Archive for May 2014

හා .. කොහොමද සහෝදර බ්ලොග්  පාටකයෙනි .. :) .. හුග කාලෙකින් නේද ..  මට ලියන්න පොස්ට් දෙක තුනක්ම මග හැරුන ම්ච්නලා .. ගොඩක් විශේෂ දේවල් .. දැන් ඒ දේවල් වල කාලින බව දුරස් වෙලා නිසා ආයි නොලිය ඉන්නයි හිත කියන්නේ .. ගොඩක් කට්ටිය ඇහුව මොක  හිටපු ගමන් උනේ මල්ලි කියල .. මම දැන් මේ ලියන්න හදන්නේ එව්වා ගැන නෙවේ .. 




මම සයිබරයෙන් සමුගන්නයි හදන්නේ .. :)  .. හිනා උනාට අවුල මචං ..  මම එකවුන්ට් අයින් කරන්නේ නැහැ .. ආයි  මේ බ්ලොග් එකත් කාලෙකට ලියවෙන එකක් නැහැ .. :) .. හෝව් හෝව් .. ඉන්න්ටකෝ හේතුව කියනකම් .. ඔය මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ තියෙනෙව නේද .. ඕක මහා එපාකරපු මාසයක් .. මට මේ පාර ඔය මාසෙදි සාපයක් සෙට් වෙනවා .. ඔව් අනී .. අපොස සා/පෙළ මෙව්වා එක .. :/ .. මක් කරන්නද නේද .. :) .. මම ඉතින් නමෝ විත්තියෙන් කොම්පුඋටරේ එහෙම කඩල බුකියෙන් එහෙම අයින් වෙන්නයි හදන්නේ .. :)  හිකිස් .. ඉහි ඉහි .. ඔව් බන් .. වෙනස් වෙලා බලමු මේ අමාරු වැඩේ ගොඩ දාගන්න මචං ...  හැමෝම කියනවා .. :) .. මේක ලිව්වේ Just එක ගැන කියන්න .. එහෙනම් මම ගිහින් එන්නම් .. ආයිත් එක්සැම් ඉවර වෙච්ච දවසට එන්නම් ඔහෙලා ඔක්කොම හම්බු වෙන්න .. එතකන් අනේ මාව අමතක කරන්න එපා .. :D .. ..  මම ආයිත් මේකට , බුකියට එන දවසට චකබ්ලාස්ට් කියල එකෙක් හිටිය කියල උබලට මතක තිබ්බොත් ඒ ඇති  මට .. :) ..   එහෙනම් මට හොදට පාඩම් කරලා එක්සැම් ගොඩ දාගන්න ඇහැක් වෙන්න කියල ඔයාලත් එක සිතින් ප්‍රාර්ථනා කරන්න ..  ගිහින් එන්නම් .. දුකයි .. ආදරෙයි අහස තරම් ...  ..  :(  


සාදරයෙන් පිළිගන්නවා !

මාත් එක්ක ඉන්න සෙට් එක !

Translate

- Copyright © චකබ්ලාස්ට් ගේ ලෝකය ! - මේකේ ඔක්කොම වැඩ ටික කලේචකස් මල්ලි

වසා දමන්න !