Showing posts with label pisso. Show all posts

 ( බැක්ග්‍රවුන්ඩ් සවුන්ඩ් කටෙන් දා ගන්න ... )

.......ටි ටි ........................................

Season 01 Episode 01 මෙතැනින් කියවන්න !
<<< අපි පිස්සෝ සීසන් 01 එපිසෝඩ් 02 >>>

සැ . යු .මෙහි  එන සියලුම  නම් ගම මනක්කල්පිතය 


යට ගිය දවස අංගොඩ අගනා ගනයේ පිස්සන් දෙදෙනෙක් වාසය කළේය ...එකෙක්ට අපි නිමල් කියමු .. අනිකට අපි සුනිල් කියමු .. දිනක් මොවුන් දෙදෙනා පාරේ ඇවිද යමින්  සිටින විට පාරේ අමුතු හැඩේ දුබුරු පාටට හුරු ගුලියක් දැක්කේය .. නිමල්ට එය පෑගෙන්න ගිය අතර සුනිල් එය වලක්වා ගත්තේය ... පසුව මෙසේ කතාබහක් ඇතිවිය ..

නිමල් : අම්මෝ .. තැන්ක්ස් මචං .. මම එක දැක්කේ නැහැනේ ..

සුනිල් :  ඕව මොනවද බන් .. මේ එක මොකක්ද දන්නේ  නැහැ නේද බන් .. 

නිමල් : එක තමා බන් මාත් බැලුවේ .. මොකක්ද දන්නේ නැහැ .. 

සුනිල් : අඩු . .මම එක කාල බලන්නද ... ..ඇ එතකොට බලගත්තහැකි මොකක්ද කියල ..

නිමල් : හා එහෙනම් බලහන්කො .. මමනම් කියන්නේ ඕක බල්ලෙක්ගෙ වැඩක් ..

සුනිල් : හිටු බලන්න .. ( අතට ගෙන කටේ දමා රස කර කර කයි ) .. අම්මට සිරි .. අඩු මේක බලුබෙට්ටක් තමා බන් ...වෙලාවට උබ පෑගුවේ නැත්තේ ..


කතාව අවසානයි ...  අම්ම බනිනවා....   මම ගියා ..  ජය වේවා .. 

අපි පිස්සෝ 01 !

Monday, December 9, 2013
Posted by Unknown
මෙම නව කතා මාලාවේ සීසන් එකක් පමණක් නිදහස් වේ .. එපිසෝඩ් ගණන කිව නොහැක ... 

මෙන්න  අහගන්නකෝ කතාව ....

යට ගිය දවස සුපිරි ගණයේ පිස්සෝ දෙන්නෙක් අංගොඩ වාසය කළේය ... එකෙක්ට අපි මහින්ද කියමු .. අනික් පිස්සට අපි රනිල් කියමු ... ( නැහැ නැහැ .. ඔයාල හිතන් දෙන්න නෙවෙයි ... ලු .. )

මුන් දෙදෙනා සැහෙන කාලෙක ඉදන්ලු පිස්සන් කොටුවෙන් පනින්න ට්‍රයි කරන්නේ ... දවසක් මහින්දට වැටිලා තිබිල ටෝච් එකක් හම්බ උනාලු ... මහින්ද රනිල්ට ඕක පෙන්නලා මෙන්න මෙහෙම කිව්වලු ..

අඩෝ අඩෝ .. මේ බලහන්න්කෝ මට ටෝර්ච් එකක් හම්බ උනා .. අපිට දැන් මේකෙන් පැනල ගියහැකි ... 


අම්මට සිරි .. ඒ කොහොමද බන් ..

මෙහෙමයි බන් .. උබ ටෝර්ච් එක තාප්පෙන් උඩට ගහපන් .. මම ටෝර්ච් එලිය දිගේ නැගල එහාට පනින්නම් ..

ඇ ..හා . උබට ආස ඇති .. එතකොට උබ මාව මෙහෙ තියල උබ පනිනවා .. උලමා ...පිස්සා .. 

ඇ .. අනේ යකෝ .. මමත් මෝඩ නැහැ යකෝ .. මට පිස්සු ඇ උබට ටෝර්ච් එක දෙන්න ... උබ මගෙත් එක්ක තියෙන තරහට මම එලිය දිගේ නගිනකම් ඉදල ටෝර්ච් එක නිමුවොත් ... 




යාලුවන්ටත් බලන්න ෂෙයාර් පාරක් දාල ... කොමෙන්ට් එකෙකුත් දාලම යන්න ඇ . එහෙනම් ජය වේවා .. !!!!
සාදරයෙන් පිළිගන්නවා !

මාත් එක්ක ඉන්න සෙට් එක !

Translate

- Copyright © චකබ්ලාස්ට් ගේ ලෝකය ! - මේකේ ඔක්කොම වැඩ ටික කලේචකස් මල්ලි

වසා දමන්න !