .. ( අතට ගෙන කටේ දමා රස කර කර කයි ) .. අම්මට සිරි .. අඩු මේක බලුබෙට්ටක් තමා බන් ...වෙලාවට උබ පෑගුවේ නැත්තේ ..
කතාව අවසානයි ... අම්ම බනිනවා.... මම ගියා .. ජය වේවා ..
සබැදි ලිපි :
- නැවත මුල් පිටුවට »
- funny , joke , pisso , stories »
- අපි පිස්සෝ season 01 episdoe 02 !
{ 9 Comments... ඒවා කියෝල ඔයාගේ අදහසත් දාල යන්න }
☻ Photo Comment දැමීමට :
[img] ඔයාගේ Image Link එක [img]
☻ සිංහල අකුරු Type කිරීමට වම් පස පහල ඇති "සිංහල " බොත්තම ඔබන්න ..
එයා කලිනුත් කාලා ඇති නේ?
ReplyDeleteඔව් එකනේ රහ දන්නේ ... :3
Deletea
ReplyDeletebuhahaha
ReplyDelete:3
DeletehU... :D
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeletehae. Muko ban damma komentuwa ayin korala thiyenne. Ow o.O
ReplyDeleteඇ .. Testing වැඩක් බන් එකයි ... :D
Delete