Posted by : Unknown Friday, January 17, 2014

හායි හූයි .. කොහොමද ගොබ්බසේනල සෙට් එකට ඇ ... දුකින් ඉන්නවා නේද .. මේ  කතාවක් කියන්නද ... අපේ ගෙවල් පැත්තේ එකෙක් මේ ලගදී වාහෙනෙට පෙට්‍රල් ගහල ... ඊට පහුවෙනිදා උන්ගේ ගෙට ඉස්සරහ ගෙදර එකා ලොකු ලොරියකට හැප්පිලා මලා ..   :/   .. (  මම ඉන්නේ පිටිපස්සේ ගෙදර .) .දැන් ඌ අපේ තාත්තට වාහනේට තෙල් ගහන්න දෙන්නේ ලෑ ... :3 ... හරි හරි .. පච කිව්වා ඇති ..

මම දැන් කියන්නම් මොකටද මම ආවේ කියල .. අද මම කියල දෙන්නේ  අලුත් වැඩක් .. :D .. .ඔව් .. ඔයාල දැක්කද මම මේ Blog එකට හදපු Android app එක ... ඇ ... එක ගත්තේ නැත්නම් මෙතනින්  ගිහින් ගන්නකො .. :) .. ඔව් ඔව් .. අද මම කියල දෙන්නේ ඔයාගේ Blog එකටත් කොහොමද Android app එකක් හදා ගන්නේ කොහොමද කියල .. :P .. ආසද ... මෙන්න මෙහෙමයි ..මේ  වගේ එකක් හදා ගත්තම ඔයාගේ Blog එකට විසිට්ස් වැඩි වෙනවා .. (අත්දැකීමෙන් කියන්නේ .) ඔයාගේ Blog එකට  අනිත් යට ඉක්මනටම එන්නත් පුළුවන් .. ඒ වගේද ඔයා app එකක් හැදුවයි කිව්වම තයෙන ලල් එක .. හෝකැස් ...එහෙනම් පණ්ඩිත ටෝක්ස් මුල්ලක තියල theory වලට බහිමු .. :3 ..

මේක කරන්නේ සයිට් එකකින් ... එයාලට අපි  පොඩි විස්තර ටිකක් දුන්නම එයාල අපිට app එක හදල දෙනවා ... :D ...එහෙනම් පටන් ගම්මු .. :D

 -->  එහනම් ඔයා මුලින්ම ඒ  සයිට් එකට මෙන්න මතැනින්  යන්නකෝ ..

--> එතකොට ඔයාට එනවා නේද ඔය මම දාල තියෙනෙව වගේ වෙබ් පිටුවක් ...




-->  හරිනේ ..අන්න එකේ ඔය තියන ඒවා පුරවන්න ... පින්තුරේ බලන්න ...  පිරෙව්වට පස්සේ ඔය දකුණු පැත්තේ තියන කළු පාට  කොටුව ක්ලික් කරලා ඔයාට ඕනිනම් Preview එකක් බලන්න පුළුවන් ... :D


--> ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ පේජ් එකක් එයි ..



-->    එක්දි ඔයාට කලන්න තියෙන්නේ එකවුන්ට් එකක් හදා ගන්න .. ඒ අහල තියෙන විස්තර පුරවල  Submit   කියන බටන් එක ඔබන්න .. :D


   හරි දැන් වැඩේ හරි .. ඔයාගේ app එක හදල ඉවරයි ... දැන් ඔයාට පහල වගේ පේජ් එකක් එයි .. ( පින්තුරේ )



ඔය මම කොටු කරලා තියන ලින්ක් දෙකෙන් ඔයාගේ app එක ඕනි කෙනෙක්ට බාගන්න පුළුවන් .. ඇ ..ඔන්න එහෙනම් දැන් ඔයත් app developer කෙනෙක් ඇ .. :P .. හදපු හැටි ඉතින් කවුරුත් අහන්නේ නැහැනේ .. ඔයාට  ගොඩාක් සල්ලි තියෙනේවනම් Doller 25 දීල ගුගල් Play
එකේ එකවුන්ට් එකක් හදල ඔයාගේ app එක එකටත් දාන්න ... :D ..


එහෙනම් වැඩේ හරිනේ .. මම කැපුන ඇ ..බකන්නිලන් ඉන්නේ නැතුව කොමෙන්ට් එකක් දාල යන්න ඇ  .. Share කලත් කමක් නැහැ ඉතින් .. :D .. අහ . මගේ app එකත් මෙතනින් බාගන්න  ඇ ...

එහෙනම් ජය වේවා .. ! 

{ 8 Comments... ඒවා කියෝල ඔයාගේ අදහසත් දාල යන්න }

  1. මේකේ සිංහල පේන්නෙ නෑනෙ බන්.ඉංග්‍රීසි බ්ලොග් ලියන වුන්ට නම් මරු

    ReplyDelete
  2. meka mama heduwa e unata mage android ekata dewata page eka panna e mokada

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete

☻ Photo Comment දැමීමට :

[img] ඔයාගේ Image Link එක [img]

☻ සිංහල අකුරු Type කිරීමට වම් පස පහල ඇති "සිංහල " බොත්තම ඔබන්න ..

සාදරයෙන් පිළිගන්නවා !

මාත් එක්ක ඉන්න සෙට් එක !

Translate

- Copyright © චකබ්ලාස්ට් ගේ ලෝකය ! - මේකේ ඔක්කොම වැඩ ටික කලේචකස් මල්ලි

වසා දමන්න !