පලවෙනි පෝස්ට් එක ලියල වැඩි වෙලා ගියේ නැහැ ... තව පෝස්ට් එකක් ලියන්නයි යන්නේ ..
මම මේ පොස්ට් එකෙන් ඔයාලට කියල දෙන්න යන්නේ .. ඔයාගේ තියෙන Facebook Fan Page එකකට කොහොමද Auto syndicate වෙන වෙබ් සයිට් එකක් හදා ගන්නේ කියල ... සමහර ය දන්නවත් ඇති ... මම කියල දෙන්නේ දන්නේ නැති යට ඇ ...ඔන්න ඉතින් සමරහ අයට අර Auto syndicate වෙන සීන් එක තේරුනේ නැහැලු ඇ .. :3
ඉන්න මම කියන්නම් ... auto syndicate වෙනවා කියන්නේ ඔයාග් fan page එකේ ඔයා පෝස්ට් කරන status එකක් හෝ photo එකක් හෝ ඕනිම දෙයක් ඔයාගේ web site එකෙක්ත් auto පෝස්ට් වෙන එකටයි ... :D
මෙහෙමයි මේකේ වෙන්නේ ... ඇත්තමට මේක තවත් එක සේවාවක් සපයන වෙබ් සයිට් එකක් විතරයි ... එයාල කරන්නේ ඔයාගේ fan page එකේ තියෙන photos , status එහෙම අරගෙන template එකකට insert කරන එක ...ඒ උනාට ඉතින් අපි ඕක කොලන්න ගියොත් සැහෙන්න කට්ටක් කන්න වෙන නිසා මේ ක්‍රමේ ටිකක් ලේසියි .... :D
මේකයි කරන්න ඕනි ..
--> මුලින්ම ඔයාගේ fan page එක හදල තියෙන facebook profile එකට ලොග් වෙන්න ... ඊට පස්සේ මම දීල තියෙන සයිට් එකට යන්න ..
දැන් ඉතින් ඔයාගේ වැඩේ .ගොඩ ..ලස්සනට ඔයාගේ Fan page එකේ නම එහෙම වැටිලා එකේ post තියෙනේවනම් ඒවත් වැටිලා ...ලස්සනට site එක generate වෙලා ඇති ..පස්සේ ඔයාට ඕනි විදියට Admin panel ගිහින් ඔයාගේ සයිට් එක customize කර ගන්න පුළුවන් ඇ ..
දැන් ඉතින් අපිටත් බලන්න එක්කල ඔයාගේ site එකේ ලින්කුවත් එක්ක මේක ගැන ඔයාගේ අදහස කොමෙන්ටුවක් විදියට දාල යන්න ඇ .. මගේ දැත් සක්තිමත් කොලන්න ඇ ... ;) :D
සබැදි ලිපි :
- නැවත මුල් පිටුවට »
- facebook , fanpage , likes »
- Fan Page එකට වෙබ් සයිට් එකක් !
{ 2 Comments... ඒවා කියෝල ඔයාගේ අදහසත් දාල යන්න }
☻ Photo Comment දැමීමට :
[img] ඔයාගේ Image Link එක [img]
☻ සිංහල අකුරු Type කිරීමට වම් පස පහල ඇති "සිංහල " බොත්තම ඔබන්න ..
http://site1436920053194649.page2site.com/?newsite=1&tour=1
ReplyDeleteඑල ,එල මචං ... ;)
Delete