Posted by : Unknown Friday, December 6, 2013

හරි .. ඔන්න මම  ආයිමත් ආව ඇ .. කොහොමද කට්ටියට .. සනීපෙන් නේද .. මටනම් ටිකක් හෙබ්බිලිත්තාව ... :/ ... මොනවා කොලන්නද .. දුක තමා රන්ජනියෝ .. ඇ .. හා හා .. මේක මම ලිව්වේ මම ගැන  කියන්න නෙවෙයි .. මේ පෝස්ට් එක මම ලිව්වේ ඇයි දන්නවා .... දන්නේ නැහැ නේද.. මම මේ පෝස්ට් එක ලිව්වේ මට ඕනි නිසා ... :p ආසද ..

ඇ ඇ .. මම ලොකු සීන් දානවා නේ .. ඉන්නකෝ මම ඉක්මනට කියන්නම් .. ඔය ගොඩක් අයට තියෙන ප්‍රොබ්ලම් එකක්නේ සිංහල ටයිප් කරන්න බැරි එක ...ඒ කාලේ ඉතින් මටත් ඕක සැහෙන්න අවුල .. ඇ ..ඕකට තියෙනෙව Google IME කියල එකක් ..කට්ටිය දන්නවත් ඇති .. එත ඉතින් එක හරියට දා ගන්නත් මාර කට්ටක් කන්න එපෑ .. හැබැයි ඒ කට්ට අන්තිමේ රහයි ඇ .. මම අද කියල දෙන්න යන්නේ එක ගැන නෙවෙයි ..

මොකක්ද දන්නවාද .. මම අද කියල දෙන්නේ වෙන විදියකට සිංහල ටයිප් කරන හැටි .. හැබැයි මේකෙන් පුළුවන් web වල විතරයි .. ඒකත් online නම් විතරයි .. අවුල් වගේද .. කමක් නැහැනේ ...

මේක මචන්ලා ... මචීල  ... පාවිච්චි කරන්න පුළුවන් Google Chrome use කරන අයටත් විතරයි ... :/ .. ආයිත් දුක තමා ... ඇත්තටම කියනවනම් මේක Chrome  වලට එන Extension එකක් ... :3 .. ඔයාට මේක Chrome වලට add කරන්න .වෙනවා . එතකොට Google IME එක වගේම ඔයාට සිංහල ටයිප් කරන්න පුළුවන් .. :D ...

ඔයා  මුලින්ම මෙන්න මෙතැනින්   යන්න ...ගිහින් මේ extension එක chrome වලට add කරන්න ... :3

එක කරන්නේ මෙහෙමයි ... ඔයා දැන් ඔතනින් ගියාම ඔයා යන page එකේ දකුණු අත පැත්තේ උඩ ඇති Free කියල button එකක් ... අන්න එක ක්ලික් කරන්න ..

හරි ...දැන් එක ක්ලික් කලාම ඒ button එක වෙනස් ..වෙලා .. checking ... කියල වැටෙයි ... දැන් ඔයාගෙන් අහයි මේක chrome වලට add කරන්නද එපාද කියල ..එකට ADD දෙන්න ...  එතකොට මේ extension එක auto ම download වෙලා chrome වලට Add වෙයි ... හරිනේ .. හරි නැහැ .. තාම බහ ...



දැන් බලන්න chrome එකේ favorite add කරන තැනට දකුණු පැත්තේ ඇති අලුත් icon එකක් .. ඔය screenshot එකේ තියෙනෙව වගේ ... දැන් අන්න එක උද ක්ලික් කරලා extension option යන්න ... ඊට පස්සේ ඔයාට එනවනේ page එකක් .. අන්න එකෙන් තමා ඔයා භාෂාවන් තොරන්න් ඕනි ...



--> ඔයා මුලින්ම ඔය වම් පැත්තේ තියෙන කොටුවෙන් english තෝරා ගන්න .. පික් එක බලන්නකෝ ... ඊලගට sinhala තොර ගන්න .. පික් එක බලන්න එකටත් .... ( එකක් තෝරා ගන්න එක උඩ double click කරන්න ... එතකොට එක දකුණු පැත්තේ කොටුවේ වැටුනානම් හරි ... )




--> ඊට පස්සේ එකෙන් අයින් ..වෙන්න දැන් ආයිත් අර කලින් ගිය favourite add කරන තැනට දකුණු පැත්තේ තියෙන එක උඩ ක්ලික් කරලා එතනින් සිංහල තෝරන්න ...  ඔයාට ඕක ආයි ඉංග්‍රීසි ටයිප් කරන්න එතන ඉංග්‍රීසි තෝරන්න .. දැන් ඉතින් ඕක ඔහොම තෝරා තොර ඉන්න ගියොත් වෙලා යන නිසා .. නිකන් කහන අමාරුවට වගේ shift එක ඔබල බලන්නකෝ එක මාරු වෙනවා නේද කියල .. ඇ .. එහෙනම් ආතල් නේ.... ඇ ..

එහෙනම් වැඩේ ගොඩනේ ..ඊලග දවසේ කියල දෙන්නම් chrome නැති යට වැඩක් .. :D .. එහෙනම් මම ගියා .. කොමෙන්ටුවකුත් දාලම යන්න සිංහලෙන්ම ඇ ... ජය වේවා ... මීට සදාදරණීය චකා ....


ඔයාට හිතුන දේ කියල යන්න

☻ Photo Comment දැමීමට :

[img] ඔයාගේ Image Link එක [img]

☻ සිංහල අකුරු Type කිරීමට වම් පස පහල ඇති "සිංහල " බොත්තම ඔබන්න ..

Subscribe to Posts | Subscribe to Comments

සාදරයෙන් පිළිගන්නවා !

ලිපි ගොනුව !

මාත් එක්ක ඉන්න සෙට් එක !

Translate

- Copyright © චකබ්ලාස්ට් ගේ ලෝකය ! - මේකේ ඔක්කොම වැඩ ටික කලේචකස් මල්ලි

වසා දමන්න !