Posted by : chakas kolla Saturday, December 21, 2013

මම වන චකස් මෙහෙම බ්ලොග් ලියන්න ගෙන වැඩි කාලයක් නොවේ .. මේ දෙසැමබර් මුල පටන් ගත්තා ...  සයිබර් බීච් පාර්ටි ගැන දැන ගත්තේ ඊට සතියකට පසුවය .. එදා පටන් ගෙදර ශේප් කර ගැනීමට මහත් වෙහෙසක් දැරුවෙමි .. ප්‍රයත්නය සාර්ථක විය .. 

අපෙ ගෙදර සෙට් එකයි චානු කියල අයිය කෙනෙකුයි එක්ක ගෙදරින් ආවේ 7ට විතරය .. එද්දී උන වැඩ මාරය.. කුජීතය ... :3 .
ආව ගමන් සංවිදායක මණ්ඩලය අපිව සත්තු ගොඩට දැම්මේය ...  අනුකම්පා  විරහිතව මාව පුසෙක් කළේය ... ඊට පස්සේ අපිට සෙල්ලන් කරන්න කිව්වේය ... සෙල්ලම අනිත් උන්ගේ නැටි ඇල්ලීමය ... අපේ නැට්ට කැඩුන නිසා අපි උඩින්ම චකබ්ලාස්ට් විය ...  නැටි නැති කපුටෝ ගේම දෙන්නේය .. උන් දින්නේය ... 

ඊලගා අපිට අපෙ නම සමග අපි ලියන බ්ලොග් එක  කීමට කීවේය ...  අහිංසක ෆේක් අපි එතැනදී අපේ පිවිතුරු බව ලොවට පුජා කළේය ... එතනින් පසු වමනේ යන සීන් එකක් දුන්නේය .. ඒ පොල්ලක් වටේ කරකීමයි ... කණ්ඩායමකට දහයක් සෙට් කරගන්න කිව්වත් අපිට හිටියේ 9 දෙනෙකි .. අනිත් උන්ට 10 දෙනෙකි .. ඒ නිසා අපි පැරදුනේය .. :P




ඊලගට හොදම හරිය ආවේය .. ඒ කෑම කෑමේ අවස්ථාවයි ... ගොඩක් අයව හම්බ උනේ ඒ වෙලෙය .. :3 

කෑම කෑවට පස්සේ  හැමෝටම වැඩ විය .. ලොකු ලොකු වැඩය .. මඩ ව්‍යාපාරයට කට්ටිය පස් එකතු කලේ ඊලගටය ...   
නැවේ නැති උන් ගොඩක් නාගත්තේය .. සමහරු ඇදගෙන නැවේය ... අනිත්  එවුන්ට නෑමට සැල්ස්වීම කෙරෙහි රුවන් අයියට සහ සුදු මහත්තය ඇතුළු සම්භාවනීය පිරිසට මාගේ මෙව්වා එක ... තොපිට මාව නැවීමට නොහැකි විය .. :3 නැවේ නැත්තේ DJ කරපු අයිය විතරයිද කොහෙද .. සමිය සල්ලි තිබු නිසා බෙරුනේය ...

නමුත් මට ඊට වඩා ලොල් සීන් විය .. ඊට වගකිව යුත්තේය ගොන් රජාය .. මාත් එක්ක දුවගෙන ගොස් මුහුදට පනිමු කිව්වා ඌ දෙනෝදාහක් ඉදිරියේ මාව මුහුදට තල්ලු කර ඌ ගොඩට ආවේය ... :3  
( යකෝ අපේ පිටිපස්සෙන් හිටිය උන් බලන් ඉදන් පැය බාගයක් විතර නක්කලෙට හිනා වෙලා යකු .. >_< )
මන් අහන්නේ සුනාමියක් එහෙම ආවනම් ලංකාවේ බ්ලොග් කීයක් විනාසද ..
සමහරු නිනව් නැති විය .. ඊට වගකිව යුත්තේ කොටට ඇදපු සුද්දීයෝය .. 



ඊට පස්සේ මම ගොඩ ආවේ සැහෙන වෙලාවකට පස්සෙය ..  ඒ මම මුහුදේ ඉන්නතුරු අපේ අයියගේ වැඩ මට ආරංචි විය .. :3
හිත හොද උන් එමටය .. එනම් හැමෝම එහෙමය .. මම කොහොමද කියා මට පැවසිය නොහැක .. ඔයාලම කියන්ට .. 
දියකිදුරියක්ද අපේ බ්ලොග් කරුවන් අතින් සමුහ දුසනයට බදුන් විය .. මෙය සමස්ත බ්ලොග්කරුවන් වෙත කරපු මහත් නින්දාවකි .. මම ඒ ගැන මුකුත්ම කියන්නේ නැහැ ...( අනේ උගේ පතිවත ) එක බලන්න මෙතැනින් යන්න ... 

එද්දී මට බයක් තිබුණි .. ඒ මම පොඩිම එකා නිසාය .. ආවම මාව හලයි යන බියද තිබුණි .. නමුත් අයියල අක්කල අංකල්ල එසේ මාව හැලුවේ .නැත ... උන්ට පිං .. මගේ වයස ඔප්පු කිරීමට මට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය ... තාමත් මම කියන්නේ මගේ වයස 15 ... 
 අන්තිමට අපි හැමෝම නැටුවේය .. නටුවේ නැති උන තවත් බිව්වේය .. නටල නටල වෙරි හිදුනේය .. ආතල් කෝටියකි .. :3 

කෙසේ හෝ ඒ සුන්දර හෝර කිහිපය එසේ අවසන් විය ...හිතේ ලොකු දුකක් සමග අපි පිටත් වීමට සැරසුනේය .. හැමෝම අතින් අල්ලාගෙන බදාගෙන වඩාගෙන "හරි මචං .. අයි සෙට් වෙමු "  කියද්දී මාර ෆිට් එකක් ආවේය .. හැමෝම සුහද විය .. වයස් බේදය නොදැනුනි ...  නලින් අංකල් අයියෙක් විය ..:P

දුකින් වුනත් එන්ට පිටත් වුනු අපිට මේ පෝස්ට් එක ලියද්දිත් හරියට කෙලින් ඉන්නට අමාරුය .. මටත් අනිත් එවුන්ට කියන්න තියෙන්නේ ...

"හරි මචං .. කොහොම හරි ආයිත් සෙට් වෙමු " ...




මේ මමනම් නෙවෙයි ඇ .. 







මුහුදේ සිත්තරී 


 අපේ එවුන් සාස්තර අහනවා ... :P

හැක හැක ..

 මුනම් ජැක්සන් වගේ ඕයි ..


මෙව්වා ගැන කියන්න දන්නේ ලෑ ..





මගේ බ්ලොග් එකේ මඩ නැති නිසා උඩ පැන්න එවුන් බිමට ගැනීම සදහා මෙමෙ චායාරුප පසුව එක් කරමි .

( මුලාශ්‍ර සමියාගේ පුංචි ලෝකයෙනි )
























මෙම පෝස්ටුව ඉදිරියටත් යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වේ .. :D

{ 31 Comments... ඒවා කියෝල ඔයාගේ අදහසත් දාල යන්න }

  1. සිරාවට අට්ඒ සල්ලි තිබ්බ හින්ද බේරුනා :D

    "හරි මචං .. කොහොම හරි ආයිත් සෙට් වෙමු " ...

    ReplyDelete
    Replies
    1. ලබන පාර උබව නාවල තමා සල්ලි අතට දෙන්නේ . :3

      Delete
  2. හූලේ පින්තූර කෑල්ලක නම් මාත් ලාවට වෑදිලා ඉන්නවාය....අපි නම් ගෙදර බොරු කියා රෑ වෙනකම් මුදෙ නටා රෑට රෑවී 10ට පමන ගෙදර ආවෙමු..ආතල් ගත්තෙමු..කෑවෙමු බීවෙමු නැටුවෙමු...ඒවායෙ අතුරුපල ලෙස තවමත් හන්දිපත් රුදාවෙන් පීඩා විදිමු....

    ReplyDelete
    Replies
    1. මට රෑ ඉන්න බැරි උනා ඕයි .. :/

      Delete
  3. පට්ට මලයා... ආයේ සැට් වෙමු ඈ... දවසක.. කොහේදී හරි... උඹට පොවන්න තමයි මගේ plan එක තිබ්බේ (වලට ඇදීමේ සංගමය) ..අයියා වැන්දේ නැතුව විතරයි බන් එපා කියලා :3

    ReplyDelete
    Replies
    1. මම තොට එහෙම කිව්වද යකෝ ... o.O

      Delete
    2. ලබන පාර මම ලොකුයි .. ලබන පාර බොනවා ... :3

      Delete
  4. මල්ලී උඹ බීලා... ගෙදර පල.. :O //තාමත් මම කියන්නේ මගේ වයස 15 ... //

    ඊයේ දවස මරුය, හන්දිපත් වේදනා දෙන්නේය. -_-

    ReplyDelete
    Replies
    1. පොඩි එවුන් බොන්නේ නැහැ යකු ... උබ බීල ... >_<

      Delete
  5. ඉතිහාසයේ තිබ්බ මඩ අඩුම ගෙට් එකද මංදා :/

    ReplyDelete
  6. සිරාවටම ඊයේ මරුය.නලින් මාමා අයියා කෙනෙකු යැයි කිවූ කතාවට සරීර කූඩුවේ හැම අංගයක්ම ඔසවා සහය දෙමි.හවස් වෙන්න ආ අටමාතුමාටත් ඒ කතාව වලංගුය.සිරාවටම ආයිමත් කොහේ හරි සෙට් වෙමු

    ReplyDelete
    Replies
    1. අවන්කවම මචං ...

      Delete
    2. කවුද යකෝ මාව මාමා කෙනෙක් කොළේ...ඒ වුණාට දවස මරේ මරුය..

      Delete
    3. හැක හැක ... :3 .. මාම අයිය ... :P

      Delete
  7. අඩෝ අඟහරුවෝ ෆොටෝ වලට අහු වෙන්නේ නැද්ද එතකොට? එකක වත් මම නෑ! හුරේ ඒ කියන්නේ අපිත් අහුවෙලා නෑ වෙලාවට වගේ.. අපිට මඩ නෑ!!අපිත් අහුවෙලා නෑ වෙලාවට වගේ..

    ReplyDelete
  8. හහැහ...මට මඩ වදිනවා වැඩි වගේ යන විදියට , ස්කුබියා තමයි වග කියන්න ඕනේ :/ ,
    තොපිව නාවන්නේ නැතිව ගෙදර යැව්වොත් ගෙවල් වල මිනිස්සු පව් යකෝ

    ReplyDelete
    Replies
    1. :3 .. හැක හැක හැක ...

      Delete
  9. යාන්තම් මේකෙත් නෑ!! හුරේ!!!

    ReplyDelete
  10. අම්මප යකු ඊලග එකටනම් අනිවා එනවා.ඊලග පාර සැට් වෙමු මලයා,මේ ඉලව් සිසාල්ට් එකක් ආවනේ එදාටම >:(

    ReplyDelete
  11. මේකෙත් නෑ... නියමයි
    ආයෙ හම්බවෙමු මලය.

    ආ... අඩෝ මාව නෑව්වෙත් නෑ... හූ ඈ... :v

    ReplyDelete
    Replies
    1. ඊලග එකෙදිවත් නාගනින් අයියේ .. :v

      Delete
  12. පෝස්ට් එක නං එල ...... ඒත් කෝ යකෝ ෆලෝවස් ගැජට් එක ?????

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ ඔය පහල තියෙන්නේ ... :D

      Delete
  13. Replies
    1. :P .. මොකක්ද බන් එකේ තේරුම ... O.o

      Delete
  14. මගේ පින්තුරෙකුත් ටියෙනවා නොවැ...අදයි එක දැක්කේ...කොහොම හරි මමත් නාන්නේ සහ නාගන්නේ නැතිව බේරුනේමු :D

    ReplyDelete

☻ Photo Comment දැමීමට :

[img] ඔයාගේ Image Link එක [img]

☻ සිංහල අකුරු Type කිරීමට වම් පස පහල ඇති "සිංහල " බොත්තම ඔබන්න ..

සාදරයෙන් පිළිගන්නවා !

Email මාර්ගයෙන් අපේ ලිපි ගෙන්වා ගන්න !

ලිපි ගොනුව !

මාත් එක්ක ඉන්න සෙට් එක !

Translate

- Copyright © චකබ්ලාස්ට් ගේ ලෝකය ! - මේකේ ඔක්කොම වැඩ ටික කලේචකස් මල්ලි

වසා දමන්න !