Posted by : Unknown Sunday, December 8, 2013

හම්මු ...කොහොමද ඔයාලට ඇ ... මැරිලා නැහැනේ ... මගේ චැට් බොක්ස් එක දා ගත්තද ... ඔන්න එහෙනම් ආයිත් මම පුංචි  බ්ලොග් ගැජට් එකක් එක්ක ආව ඇ .. කමක් නැහැනේ ... :3
මොකක්ද දන්නවද මේ ... මම මේ වගේ වෙන එකක් ගැන මීට කලින් පෝස්ට් එකක දාල තියෙනෙව ... මේක මේ ඔයාගේ බ්ලොග් එකට දාන්න පුළුවන් widget එකක් .. මේක Facebook like බොක්ස් එකක් .. හැබැයි ඔහේ ගොබ්බ පෙනුමට තියෙන එකක් නෙවෙයි ... ඔය මගේ බ්ලොග් එකේ දාල තියෙන්නේ මම මේක .තමා .... මේක දැම්මම ඔයාට ඔයාගේ බ්ලොග් එකේ තව widget එකකට ඉඩත් ඉතුරු වෙනවා ...


හරි .. මම වැඩි  කතා නැතුව සීන් එකට එනටෙර් වෙන්නම් එහෙනම් ඇ ..  මෙහෙමයි ..

-->  මුලින්ම ඔයා ඔයාගේ Blogger එකවුන්ට් එකට log වෙලා ඊට පස්සේ ඔයාගේ බ්ලොග් එකේ Template කියන option එකට යන්න ...

-->  ඊට පස්සේ ඔක්කොටම කලින්  ඔයාගේ දැන් තියෙන template එකේ backup එකක් ගන්න ... එක කර ගන්න පුළුවන් මෙහෙම .. ඔය page එකේ දකුණු පැත්තේ උඩ ඇති backup/restore කියල button එකක් .. එක එබුවාම එන එකෙන් download full template කියන එක දෙන්න ...

-->  හරි ... ඊට පස්සේ ඕක අයින් කරලා දාන්න .. දැන් ඇති Edit Html කියල බටන් එකක් .. දැන් අන්න එක ක්ලික් කරන්නකෝ .. හරිද ..දැන් එනවා නේද ඔයාගේ template එක edit කරන තැන ... අන්න එකේ කොහේ හරි ක්ලික් කරන්න ... ඊට පස්සේ find in box එක ගන්න ... එක ගන්න ctrl+f ඔබන්න ..ඊට පස්සේ එක ඇතුලේ මෙන්න මේක ටයිප් කරලා එන්ටර් ඔබන්න ... " <head> "

--> හරිනේ ...දැන් අන්න ඒ head tag එකට යටින් මම දීල තියෙන ස්ක්‍රිප්ට් කෑල්ල කොපි කරන්න ... :D


<script src='http://yourjavascript.com/41332511201/likebox.js' type='text/javascript'/>




තව සීන් එකක් තියෙනෙව .. ඔය ස්ක්‍රිප්ට් එකට මුකුත් කරන්න යන්නෙපා .. එකේ එක අකුරක් තිතක් හරි මොනවා හරි උනොත් වැඩේ චකබ්ලාස්ට් වෙයි ... ;)


-->   හරි එහෙනම් වැඩේ බාගෙට ගොඩ .. දැන්  වෙන මුකුත් edit නොකර ඕක save කරලා ආයිත් ඔයාගේ Blogger එකවුනට්  එකට ගිහින් එකේ Layout වලට යන්න ... දැන් එකේ කොහේ හරි කැමති තැනක ... add a widget දීල ... එතනින් HTML/Java script දාන widget එකක් අරගෙන මම මේ පහලින් දීල තියෙන ස්ක්‍රිප්ට් එක කොපි කරලම දාන්න ... හරිද...හැබැයි ඉන්න save කරන්න කලින් ඉතුරු ටිකත් කියවන්න ...


<script type="text/javascript"> //<!--$(document).ready(function() {$(".w2bslikebox").hover(function() {$(this).stop().animate({right: "0"}, "medium");}, function() {$(this).stop().animate({right: "-250"}, "medium");}, 500);}); //--> </script> <style type="text/css"> .w2bslikebox{background: url("http://1.bp.blogspot.com/-tscpVzcBjo/TdUarKtcAlI/AAAAAAAAA3I/qVkypiYO9rc/s150/w2b_facebookbadge.pn") no-repeat scroll left center transparent !important;display: block;float: right;height: 270px;padding: 0 5px 0 46px;width: 245px;z-index: 99999;position:fixed;right:-250px;top:20%;} .w2bslikebox div{border:none;position:relative;display:block;} .w2bslikebox span{bottom: 12px;font: 8px "lucida grande",tahoma,verdana,arial,sans-serif;position: absolute;right: 6px;text-align: right;z-index: 99999;} .w2bslikebox span a{color: #808080;text-decoration:none;} .w2bslikebox span a:hover{text-decoration:underline;} </style><div class="w2bslikebox" style=""><div><iframe src="http://www.facebook.com/plugins/likebox.php?href=http%3A%2F%2Ffacebook.com/chakas.blog&amp;width=245&amp;colorscheme=light&amp;show_faces=true&amp; connections=9&amp;stream=false&amp;header=false&amp;height=270" scrolling="no" frameborder="0" scrolling="no" style="border: medium none; overflow: hidden; height: 270px; width: 245px;background:#fff;"></iframe><span>Widget by:<a href="http://www.MyBloggerTricks.com">My Blogger Tricks</a></span></div></div>

-->  දැන් ආයිත් කලින් කළා වගේම ඕක ඇතුලේ ක්ලික් කරලා find in එක ගන්න .. ( ctrl+F) ... dan එකේ සර්ච් කරන්න මෙහෙම ..  " chakas.blog " ...

--> හරිද දැන් ... ඔයාගේ මේ fan page එකේ username එක එතනට කොපි කරන්න ... :D ඔන්න දැන් save කරන්න ... හරිනේ ..

හැ ... එහෙනම් ඉතින් අයි සෙට් වමු  මොකක් හරි ක්‍රමේකට ...ඇ ... කොමෙන්ට් එකක් එහෙම දාල යන්නකෝ ... එහෙනම් අපි ගියා ...  ජය වේවා .. !!!


ඔයාට හිතුන දේ කියල යන්න

☻ Photo Comment දැමීමට :

[img] ඔයාගේ Image Link එක [img]

☻ සිංහල අකුරු Type කිරීමට වම් පස පහල ඇති "සිංහල " බොත්තම ඔබන්න ..

Subscribe to Posts | Subscribe to Comments

සාදරයෙන් පිළිගන්නවා !

ලිපි ගොනුව !

මාත් එක්ක ඉන්න සෙට් එක !

Translate

- Copyright © චකබ්ලාස්ට් ගේ ලෝකය ! - මේකේ ඔක්කොම වැඩ ටික කලේචකස් මල්ලි

වසා දමන්න !