Showing posts with label joke. Show all posts
( බැක්ග්‍රවුන්ඩ් සවුන්ඩ් කටෙන් දා ගන්න ... )
.......ටි ටි ........................................
Season 01 Episode 01 මෙතැනින් කියවන්න !
<<< අපි පිස්සෝ සීසන් 01 එපිසෝඩ් 02 >>>
සැ . යු .මෙහි එන සියලුම නම් ගම මනක්කල්පිතය
යට ගිය දවස අංගොඩ අගනා ගනයේ පිස්සන් දෙදෙනෙක් වාසය කළේය ...එකෙක්ට අපි නිමල් කියමු .. අනිකට අපි සුනිල් කියමු .. දිනක් මොවුන් දෙදෙනා පාරේ ඇවිද යමින් සිටින විට පාරේ අමුතු හැඩේ දුබුරු පාටට හුරු ගුලියක් දැක්කේය .. නිමල්ට එය පෑගෙන්න ගිය අතර සුනිල් එය වලක්වා ගත්තේය ... පසුව මෙසේ කතාබහක් ඇතිවිය ..
නිමල් : අම්මෝ .. තැන්ක්ස් මචං .. මම එක දැක්කේ නැහැනේ ..
සුනිල් : ඕව මොනවද බන් .. මේ එක මොකක්ද දන්නේ නැහැ නේද බන් ..
නිමල් : එක තමා බන් මාත් බැලුවේ .. මොකක්ද දන්නේ නැහැ ..
සුනිල් : අඩු . .මම එක කාල බලන්නද ... ..ඇ එතකොට බලගත්තහැකි මොකක්ද කියල ..
නිමල් : හා එහෙනම් බලහන්කො .. මමනම් කියන්නේ ඕක බල්ලෙක්ගෙ වැඩක් ..
සුනිල් : හිටු බලන්න .. ( අතට ගෙන කටේ දමා රස කර කර කයි ) .. අම්මට සිරි .. අඩු මේක බලුබෙට්ටක් තමා බන් ...වෙලාවට උබ පෑගුවේ නැත්තේ ..
කතාව අවසානයි ... අම්ම බනිනවා.... මම ගියා .. ජය වේවා ..