Posted by : Unknown Thursday, December 19, 2013

වරෙන් යන්න අපිත් එක්ක ..
කන්න බොන්න හිනා වෙන්න ..
බයිලා නැත්නම් හිපොප් කියන්නම් ඔලුවෙන් හිටගෙනම ... :P

ඇ ... මොකක්ද යකු මේ හරුපේ .. මේක බජව් දාන ප්ලේස් එකක්ද .. :3 .. ??

ඇ .. නැහැ නැහැ ..  මේක ඇවිත් ආතල් එකක් .. හැක හැක ..පාර්ටි   එකක් ..

මේක ඇවිත් යකු අපේ කස්ටිය සෙට් වෙන ලංකාවේ අපේ බ්ලොග්කව්රුවන්ගේ සංසදය මගින් පවත්වන වාර්ෂික ගෙට්ටුව .. ( Get together ) ... හැක හැක ..

එතකොට Blog ලියන එවුන්ට විතරද .. ??? :/

නැහැ නැහැ මචං මචී .. බ්ලොග් ලියන කියවන හැමෝටම .. ඕනි එකෙක්ට .. ගන්න ඇදුමක් .. ගන්න පනිට්ටුවක් .. ගන්න 350 ක් .. එන්න දෙසැම්බර් 21 ..

පනිට්ටුව ඇතුලට නාන්න කලිසමකුත් දා ගන්න ඇ .. ;)

මුහුදු වැල්ලේ ආතල් එකක් ගන්න ..  පාට කරපු වතුර එහෙම බොන්න ... ( වතුර ) .. :3 ..
ලාවට ලාවට සින්දුවක් කියල පොඩි කයියක් දාල බුකියේ යාළුවො ඇත්තටම හම්බ වෙන්න .. එනවා නේද ..  හැ .. කුප්ප වැඩ වැහි වහින මේ සැන්ද ව .. උදේ අටේ ඉදන් හවස හතර වෙනකන් .. ඉවරද .. හතරින් පස්සේ ගිනි මැල සංදර්ශනයකුත් තියෙනෙව සහෝ .. ;)  

පාර්ටි එක තියෙන්නේ ගල්කිස්ස JO JO  ප්ලේස් හොටෙල් එකේ .. 





ක්‍රීඩා ගොඩක් .. ෆුල් ෆේස් හෙල්මට් දාගෙන වැලි කෑම ඇතුළු ගොඩක් දේවල් එදාට .. හොද හොද සෙල්ලම් රෑ වෙන ජාමෙට ඇ .. ;)   

අහ එහෙනම් එනවනේ උයා .. එහෙනම්  මෙන්න මේ ෆෝම් එක   පුරෝලා ඔයා එනවා කියල අපිට හරියටම කියන්න ඇ ..

මේ පාර්ටි එකේ ෆේස්බුක් Event එකට මෙතනින්  ගිහින් පාර්ටි එකට කලින් ආතල් ගන්න .. :D

මම කිව්වා ඇති වගේ නේ .. වැඩි විස්තර මෙතැනින්  ගිහින් බලන්නකෝ ..

මම තමා මෙතන ඉන්න පොඩිම එකා .. වයස 15 නංගිලා ඉන්නවනම් එක්කන් එන්න ... මට කම්මැලියිනෙ .. ;) ..




මම බලා ගන්නම් . ආ එදාට ආවම  පොඩි අහිංසක පාට කොන්දේ තට්ටේ ගාපු ලාමක කොල්ලෙක් හම්බු උනොත් ඒ මම නෙවෙයි ඇ .. :P .. ඇවිත් කතා කලන්න ... 

එහෙනම් අනිවා එනවා නේද .. මමත් එනවා .. ඔයත් එන්න ඇ .. එතකන් ටටා .. 

{ 8 Comments... ඒවා කියෝල ඔයාගේ අදහසත් දාල යන්න }

  1. ජය වේවා කොල්ලෝ... 21 හම්බුවෙමු...

    ReplyDelete
  2. එළ එළ ලෙසටම තියනවා ලියලා.......

    ReplyDelete
  3. පාට කරපු වතුර කිව්වේ සරුවත් වගේ ජාතියකුත් දෙනවද එදාට :3

    ReplyDelete
    Replies
    1. ඔව් බන් ... බාලවයස්කාරයන්ට සරුවත් ... ^_^

      Delete

☻ Photo Comment දැමීමට :

[img] ඔයාගේ Image Link එක [img]

☻ සිංහල අකුරු Type කිරීමට වම් පස පහල ඇති "සිංහල " බොත්තම ඔබන්න ..

සාදරයෙන් පිළිගන්නවා !

ලිපි ගොනුව !

මාත් එක්ක ඉන්න සෙට් එක !

Translate

- Copyright © චකබ්ලාස්ට් ගේ ලෝකය ! - මේකේ ඔක්කොම වැඩ ටික කලේචකස් මල්ලි

වසා දමන්න !