Posted by : Unknown Wednesday, December 4, 2013

හරි .. ඔන්න තවත් ටිකක් අමුතු විදියේ , සාමාන්නයෙන් බ්ලොග් එකක දකින්න අඩු පුංචි ගැජට් කැල්ලක් හොයාගෙන ආව... දැන් එක මම ඔයාලට කියල දෙන්නයි යන්නේ .. හරිය ... :D ඇ ..

මොකක්ද දන්නවද මේක ... මේක shoutbox එකක් .. නම දිහා බලල පොඩි අදහසක් ගන්න පුළුවන් නේද ...

එහෙම බැරි අයට කියන්නම් .. :D මේකෙන් වෙන්නේ ඔයාගේ සයිට් එකට , බ්ලොග් එකට එන visitors ලට , එයාලගේ අදහස් , ඔයාගේ සයිට් එකේ කොමෙන්ට් එකක් නොවන විදියට හැමෝටම පෙන විදියට public මැසේජ් එකක් විදියට දාල යන්න පුළුවන් වීමයි ... ඇ .. කියවද්දී බරපතලයි වගේ නෙහැ . ඇ ..එහෙම නැහැ ඉතින් ඇ .. :3 .. කොටින්ම කියනවනම් මේක Facebook Group chat එකක් වගේ කියල හිතා ගන්නකො .. ඔයාගේ සයිට් එකට එන අය ඔක්කොම එකේ මෙම්බර් ල කියල හිතා ගන්නකො ... ඒ ඇති ..

හරි .. වැඩි කතා ඕනි ලෑ ..අපි වැඩේට බහිමු ...ඇ ..ගිලෙයිද ... :3

මෙහෙමයි ...මේක අපිට මේ shoutbox සේවාව නොමිලේ සපයන වෙබ් සයිට් එකකින් කොරන වැඩක් .. :D ... ඒ සයිට් එකට යන්න මුලින් .

මෙතැනින් යන්න    site එකට ..

 --> ඊට පස්සේ ඒ සයිට් එකේ ටිකක් පහලට වෙන්න loging වෙන්න තැනකුයි sing up වෙන්න තැනකුයි ඇති ..වම් පැත්තේ එක sing up වෙන එක .. අන්න එකට ඔයාගේ username එකයි password එකයි දාන්න .. confirm password කියන තැනට කලින් දුන්න password එකම .ගහන්න .

--> ඊට පස්සේ create shoutbox කියන බොත්තම .ඔබන්න .... එබුවද ...

--> ඊට පස්සේ එයි පේජ් එකක් ...එකේ පොඩි කොටුවක වැටිලා ඇති html ස්ක්‍රිප්ට් කැල්ලක් ... දෙවෙනි කොටුවේ එක නෙවෙයි ... පලවෙනි කොටුවේ එක ඇ ... :P

--> හා .. දැන් අලුත් Tab එකක් open කලාගෙන ඔයාගේ blogger එකවුන්ට් එකට ලොග් වෙලා layout edit කරන තැනට යන්න ... එතනින් අලුත් gadget එකක් add කරන්න .. html / java ස්ක්‍රිප්ට් දාන එකක් ඇ ...

--> දැන් අර කොටුවේ වැටිලා තියෙන ස්ක්‍රිප්ට් එක ඔය gadget එක add කරන එකේ කොපි කරලා paste  දෙන්න .... :D

හා .. දැන් වැඩේ හැලි ... හැපිද .. :3

දැන්  ඔයාට කැමති විදියට height එක width එක එහෙම වෙනස් කර ගන්න ඇ ... එහෙනම් ආයිත් සෙට් වෙමු අලුත් පෝස්ට් එහෙකින් ..


ඔය මම දකුණු පැත්තෙන් දාල තියෙන චැට් බොක්ස් එකෙත් මොනවා හරි කොටලා යන්න ඇ ...

ඇ .. කොමෙන්ට් එකක් එහෙම දාල යන්න ඇ ... මගේ දෑත්  සක්තිමත් කරන්න ඇ ... එහෙනම් ජය වේවා ..!!!!




ඔයාට හිතුන දේ කියල යන්න

☻ Photo Comment දැමීමට :

[img] ඔයාගේ Image Link එක [img]

☻ සිංහල අකුරු Type කිරීමට වම් පස පහල ඇති "සිංහල " බොත්තම ඔබන්න ..

Subscribe to Posts | Subscribe to Comments

සාදරයෙන් පිළිගන්නවා !

ලිපි ගොනුව !

මාත් එක්ක ඉන්න සෙට් එක !

Translate

- Copyright © චකබ්ලාස්ට් ගේ ලෝකය ! - මේකේ ඔක්කොම වැඩ ටික කලේචකස් මල්ලි

වසා දමන්න !