Posted by : Unknown Tuesday, December 3, 2013

.ඇ ... ඔන්න කම්මැලි  කමේ ඉන්න ඔයාලට මම ගෙනාව පොඩි ආතල් සීන් ටිකක් ... ආතල් with Google ..හා හා ..ඔය ඉතින් .. :3 ...

මෙව්වා මේ මම එහෙම කරපු  මම එහෙම කරපු වැඩ නෙවෙයි ඇ ... මමත් මේ ඔය එක එක මුඩුක්කු වලින් හොයා ගත්තු එව්වා තමා ..
බලන්නකෝ එහෙනම් ...පහලින් කියල දීල ඇති ආතල්  ගන්න හැටි ... ;)  ( 18- )


ආතල් ගන්නේ මෙහෙමයි ...
ගුගල් එකේ ඔය එක එක ගොන් සීන් ..අන්න ඒවා අපිට ජොලි .. මෙව්වා කොරල බලන්නකෝ ... :D

--> " tilt " කියල  ටයිප් කරලා බලන්න ගුගල් එකේ .. :P

--> ඊලග එක මැජික් එකක් .. මෙතනින්  ගියාම ගුගල් වගේම page එකක් පෙනෙයි .. එකේ සුදු පාට හරියේ ක්ලික් කරලා ඔය O අකුරු දෙක උඩ ඇගිලි දෙක තියන්නකෝ .. මැජික් එකක් කියන්න යාලුවොන්ට ඇ ..  මම කිව්වේ කියන්න .එපා .. ( කරන්ට් එක වදින මොනිටර් තියෙන එවුන්ට දෙවි පිහිටයි ! )

--> ඊලගට ඔන්න ගුගල් ලොකු වෙන්නයි යන්නේ ඇ  .. නැහැ නැහැ ..  එහෙම එකක් නෙවෙයි ... :P  ගුගල් මත් නෙවෙයි .. ඒ වගේ වෙන එකක් ... :D එක බලන්න ඕනිනම් මෙතනින්  යන්න ඇ ...

--> ඊලගට ඔන්න ගුගල් ආයිමත් පොඩි වෙන්න යන්නේ .. ගුගල් වගේ එකක් ඇ .. :P එක මෙතැනින්  බලන්නකෝ ...

--> ගුගල් search රිසල්ස් ගැන binary වලින් බලා ගන්න ආසද ... හැබැයි ටිකක් අමාරු වෙයි ... එහෙනම් ... " binary "කියල google සර්ච් කරන්නකෝ ...

-->  ඉස්සර මතකද සුති කාලේ කාටුන් එකක් pacman කියල .. අන්න එකේ game එක ගුගල් එකේ තිබිල මට හම්බු .උනා ... බලන්නකෝ එහෙනම් එකත් ... එකට මෙතැනින්   යන්න ඇ ... :v

--> නිකන්  කහන අමාරුවක් වගේ තියෙනේවනම් google එකේ ආසාවට සර්ච් කරලා බලන්න " Zerg rush " කියල .. හපුයි .. මමනම් ආයි එක බලන්නේ නැහැ ... සිස් ..

-->  ඊලගට ගුගල් මෙන්න loca කියල එක්කෙනෙක් එක්ක නටනවා .. ...හම්මෝ .. එකනම් 5+ ඇ ... :3 මෙතනින් බලන්නකෝ ...

--> මොකෝ කියන්නේ .. පෙරලෙමුද ... නැහැ නැහැ පෙරලොමු .. කාවද ..??? වෙන කාවද ගුගල් අයියව ... :P .. ගුගල් එකේ සර්ච් කරන්න " Do a barrel roll " කියල ... ඇ .. ආතල් ද ... දැන් ...

-->  ඊලගට මෙන්න ගුගල් හි අදහා ගත නොහැකි කඩා වැටීම ... :3 .. බයද ... ගුගල් එකට ගිහින් සර්ච් කරන්නකෝ " google gravity trick " කියල ..ඇ .. මුකුත් උනේ නැහැ නේද .. හු හු .. එහෙනම් පලවෙනි රිසල්ට් එක ක්ලික් කරන්න ... ඇ .. මුකුත් උනේ නැහැ නේදෝ ... ( ඔයාට )

-->  හැක හැක .. කන්නාඩියෙන් ගුගල් කිව්වලු ... :3 .. මේක හදල තියෙන්නේ කෙමිස්ට්‍රි වලින් ඇ ... ඒ ලෙවල්  උන් බය උනාද මන්ද ... :3 ..
කන්නාඩියෙන් ගුගල් බලන්න මෙතැනින්  යන්න ... 

--> මෙන්න අන්තිම ලල් එක ... මේක ගුගල් නෙවෙයි .. ඒ වගේ එකක් .. යන්නකෝ මෙතැනින්  ... 

ඒ උනාට ගුගල් අයියට ඔහොම වද දෙන්න එපා ...හැ .. හරිම ලොල් සහගතයි නේද .. මම යනවා .. මේක අතුරු පෝස්ට් එකක් ඇ ... :3 .. ආයිත් මේ වගේ ගොන් ආතල් සෙට් උනොත් ඔයාලට කියන්නම් .. එහෙනම් කොමෙන්ට් එහෙකුත් දාල යන්න .. ජය වේවා ... !!! 

{ 1 Comments... ඒවා කියෝල ඔයාගේ අදහසත් දාල යන්න }

☻ Photo Comment දැමීමට :

[img] ඔයාගේ Image Link එක [img]

☻ සිංහල අකුරු Type කිරීමට වම් පස පහල ඇති "සිංහල " බොත්තම ඔබන්න ..

සාදරයෙන් පිළිගන්නවා !

ලිපි ගොනුව !

මාත් එක්ක ඉන්න සෙට් එක !

Translate

- Copyright © චකබ්ලාස්ට් ගේ ලෝකය ! - මේකේ ඔක්කොම වැඩ ටික කලේචකස් මල්ලි

වසා දමන්න !