Posted by : Unknown Monday, December 9, 2013

මෙම නව කතා මාලාවේ සීසන් එකක් පමණක් නිදහස් වේ .. එපිසෝඩ් ගණන කිව නොහැක ... 

මෙන්න  අහගන්නකෝ කතාව ....

යට ගිය දවස සුපිරි ගණයේ පිස්සෝ දෙන්නෙක් අංගොඩ වාසය කළේය ... එකෙක්ට අපි මහින්ද කියමු .. අනික් පිස්සට අපි රනිල් කියමු ... ( නැහැ නැහැ .. ඔයාල හිතන් දෙන්න නෙවෙයි ... ලු .. )

මුන් දෙදෙනා සැහෙන කාලෙක ඉදන්ලු පිස්සන් කොටුවෙන් පනින්න ට්‍රයි කරන්නේ ... දවසක් මහින්දට වැටිලා තිබිල ටෝච් එකක් හම්බ උනාලු ... මහින්ද රනිල්ට ඕක පෙන්නලා මෙන්න මෙහෙම කිව්වලු ..

අඩෝ අඩෝ .. මේ බලහන්න්කෝ මට ටෝර්ච් එකක් හම්බ උනා .. අපිට දැන් මේකෙන් පැනල ගියහැකි ... 


අම්මට සිරි .. ඒ කොහොමද බන් ..

මෙහෙමයි බන් .. උබ ටෝර්ච් එක තාප්පෙන් උඩට ගහපන් .. මම ටෝර්ච් එලිය දිගේ නැගල එහාට පනින්නම් ..

ඇ ..හා . උබට ආස ඇති .. එතකොට උබ මාව මෙහෙ තියල උබ පනිනවා .. උලමා ...පිස්සා .. 

ඇ .. අනේ යකෝ .. මමත් මෝඩ නැහැ යකෝ .. මට පිස්සු ඇ උබට ටෝර්ච් එක දෙන්න ... උබ මගෙත් එක්ක තියෙන තරහට මම එලිය දිගේ නගිනකම් ඉදල ටෝර්ච් එක නිමුවොත් ... 




යාලුවන්ටත් බලන්න ෂෙයාර් පාරක් දාල ... කොමෙන්ට් එකෙකුත් දාලම යන්න ඇ . එහෙනම් ජය වේවා .. !!!!

ඔයාට හිතුන දේ කියල යන්න

☻ Photo Comment දැමීමට :

[img] ඔයාගේ Image Link එක [img]

☻ සිංහල අකුරු Type කිරීමට වම් පස පහල ඇති "සිංහල " බොත්තම ඔබන්න ..

Subscribe to Posts | Subscribe to Comments

සාදරයෙන් පිළිගන්නවා !

ලිපි ගොනුව !

මාත් එක්ක ඉන්න සෙට් එක !

Translate

- Copyright © චකබ්ලාස්ට් ගේ ලෝකය ! - මේකේ ඔක්කොම වැඩ ටික කලේචකස් මල්ලි

වසා දමන්න !