ඔන්න මමත් , ඒ කියන්නේ චකබ්ලාස්ට් මල්ලිත් ලාවට ලාවට අත පත ගාල පුංචි පුංචි බ්ලොග් එකක් ලියන්නයි යන්නේ ... :D එල නෙහැ ..? ... මේ මගේ බ්ලොග් එකේ පලවෙනි පෝස්ට් එක ... වැඩි කතා ඕනි නෑ .. කෙලින්ම සීන් කෝන් එකට ඇ ..
දැන් ඉතින් නත්තල් කාලෙනේ ...
ඒ නිසා මම දැන් ඔයාලට කියාලා දෙන්න යන්නේ .. ඔයාගේ බ්ලොග් එකට කොහොමද ඔය මගේ බ්ලොග් එකට දාල තියෙනෙව වගේ හිම වැටෙනඉෆෙක්ට් එක දාන්නේ කියල ... කැමතිද .. :3 .. එකේ වැඩි දෙයක් කොරන්න ලෑ ... පොඩි ස්ක්‍රිප්ට් කෑල්ලක් තියෙන්නේ .. සමහර ය දන්නවත් ඇති මේකනම් .. මම මේ කියල දෙන්නේ දන්නේ නැති අයටලු ඇ .. :p
මෙන්න මෙහෙමලු වැඩේ කොලන්නේ ..
--> මුලින්ම ඔයාගේ බ්ලොග් එකේ layout වලට යන්න ...
--> ඊට පස්සේ එකේ කොහේ හරි තියෙන add gadget කියන එකක් උද ක්ලික් කොරන්න ...
--> ඊට පස්සේ එකෙන් html/java script add කරන තැන ක්ලික් කොරල මම පහලින් දීල තියෙන ස්ක්‍රිප් එක එකේ කොපි කරලා save කරන්න .. මාතෘකා දාන්න එපා ....
--> ඔයාලට ඔයාගේ බ්ලොග් එකේ වැටෙන හිම ප්‍රමාණය ඔය හයවෙනි පෝලිමේ H
ighlight වෙලා තියන 30 ඉලක්කම වෙනස් කරලා ඕනි විදියට Customize කර ගන්න පුළුවන් ....
<script type="text/javascript">
//Configure below to change URL path to the snow image
var snowsrc="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgfmbMbDU9Z_U2vNAy-sOrr-5CfrKVZuawUmrFJ5FtB18-AfEn82FZZf-0MqCMifON6tXZidv_ZuDsvqvFLpjRY_fBd7gZQUyCFWlnaYBKqJj1qyHYzYfTG-lc3hm7K0z8Wz9nuHJixhM8/s400/snow.gif"
// Configure below to change number of snow to render
var no = 30;
// Configure whether snow should disappear after x seconds (0=never):
var hidesnowtime = 0;
// Configure how much snow should drop down before fading ("windowheight" or "pageheight")
var snowdistance = "pageheight";
///////////Stop Config//////////////////////////////////
var ie4up = (document.all) ? 1 : 0;
var ns6up = (document.getElementById&&!document.all) ? 1 : 0;
function iecompattest(){
return (document.compatMode && document.compatMode!="BackCompat")? document.documentElement : document.body
}
var dx, xp, yp; // coordinate and position variables
var am, stx, sty; // amplitude and step variables
var i, doc_width = 800, doc_height = 600;
if (ns6up) {
doc_width = self.innerWidth;
doc_height = self.innerHeight;
} else if (ie4up) {
doc_width = iecompattest().clientWidth;
doc_height = iecompattest().clientHeight;
}
dx = new Array();
xp = new Array();
yp = new Array();
am = new Array();
stx = new Array();
sty = new Array();
snowsrc=(snowsrc.indexOf("dynamicdrive.com")!=-1)? "http://2.bp.blogspot.com/-MsCdyoGtGdA/UX5gk72qNoI/AAAAAAAAAfQ/LaKTmUG-aJM/s1600/snow+falling+effect.gif" : snowsrc
for (i = 0; i < no; ++ i) {
dx[i] = 0; // set coordinate variables
xp[i] = Math.random()*(doc_width-50); // set position variables
yp[i] = Math.random()*doc_height;
am[i] = Math.random()*20; // set amplitude variables
stx[i] = 0.02 + Math.random()/10; // set step variables
sty[i] = 0.7 + Math.random(); // set step variables
if (ie4up||ns6up) {
if (i == 0) {
document.write("<div id=\"dot"+ i +"\" style=\"POSITION: absolute; Z-INDEX: "+ i +"; VISIBILITY: visible; TOP: 15px; LEFT: 15px;\"><a href=\"http://dynamicdrive.com\"><img src='"+snowsrc+"' border=\"0\"><\/a><\/div>");
} else {
document.write("<div id=\"dot"+ i +"\" style=\"POSITION: absolute; Z-INDEX: "+ i +"; VISIBILITY: visible; TOP: 15px; LEFT: 15px;\"><img src='"+snowsrc+"' border=\"0\"><\/div>");
}
}
}
function snowIE_NS6() { // IE and NS6 main animation function
doc_width = ns6up?window.innerWidth-10 : iecompattest().clientWidth-10;
doc_height=(window.innerHeight && snowdistance=="windowheight")? window.innerHeight : (ie4up && snowdistance=="windowheight")? iecompattest().clientHeight : (ie4up && !window.opera && snowdistance=="pageheight")? iecompattest().scrollHeight : iecompattest().offsetHeight;
for (i = 0; i < no; ++ i) { // iterate for every dot
yp[i] += sty[i];
if (yp[i] > doc_height-50) {
xp[i] = Math.random()*(doc_width-am[i]-30);
yp[i] = 0;
stx[i] = 0.02 + Math.random()/10;
sty[i] = 0.7 + Math.random();
}
dx[i] += stx[i];
document.getElementById("dot"+i).style.top=yp[i]+"px";
document.getElementById("dot"+i).style.left=xp[i] + am[i]*Math.sin(dx[i])+"px";
}
snowtimer=setTimeout("snowIE_NS6()", 10);
}
function hidesnow(){
if (window.snowtimer) clearTimeout(snowtimer)
for (i=0; i<no; i++) document.getElementById("dot"+i).style.visibility="hidden"
}
if (ie4up||ns6up){
snowIE_NS6();
if (hidesnowtime>0)
setTimeout("hidesnow()", hidesnowtime*1000)
}
</script> - See more at: http://www.mybloggerwidgets.com/2013/04/add-snow-falling-effect-in-blogger.html#sthash.J7tNZZKH.dpuf
දැන් වැඩේ හරි ... ඔයාගේ බ්ලොග් එකේ ලස්සනට හිම වැටෙනේව ඇති ... හැපී නෙහැ .. :3
ඇ ... දැන් ඉතින් නිකන්ම යන්න එපා .. ඇගෙන් කැල්ලක් යන්නේ නැහැනේ කොමෙන්ටුවක් දැම්ම කියල ... මගේ දැත් සක්තිමත් කොලන්න දාන්නකෝ කොමෙන්ට් එකක් ...
එහෙනම් ආයි පෝස්ට් එහෙකින් සෙට් වෙමු ඇ .. එතකන් ජය වේවා .. ! හැපී ක්‍රිස්මස් !!!!
සබැදි ලිපි :
- නැවත මුල් පිටුවට »
- blogging , widget »
- ඔයාගේ Blog එක Snow Effect එකක් !
{ 2 Comments... ඒවා කියෝල ඔයාගේ අදහසත් දාල යන්න }
☻ Photo Comment දැමීමට :
[img] ඔයාගේ Image Link එක [img]
☻ සිංහල අකුරු Type කිරීමට වම් පස පහල ඇති "සිංහල " බොත්තම ඔබන්න ..
meka mage eke weda nene ban
ReplyDeleteඔයාගේ template එක බ්ලොග්ගර් වලින්ම දීපු එකක්ද ... සමහර Template වලට මේක වැඩ නැහැ මචං .. :/
ReplyDelete