හායි හූයි .. කොහොමද ගොබ්බසේනල සෙට් එකට ඇ ... දුකින් ඉන්නවා නේද .. මේ කතාවක් කියන්නද ... අපේ ගෙවල් පැත්තේ එකෙක් මේ ලගදී වාහෙනෙට පෙට්‍රල් ගහල ... ඊට පහුවෙනිදා උන්ගේ ගෙට ඉස්සරහ ගෙදර එකා ලොකු ලොරියකට හැප්පිලා මලා .. :/ .. ( මම ඉන්නේ පිටිපස්සේ ගෙදර .) .දැන් ඌ අපේ තාත්තට වාහනේට තෙල් ගහන්න දෙන්නේ ලෑ ... :3 ... හරි හරි .. පච කිව්වා ඇති ..
මම දැන් කියන්නම් මොකටද මම ආවේ කියල .. අද මම කියල දෙන්නේ අලුත් වැඩක් .. :D .. .ඔව් .. ඔයාල දැක්කද මම මේ Blog එකට හදපු Android app එක ... ඇ ... එක ගත්තේ නැත්නම් මෙතනින් ගිහින් ගන්නකො .. :) .. ඔව් ඔව් .. අද මම කියල දෙන්නේ ඔයාගේ Blog එකටත් කොහොමද Android app එකක් හදා ගන්නේ කොහොමද කියල .. :P .. ආසද ... මෙන්න මෙහෙමයි ..මේ වගේ එකක් හදා ගත්තම ඔයාගේ Blog එකට විසිට්ස් වැඩි වෙනවා .. (අත්දැකීමෙන් කියන්නේ .) ඔයාගේ Blog එකට අනිත් යට ඉක්මනටම එන්නත් පුළුවන් .. ඒ වගේද ඔයා app එකක් හැදුවයි කිව්වම තයෙන ලල් එක .. හෝකැස් ...එහෙනම් පණ්ඩිත ටෝක්ස් මුල්ලක තියල theory වලට බහිමු .. :3 ..
මේක කරන්නේ සයිට් එකකින් ... එයාලට අපි පොඩි විස්තර ටිකක් දුන්නම එයාල අපිට app එක හදල දෙනවා ... :D ...එහෙනම් පටන් ගම්මු .. :D
--> එහනම් ඔයා මුලින්ම ඒ සයිට් එකට මෙන්න මතැනින් යන්නකෝ ..
--> එතකොට ඔයාට එනවා නේද ඔය මම දාල තියෙනෙව වගේ වෙබ් පිටුවක් ...
--> හරිනේ ..අන්න එකේ ඔය තියන ඒවා පුරවන්න ... පින්තුරේ බලන්න ... පිරෙව්වට පස්සේ ඔය දකුණු පැත්තේ තියන කළු පාට කොටුව ක්ලික් කරලා ඔයාට ඕනිනම් Preview එකක් බලන්න පුළුවන් ... :D
--> ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ පේජ් එකක් එයි ..
--> එක්දි ඔයාට කලන්න තියෙන්නේ එකවුන්ට් එකක් හදා ගන්න .. ඒ අහල තියෙන විස්තර පුරවල Submit කියන බටන් එක ඔබන්න .. :D
හරි දැන් වැඩේ හරි .. ඔයාගේ app එක හදල ඉවරයි ... දැන් ඔයාට පහල වගේ පේජ් එකක් එයි .. ( පින්තුරේ )
ඔය මම කොටු කරලා තියන ලින්ක් දෙකෙන් ඔයාගේ app එක ඕනි කෙනෙක්ට බාගන්න පුළුවන් .. ඇ ..ඔන්න එහෙනම් දැන් ඔයත් app developer කෙනෙක් ඇ .. :P .. හදපු හැටි ඉතින් කවුරුත් අහන්නේ නැහැනේ .. ඔයාට ගොඩාක් සල්ලි තියෙනේවනම් Doller 25 දීල ගුගල් Play
එහෙනම් වැඩේ හරිනේ .. මම කැපුන ඇ ..බකන්නිලන් ඉන්නේ නැතුව කොමෙන්ට් එකක් දාල යන්න ඇ .. Share කලත් කමක් නැහැ ඉතින් .. :D .. අහ . මගේ app එකත් මෙතනින් බාගන්න ඇ ...
එහෙනම් ජය වේවා .. !
{ 8 Comments... ඒවා කියෝල ඔයාගේ අදහසත් දාල යන්න }
☻ Photo Comment දැමීමට :
[img] ඔයාගේ Image Link එක [img]
☻ සිංහල අකුරු Type කිරීමට වම් පස පහල ඇති "සිංහල " බොත්තම ඔබන්න ..
patta saho
ReplyDeleteela ela macho
ReplyDeleteEla mcn (y)
ReplyDeleteමේකේ සිංහල පේන්නෙ නෑනෙ බන්.ඉංග්‍රීසි බ්ලොග් ලියන වුන්ට නම් මරු
ReplyDeletemeka mama heduwa e unata mage android ekata dewata page eka panna e mokada
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteනියමයි
ReplyDeletewow fantastic app you can try Death Moto 2 Mod Apk
ReplyDelete