Archive for January 2014

හායි හායි ඇ .. කොහොමද කොහොමද ඇ ... ඔන්න අද මම ආවේ ගොඩක් වැදගත් දෙයක් අරගෙන .. අද මම කියල දෙන්නම් කොහොමද ඔයා ඔයාගේ Blog එකට බ්ලොග් පෝස්ට් එකක් දැම්මම එක ඔයාගේ Facebook Fan Page එකේ ඔටෝම වැටෙන්න හදන්නේ කියල .. හැ .. ඉස්සර මේකට ක්‍රමයක් තිබ්බ මේ Page එකේ Note දාන තැනින් දාන මුකක්ද ට්‍රික් එකක් .. ඒත් දැන් ඒ ක්‍රමේට මේ වැඩේ කරන්න බැරිද කොහෙද ..  :/
දැන් මේ වැඩේ කරන්න මේ පොඩි Facebook App එකක් තියෙනෙව .. ඔව් ..මම කියන්න යන්නේ ඒ App එක ගැන තමා .. 

මේකේ නම තමා RSS Graffti ..ඇ .. ඔව් .. මේකෙන් ඔයාට මම අර කලින් කිව්වා වැඩේ ලෙසටම ගොඩ දාගන්න පුළුවන් ...හරි .එහෙනම් මම කියන්නද ..

>>  ඔයා මුලින්ම මෙන්න මෙතනින් ඒ App එකට යන්න  ..

>>  එතකොට ඔන්න ඔයාට එන Page එකේ මම ඔය රතු පාටින් කොටු කරලා තියෙන එක වගේ Button එකක් ඇති " Add New Publishing Plan " කියල .. :) අන්න එක උඩ ක්ලික් කරන්න ..




>>  අන්න ඒ එතකොට එතනම වම පැත්තේ පොඩි කොටුවක් එයි Fill කරන්න .. අන්න එකට ඔයාගේ Blog එකේ නම දාන්න ...( මම දැම්මේ චකබ්ලාස්ට්ගේ ලෝකය කියල .. )

>>  ඊට පස්සේ එතනම තියෙන " Create Publishing Plan " කියන එක උඩ ක්ලික් කරන්න ඇ .. 

>> එතකොට මම පහල ඔය පහල දාල තියෙන පුතෝ එකේ වගේ Page එකක් ඔයාලට පෙනෙයි .. ( චකබ්ලාස්ට්ගේ ලෝකය කියන එක වෙනුවට ඔයා දාපු ඔයාගේ Blog එකේ නම වැටෙයි ඇ ) 




හරි දැන් ඔයාට ඉතුරු වැඩ ටික කරගන්න ඔයාගේ Blog එකේ RSS ලිපිනය හොයාගන්න ඕනි ..Feed Burner වලින් ..

එක කරන හැටි මම කලින් අර බ්ලොග් පෝස්ට් ෆෝන් වලට යවන හැටි කියා දුන්න ලිපියේ කියල දීල තිබ්බ .. ඒ ලිපිය බලන්න මෙතනින් යන්න .. 

>>  ඊට පස්සේ Add Source කියන බටන් එක ක්ලික් කරන්න .. දැන් ඔයාගේ Feed Burner RSS ලිපිනය කොපි කරලා මම ඔය මම රතුපාටින් කොටු කරලා තියෙන තැන පේස්ට් කරන්න ..





>>  දැන් ඔයාට ඊලගට ඔය මම පහල දාල තියෙනවා වගේ Page එකක් පෙනේවි ..




>>  එකේ මුකුත්ම වෙනස් නොකර පහල තියෙන Save කියන බටන් එක ඔබන්න ..

>> දැන් ඔයාට පේනවා ඇති මම අර දෙවෙනි පින්තුරේ දාල තිබ්බ ඔයාගේ බ්ලොග් එකේ නම වැටෙන තැනට යටින් ආයිත් ඔයාගේ Blog එකේ නම වැටිලා තියෙනෙව ..

ඒ කියන්නේ දැන් වැඩෙන් බාගයක් ඉවරයි ..දැන් ඉතුරු ටික ..

>>   දැන් එතනම එහා පැත්තේ ඔයාට පේනවා ඇති Add Target කියල බටන් එකක් .. එක ක්ලික් කරන්න ..දැන් ඔයාට එයි මෙන්න මෙහෙම එකක් .. එකෙන් Facebook කියන එක උඩ ක්ලික් කරන්න .. 




>>  එතකොට ඔය පහල තියෙනෙව වගේ Page එකක් පෙනෙයි ඔයාට .. එකෙන් ඔය මම රතුපාටින් කොටු කරලා තියෙන එකෙන් ඔයාගේ Fan Page එක තෝරන්න .. එතනම එහා පැත්තේ ඇති ඔයාගේ Fan Page එකේ නම දෙපාරක් වැටිලා වරහන් ඇතුලේ page කියල වැටුන එකක්කුයි user කියල වැටුන එකක්කුයි දෙකක් .. අන්න එකෙන් Page කියන එක තෝරලා පහල තියෙන save බටන් එක ක්ලික් කරන්න ..




>>   දැන් ඔයාට ආයිත් මම පහල දාල තියෙනෙව වගේ Page එකක් පෙනෙයි .. අන්න එකේ ඔය තියෙන Off කියන එක උඩ එක පාරක් ක්ලික් කරලා On කියන එකට දාන්න .. :) 




ඔන්න එහෙනම් දැන් වැඩේ ඉවරයි .. ඔයා දැන් ඔයාගේ බ්ලොග් එකට පෝස්ට් එකක් දාපුවාම ඔයාගේ Facebook Fan Page එකේ එක වැටෙයි .. ලින්ක් එකත් එක්කම .. 
ඔව් ඇ . ෆොටෝ කොමෙන්ටුත් ඔට්ටුයි ඕන් ඇ .. [img] ඔයාගේ Image එකේ ලින්ක් එක [img]
හිකි හිකි .. 

එහෙනම් වැඩේ ගොඩ දාගෙන කොමෙන්ට් එකක් එහෙමත් දාලම යන්න ඇ .. ප්‍රශ්න තියේනම් එකත් කොමෙන්ට් එකක් දාලම අහන්න ..මම දන්නා විදියට උදව්වක් කරන්නම් .. :)

මේ ..මේ වගේ Blog එක ප්‍රොමෝට් කරන තව සීන් දෙක තුනක් ලියල තිබ්බ .. ඒවත් බලන්නකෝ .. වැදගත් වෙයි ඔයාට ..

-->  ඔයාගේ බ්ලොග් එකට Android App එකක් හදමු ..


-->  ඔයාගේ Blog පෝස්ට් යාලුවන්ගේ Phone වලට යවමු ...



හෙනම් මම ගියා .. ආයිත් සෙට් වෙමු .. 

ටටා .. ජය වේවා .. !

හායි හූයි .. කොහොමද ගොබ්බසේනල සෙට් එකට ඇ ... දුකින් ඉන්නවා නේද .. මේ  කතාවක් කියන්නද ... අපේ ගෙවල් පැත්තේ එකෙක් මේ ලගදී වාහෙනෙට පෙට්‍රල් ගහල ... ඊට පහුවෙනිදා උන්ගේ ගෙට ඉස්සරහ ගෙදර එකා ලොකු ලොරියකට හැප්පිලා මලා ..   :/   .. (  මම ඉන්නේ පිටිපස්සේ ගෙදර .) .දැන් ඌ අපේ තාත්තට වාහනේට තෙල් ගහන්න දෙන්නේ ලෑ ... :3 ... හරි හරි .. පච කිව්වා ඇති ..

මම දැන් කියන්නම් මොකටද මම ආවේ කියල .. අද මම කියල දෙන්නේ  අලුත් වැඩක් .. :D .. .ඔව් .. ඔයාල දැක්කද මම මේ Blog එකට හදපු Android app එක ... ඇ ... එක ගත්තේ නැත්නම් මෙතනින්  ගිහින් ගන්නකො .. :) .. ඔව් ඔව් .. අද මම කියල දෙන්නේ ඔයාගේ Blog එකටත් කොහොමද Android app එකක් හදා ගන්නේ කොහොමද කියල .. :P .. ආසද ... මෙන්න මෙහෙමයි ..මේ  වගේ එකක් හදා ගත්තම ඔයාගේ Blog එකට විසිට්ස් වැඩි වෙනවා .. (අත්දැකීමෙන් කියන්නේ .) ඔයාගේ Blog එකට  අනිත් යට ඉක්මනටම එන්නත් පුළුවන් .. ඒ වගේද ඔයා app එකක් හැදුවයි කිව්වම තයෙන ලල් එක .. හෝකැස් ...එහෙනම් පණ්ඩිත ටෝක්ස් මුල්ලක තියල theory වලට බහිමු .. :3 ..

මේක කරන්නේ සයිට් එකකින් ... එයාලට අපි  පොඩි විස්තර ටිකක් දුන්නම එයාල අපිට app එක හදල දෙනවා ... :D ...එහෙනම් පටන් ගම්මු .. :D

 -->  එහනම් ඔයා මුලින්ම ඒ  සයිට් එකට මෙන්න මතැනින්  යන්නකෝ ..

--> එතකොට ඔයාට එනවා නේද ඔය මම දාල තියෙනෙව වගේ වෙබ් පිටුවක් ...




-->  හරිනේ ..අන්න එකේ ඔය තියන ඒවා පුරවන්න ... පින්තුරේ බලන්න ...  පිරෙව්වට පස්සේ ඔය දකුණු පැත්තේ තියන කළු පාට  කොටුව ක්ලික් කරලා ඔයාට ඕනිනම් Preview එකක් බලන්න පුළුවන් ... :D


--> ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ පේජ් එකක් එයි ..



-->    එක්දි ඔයාට කලන්න තියෙන්නේ එකවුන්ට් එකක් හදා ගන්න .. ඒ අහල තියෙන විස්තර පුරවල  Submit   කියන බටන් එක ඔබන්න .. :D


   හරි දැන් වැඩේ හරි .. ඔයාගේ app එක හදල ඉවරයි ... දැන් ඔයාට පහල වගේ පේජ් එකක් එයි .. ( පින්තුරේ )



ඔය මම කොටු කරලා තියන ලින්ක් දෙකෙන් ඔයාගේ app එක ඕනි කෙනෙක්ට බාගන්න පුළුවන් .. ඇ ..ඔන්න එහෙනම් දැන් ඔයත් app developer කෙනෙක් ඇ .. :P .. හදපු හැටි ඉතින් කවුරුත් අහන්නේ නැහැනේ .. ඔයාට  ගොඩාක් සල්ලි තියෙනේවනම් Doller 25 දීල ගුගල් Play
එකේ එකවුන්ට් එකක් හදල ඔයාගේ app එක එකටත් දාන්න ... :D ..


එහෙනම් වැඩේ හරිනේ .. මම කැපුන ඇ ..බකන්නිලන් ඉන්නේ නැතුව කොමෙන්ට් එකක් දාල යන්න ඇ  .. Share කලත් කමක් නැහැ ඉතින් .. :D .. අහ . මගේ app එකත් මෙතනින් බාගන්න  ඇ ...

එහෙනම් ජය වේවා .. ! 


ඇ ..කාලෙකින් නේද .. කොහොමද ඔයාලට ඇ .. මමනම් ඉතින් ඔය අම්මල දෙන දෙයක් කාල .. පිනක් දහමක් කරගෙන ඉන්නවා .. දන්නේ නැද්ද ...
හරි .. ඔන්න ටික කාලයක් සයිලන්ට් එකේ ඉදල මම ආයිත් පෝස්ට් එකක් ලියන්නයි යන්නේ ...ඇ ...ඉතින් ඔයාලට මොකෝ නේද .. :/ :p ඔයාලට මගේ බ්ලොග් එකේ වෙනසක් තේරුනේ නැද්ද .. අමුතු වදකාරයෙක් ඇවිත් වගේ ... යන යන තැන පස්සෙන් එන එකෙක් ...ඔව් ඔව් .. ඌ තමා .. ඔය නිල්පාට එකා .. ඔව් ..ඔව් .. කුරුල්ලා තමා .. :P ...

එහෙනම් ඉතින් මීටර් ඇතිනේ කියන්නේ යන්නේ මොකක්ද කියල .... ඕකව මීට කලින් දැකල ඇති ... ඕක තමා Twitter සයිට් එකේ ලාංචනය ... ( හරිද මන්ද ) ... Twitter  කියන්නේ කවුරුත් දන්නවා වගේ සෝෂල් නෙට්වර්ක් එකක් ... දන්නවනේ වෙන දේ එකෙන් ...

හරි වැඩි ලොකු සීන් නැතුව මම ෆීල්ඩ් එකට එන්නම් .. මෙන්න මෙහෙමයි ඔය වදකාරයව ඔයාගේ බ්ලොග් එකට දා ගන්නේ ... හරිය ... මුලින්ම ඔයා ... ඔයාගේ Blogger එකවුන්ට් එකට Login වෙලා ... Layout යන්න ... ඊට පස්සේ Html/Java Script add කරන widget එකක් අරන් .. මම පහලින් දීල තියෙන කෝඩ් එක කොපි කරන්න .. මාතෘකා දැම්මේ නැතුවට කමක් ලෑ .. හරිද ..

<script type="text/javascript" src="http://yourjavascript.com/9102723911/btsnts-tripleflap-2.js">
</script>
<script type="text/javascript">
var twitterAccount = "
#";
var tweetThisText = " <data:blog.pageTitle/> : <data:blog.url/> ";
tripleflapInit();
</script> 


හරිද .. කොපි කරානම් save කරන්න නැතුව මේ ටිකත් කියවන්න .. ඔයාගේ Twitter එකවුන්ට් එකක් එහෙමත් ඇතිනේ .. අන්න ඒ Twitter එකවුන්ට් එකේ Username එක ඔය #ලකුණ තියෙන තැනට දාන්න ... :D ..# එක හොයා ගන්න අමාරුයිනම් ... කෝඩ් එක උඩ mouse එක ක්ලික් කරලා ..Ctrl+F ඔබනන .. එතකොට එන කොටුවේ # ටයිප් කරලා එන්ටර් එබුවාම ඔයාට # තියෙන තැන Highlight වෙලා පෙනෙයි .. එහෙනම් වැඩේ ඉවරයි ...

හරිනේ එහෙනම් .. ඔයාගේ බ්ලොග් එකෙත් ඔය කුරුල්ලා ඇති .. ඇ ඇ ... එහෙනම් ඉතින් නිකන්ම බකන් නිලන් අරන් යන්නේ නැතුව මට කොමෙන්ට් එකක් එහෙමත් දීල යන්න ඇ
ඇ ... මේ පුටෝ කොමෙන්ටුත් ඔට්ටුයිලු ඇ .. පුතෝ එක TinyPic  වගේ තැනකට Upload කරලා 

" [img] ඔයාගේ පුතෝ එක ලින්ක් එක [img] "

කියල කොමෙන්ට් එක දාපුවාම හරි ඇ .. 
 .. අනේ .. මම පවනේ .. මේක ගැන යාලුවන්ටත් දන ගන්න Share පාරක් එහෙමත් දාල යන්න ඇ .. ගියේ නැතත් කමක් ලෑ .. ඒ උනාට මම දැන් යනවා .. ආයි පෝස්ට් එකකින් සෙට් වෙමුකෝ ..

 එතකන් මම Shutdown

  .. ටටා .. ජය වේවා ... !!! 

 ඇ කොහොමද ඇ .. හිකිස් .. ඕක ඉතින් මම හැමදාම අහන එකනේ ..ඇහුවත් නැතත් ඉතින් උත්තරෙත් එකමනේ .. හිකිස් .. ඔන්න ඉතින් ඉස්කෝලේ ඉස්පෝට් මීට් එහෙමත් පටන් ගත්ත .. මේ පාරවත් කෙල්ලෝ මැරෙන්නේ නැති මැරතන් පවත්වන ඉස්පෝට් මීට් දකින්නට ලැබේව කියල මම ප්‍රාර්ථනා කරනවා එහෙනම් ඇ .. :P    ..

හරි හරි .. ඔන්න අද මම ආවේ පොඩි මෙව්වා එකක් අරගෙන ඇ .. ඇ ..මම මෙව්වා එකක් කිව්වට ඔයාල දන්නවයැ මෙව්වා එක  මුකක්ද කීල .. හරි ඉතින් යුද්දේ ඉල්ලන්න එපා .. මම කියන්නම් .. මම කියන්නේ යන්නේ මේ Java Script කැල්ලක් ගැන .. :)
ඔව් මේකෙන් පුළුවන් ලේසියෙන්ම ඔයාගේ Facebook Fan page එකකට ලයික් කරන්න කියල , තව මොකක් හරි Facebook එකේ Event එකකට සහභාගී වෙන්න කියල ඔයාගේ යාලුවන්ට Invite කරන්න .. :)

ඇ ... මම මේක කරන හැටි කියල දෙන්නේ වෙබ් බ්‍රවුසර් එක විදියට Chrome පාවිච්චි කරන අයට .. අනිත් අයට හුලං .. :/
මම ගොඩින් කියන්නම ..

ෆැන් පේජ් සදහා


-->  ඔයා මුලින්ම ඔයාට කට්ටියට ලයික් කරන්න ඕනි Fan Page එකට යන්න...

-->  එතකොට දකුණු පැත්තේ උඩින්ම වගේ වටෙනේව නේද කට්ටියට Invite කරන තැන .. අන්න එතන තියෙනෙව See All කියල එකක් .. අන්න එක ක්ලික් කරන්න ..  මම  පික් එකේ දාල තියෙනෙව වගේ .. :)




-->  එතකොට Pop Up Box එකක ඔයාට ඔයාගේ පොඩි යාලුවන්ගෙන් ගොඩින් ඒ පේජ් එකට ලයික් කරල තියෙන අය සහ ලයික් කරල නෑති අය පෙන්නයි ... :)

-->  එක ආවට පස්සේ තමා වැඩේ හොදම හරිය .. දැන්  ඔයා Ctrl+Shift+J කියන බොත්තම් තුන එකපාර ඔබන්න .. ( F12 එබුවත් අවුලක් ලෑ .. ^_^ )

--> එතකොට ඔයාට මම ඔය පහල දාල තියෙනෙව වගේ කොටුවක් පෙනෙයි Page එක යටින් .. එකේ ඔය මම රතු පාටින් කොටු කරලා තියෙන තැන තියෙන Console කියන එක ක්ලික් කරන්න .. හරිද ..




-->  දැන් එතන මම මේ දීල තියෙන Java Script කැල්ල කොපි කරලා Enter බටන් එක හයියෙන් ඔබන්න .. ( හයියෙන් ඇ .. ) :3

javascript:var inputs = document.getElementsByClassName('uiButton _1sm'); 
for(var i=0; i<inputs.length;i++) { 
inputs[i].click(); 
}

--> දැන් ඔයාට පෙනව ඇති කලින් අර Pop Up Box එකේ Invite කියල වැටිලා තිබ්බ තැන් නිකන්ම එබිලා වගේ වෙලා කට්ටියට Invite වෙනවා .. ( කියන්න පුළුවන් ලේසිම විදියට කිව්වේ :3 )




-->  තාම හරි නැහැ .. දැන් ඒ Pop Up බොක්ස් එකේ පහලට ගිහින් බලන්නකෝ .. එකේ තවමත් ඉන්නවා නේද Invite උනේ නැති අය .. :P අන්න ඒ අයටත් Invite කරන්න මේ වැඩේ කීප වතාවක්ම කරන්න .. එතකොට හරි ..

-----------------------------------------------------------------------------------------------------------------------------

දැන් බලමු Event වලට Invite කරන හැටි ..( Only For Chrome )


-->  ඔයා කලින් වගේම Event එකට ගිහින් කට්ටියට Invite කරන Pop Up එක ගන්න .. එක තියෙන්නේ අර කලින් වගේ තැනක නෙවෙයි .. event එකේ කවර් පුතෝ එකට යටින් ඇති Invite Friends කියල එකක් .. අන්න එක .. :)

-->   ඊට පස්සේ පෙරසේම ( කලින් වගේ ) Ctrl+Shift+J හෝ F12 කියන ඔබල අර යටින් වැටෙන කොටුව ගන්න .. දැන් එකේ Console කියන එක උද ක්ලික් කරන්න .. :) කලින් පුටෝ ටිකම ඕනිනම් ආයිත් බලන්න .. මට දාන්න කම්මැලියි අනී ..

-->  ඊට පස්සේ මම මේ පහලින් දීල තියෙන Java Script එක එතනට කොපි කොරල Enter බටන් එක හයියෙන් ඔබන්න . කැඩෙයි ඇ ...

javascript:elms=document.getElementsByName("checkableitems[]");for (i=0;i<elms.length;i++){if (elms[i].type="checkbox" )elms[i].click()}

-->   දැන්නම් ඔන්න කලින් වගේ නෙවෙයි ... ඔයාට දැන් අර Invite කරන තැන (Pop Up බොක්ස් එකේ ) වැටිලා තියෙන අයගේ නම් ඉස්සරහින් හරියක් වැටිලා ඇති ... දැන් ඔයා Manually ( ඒ කියන්නේ අතින් ) pop Up බොක්ස් එක යට තියෙන Send කියන බොත්තම ඔබන්න ඕනි ..

--> දැන් ආයිත් කලින් වගේම තමා ..  හැමෝටම Invite වෙලා නැතුව ඇති .. ඒ කියන්නේ කලින් පාර හැමෝවම Select වෙලා නැහැ .. ඒ කියන්නේ ඔයාට කීපවරක්ම මේ ක්‍රියාවලිය කරන්න වෙනවා .. :)


--------------------------------------------------------------------------------------------------------

ඇ .. එහෙනම් ඔන්න මම දන්නා දෙයක් කියල දුන්න .. ආ තව එකක් .. Script එකේ අයිතිය එහි නිර්මාතෘ සතුය .. මම ඌව දන්නේද නැත ..

සැලකිය යුතුයි : එකදිගට දිගටහරහට Invite කිරීමෙන් ඔබව Block විය හැක ..  එනිසා ඉවසන්න .. කන්නාඩි දාගත්ත වදුරෙක් වගේ වෑඩ කරන්න එපා ..

ආ මේ .. මට ඉන්වයිට් කර කර ඉන්න කම්මැලියි ..ඒ නිසා මෙතැනින් ගිහින් හරි දකුණු පැත්තේ තියෙන ලයික් බොක්ස් එකෙන් හරි මගේ පේජ් එකටත් ලයික් එකක් දාගෙනම යන්න ඇ .. කමක් නැහැ .. 

එහෙනම් මේ ගැන ඔයාලගේ අදහසකුත් කොටලම යන්නකෝ .. මතකනේ Photo කොමෙන්ටුත් ඔට්ටුයි ඇ ... ;)

එහෙනම් මම ගියා .. ආයිත් සෙට් වෙමු ..

එතකන් ජය වේවා !!!


මේ ගෙවුණු අන්තිම සතියේ විතර අපේ ගොඩක් අය පිළිකුලෙන් කතා කරපු දෙයක්නේ මේ " Sex " කියන දෙයින් ලංකාව ලෝකෙන්ම එක වෙලා තියෙන එක .. හ්ම්ම් .. මම හිතුව මේ ගැන ටිකක් හොයන්න .. එහෙම කරද්දී මට ලැබුණු දේවල් ටිකක් මම ඔයාලට කියන්න හිතුව .. ඒ වගේම මට  දැනුන දේවල් .
මේ ලිස්ට් එකේ ලංකාවට දෙවෙනි වුන රටවල් අතර එකටම ඉන්නේ ඉන්දියාව ... ඊට පස්සේ ටිමෝර්,ඉතියෝපියා,බංගලාදේශය,නේපාලය වගේ රටවල් ඉන්නවා ... පොඩ්ඩක් හිතල බලන්න මේ රටවල් මොන වගේ රටවල්ද කියල .. මොන කලාපයේ රටවල්ද ..

ඇත්තටම මේ Sex කියන එක මහා ගොන් Keyword  විදියටයි මමනම් දකින්නේ .. මේක වැඩියෙන්ම ලංකාවේ පාවිච්චි වෙන්නේ ලංකාවේ අයගේ ඉංග්‍රීසි දැනුම අඩු බව නිසා ..  ඒ කියන්නේ ලංකාවේ අය මේ වචනෙට වඩා මේ ගැන search කරන්න වෙන වචන දන්නේ නැති නිසා .. යුරෝපයේ වගේ රටවල මේ වැඩේ වෙන්නේ අඩුවෙන් , අපි ඒ රටවල් ආදර්ශෙට ගන්න ඕනි කියල කියන එකත්  මහා ගොන් වැඩක් .. මේ ලිස්ට් එකේ යුරෝපයේ රටවල් අඩු ඒ රටවල් වල මිනිස්සු (වගේම ගැහැණු) මේ වචනේ යොදාගෙන අදාළ දේවල් search කරන්නේ නැති නිසා .. මේ සම්බන්දව තියෙන අනිත් වචන search කරල එකටම ඉන්නේ ලංකාව නෙවෙයි .. ඒවගේ ඒවායින් වෙනත් ලෝකයේ හෙන පොරත්වය විදහාගෙන සිටින රටවල් පෙරමුණට ඇවිත් තියෙනෙව ..




ඒ කියන්නේ මේ වගේ ප්‍රාථමික වචන වලට වඩා දරුණු වචන යොදා ගන්න නිසා .. ඒ වගේම මේ ශ්‍රේෂ්ත්‍රයේ වැඩර් ල මේ වගේ දේවල් google එකේ සර්ච් කර කර  ඉන්නේ නැහැ .. ඒ ය කෙලින්ම අදාළ web site එකේ නම ගහල තමා යන්නේ ...අනික තමා ලංකාවේ හැමෝම වගේ Google එකේ මේ වගේ ඒවා search කලාට  අනිත් රටවල මිනිස්සුන්ගේ ප්‍රදාන සෙවුම් යන්තරය Google නෙවෙයි .. මේ නිසා මේ වාර්තාව පදනම් කරගෙන ලංකාවේ තමා වැඩියෙන්ම මානසික ලෙඩ්ඩු ඉන්නේ කියන එක වැරදියි ... ඒ උනාට එහෙමයි කියල මේ ගැන නොසලකා හැරීමත් එච්චර  හොඳ නැහැ ..

අනිත් කාරණේ තමා ඇයි මේ මිනුස්සු වැරැද්ද ගැන විතරක් කතාකරන්නේ .. .දන්නවද ... ?? ලංකාව එක වෙලා තියෙන්නේ මේ වචනෙන් විතරක් නෙවෙයි කියල .. ..  ලංකාවේ මිනුස්සු මේ අන්තර්ජාලය ඉගෙනීමේ කටයුතු සදහා වගේ දේවලුත් පාවිච්චි කරනවා .. එකට හොදම උදාහරණයක් මේ ගුගල් වාර්තාවෙන්ම අපිට ගන්න ..පුළුවන්  ..ඒ තමා ලංකාව " Spoken English " කියන වචන දෙක එකවර search කරන රටවල් අතරිනුත් ප්‍රතම ස්ථානය   ලබා තිබීම ... ඒ විතරක් නෙවෙයි ..

c#.net, vb.net, asp.net, java, php වගේ පරිගණක භාෂාවල් ගැන වැඩියෙන්ම සොයල බලල තියෙන්නෙත් ලංකාවේ අය ..ඒ වගේම මේ Web Hosting  , Web desinging  ගැන පවා වැඩියෙන්ම ගුගල් search කරලා තියෙන්නේ ලංකාවේ අය වීමත් විශේසයි .. තවත් වැදගත් වචනයක් සහ ලංකාවේ  ගොඩක් ප්‍රසිද්ද දෙයක් ව Internet Money  ගැන වැඩියෙන්ම Search කරලා තියෙන්නෙත් ලංකාවේ අය ..

මගේ අදහස මේකයි ,මේ වගේ අය අතරේ එකෙක් දෙන්නක් නිසා රට චාටර් වෙන එකනම් ඇත්තටම දුකක් .. එහෙමයි කියල කරන්න ඕනි මේ වගේ දේවල් වලට බයේ මිනුස්සුන්ව , මතු පරපුර තාක්ෂණයෙන් ඈත් කරන එක නෙවෙයි ..  හුම් .. මේ දේවල් වලට ප්‍රතිකර්ම සොයන එක ..

මේ 2014 දිවත් අපි හොද දේවල් වලින් උඩට එන්න බලමු ... !!

2013 න් 2014 ට .. හම්මේ .. අවුරුද්ද ගෙවුණු ඉක්මන .. 2014 නම්  ටිකක් අමාරු කරන පාටයි .. 2014 මට අපොයි සා.පෙ  ලියන්න වෙනවනේ . වැඩ වැඩි වෙයි නේ .. :/ . .. ඒ උනාට ඔය යකා කියන තරම් කළු නැතුව ඇතිනේ ... :D    හරි හරි .. අද සීන් එකට එමු .. අද මම කියල දෙන්නේ ඔයාගේ Blog එකට දාන්න පුළුවන් අලුත් කැලලක් ..

 ඔයාත් කැමති ඇතිනේ ටිකක් කැපිල පේන්න .. ඔව් .. අනිත් යට කැපිල පෙන්නන්ම්  එයාලට කපල පෙන්නන්න ඕනි ... අද මම කියන්නේ ඔයාගේ Blog එකේ Comment වලින් ඔයාට කැපිල පේන්න පුළුවන් වැඩක් ... මේ මම කියල දෙන වැඩේ කරාම ඔයාගේ Blog පෝස්ට් වලට ඔයා දාන Comment පොඩි කොළ කොටුවක් ඇතුලේ තමා පෙන්නේ ... . ඇ එතකොට ඔයා Load ඇ ..




දැක්කනේ එකේ Chakas kolla කියන එක්කෙනාගේ Comment ටික .. මගේ ටික . අන්න ඒ විදියට තමා ඔයාගේ Blog  එකේ ඔයාගේ , ඒ කියන්නේ Blog Post එක ලියපු කෙනාගේ (Author)  Comment එක වැටෙන්නේ ...

එහෙනම් වෑඩි කතා ඔනි ලෑ .. අපි වෑඩෙට බහිමු .. කරන්න කියල මහ ලොකු වඩක් ලෑ ..

-->   මුලින්ම ඔයා ඔයාගේ Blogger Account එකට Loging වෙන්න .. ඊට පස්සේ කෝකටත් තයිලේ කියල ඔයාගේ ටෙම්ප්ලටෙ එකේ BackUp එකක් ගහ ගන්න .. එක කරන හැටි  මීට කලින් ලිපි වලදී මම කියල දීල තියෙනෙව .. :)

-->  දැන් ඔයා Dashboard > Template > Edit Html ගිහින් එකේ Edit කරන කොටසේ කොහේ හරි එක පාරක් Mouse ක්ලික් එකක් දාල Ctrl+F බටන් දෙක එක පාර ඔබල Find In Box එක ගන්න .. එකේ Search කරන්න මෙන්න මේ Html Tag එක ..

</body>

-->   දැන් මම පහලින් දීල තියෙන Script Copy කරගෙන එක මුකුත් වෙනස්කම් නොකර ඒ හොයාගත්ත </body> ටැග් එකට උඩින් Paste කරන්න .... 




<!-- AUTHOR Comment HIGHLIGHTER START-->
<script src='http://yourjavascript.com/4121125501/comment-highlighter.js'>
<script>
$(function() {
function highlight(){
$(&#39;.user.blog-author,.ssyby&#39;).closest(&#39;.comment-block&#39;)
.css(&#39;border&#39;, &#39;dashed green 3px&#39;)
.css(&#39;background&#39;,&#39;#FEDFBF url(&quot;;)&#39;)
.css(&#39;padding&#39;, &#39;10px&#39;);
}
$(document).bind(&#39;ready scroll click&#39;, highlight);
});
</script>
<!-- AUTHOR Comment HIGHLIGHTER END-->


හරිනේ .. එහෙනම් අදට මම ගිහින් එන්නම් ඇ .. 

ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දකුත් වේවා කිව්වා එහෙනම් ඇ .. 
------------------------------------------------------------------------------------------------------------
අ මේ .. දැන් මගේ Blog එකට Photo කොමෙන්ට් දාන්නත් පුළුවන් ඇ .. 


'[img]ඔයාගේ image එකේ link එක [img]'


 කියල ඇ .. මේ සිංහල සිංහල  Type  කරන්න ඕනිනම් වම පැත්තේ පහල තියෙන "සිංහල" කියන බොත්තම ඔබන්න ඇ .. එහෙනම් මම .ගියා ..

ආයිත් එනකන් ජය වේවා ... !!! 
සාදරයෙන් පිළිගන්නවා !

මාත් එක්ක ඉන්න සෙට් එක !

Translate

- Copyright © චකබ්ලාස්ට් ගේ ලෝකය ! - මේකේ ඔක්කොම වැඩ ටික කලේචකස් මල්ලි

වසා දමන්න !