Showing posts with label google. Show all posts

මේ ලිස්ට් එකේ ලංකාවට දෙවෙනි වුන රටවල් අතර එකටම ඉන්නේ ඉන්දියාව ... ඊට පස්සේ ටිමෝර්,ඉතියෝපියා,බංගලාදේශය,නේපාලය වගේ රටවල් ඉන්නවා ... පොඩ්ඩක් හිතල බලන්න මේ රටවල් මොන වගේ රටවල්ද කියල .. මොන කලාපයේ රටවල්ද ..
ඇත්තටම මේ Sex කියන එක මහා ගොන් Keyword විදියටයි මමනම් දකින්නේ .. මේක වැඩියෙන්ම ලංකාවේ පාවිච්චි වෙන්නේ ලංකාවේ අයගේ ඉංග්‍රීසි දැනුම අඩු බව නිසා .. ඒ කියන්නේ ලංකාවේ අය මේ වචනෙට වඩා මේ ගැන search කරන්න වෙන වචන දන්නේ නැති නිසා .. යුරෝපයේ වගේ රටවල මේ වැඩේ වෙන්නේ අඩුවෙන් , අපි ඒ රටවල් ආදර්ශෙට ගන්න ඕනි කියල කියන එකත් මහා ගොන් වැඩක් .. මේ ලිස්ට් එකේ යුරෝපයේ රටවල් අඩු ඒ රටවල් වල මිනිස්සු (වගේම ගැහැණු) මේ වචනේ යොදාගෙන අදාළ දේවල් search කරන්නේ නැති නිසා .. මේ සම්බන්දව තියෙන අනිත් වචන search කරල එකටම ඉන්නේ ලංකාව නෙවෙයි .. ඒවගේ ඒවායින් වෙනත් ලෝකයේ හෙන පොරත්වය විදහාගෙන සිටින රටවල් පෙරමුණට ඇවිත් තියෙනෙව ..
අනිත් කාරණේ තමා ඇයි මේ මිනුස්සු වැරැද්ද ගැන විතරක් කතාකරන්නේ .. .දන්නවද ... ?? ලංකාව එක වෙලා තියෙන්නේ මේ වචනෙන් විතරක් නෙවෙයි කියල .. .. ලංකාවේ මිනුස්සු මේ අන්තර්ජාලය ඉගෙනීමේ කටයුතු සදහා වගේ දේවලුත් පාවිච්චි කරනවා .. එකට හොදම උදාහරණයක් මේ ගුගල් වාර්තාවෙන්ම අපිට ගන්න ..පුළුවන් ..ඒ තමා ලංකාව " Spoken English " කියන වචන දෙක එකවර search කරන රටවල් අතරිනුත් ප්‍රතම ස්ථානය ලබා තිබීම ... ඒ විතරක් නෙවෙයි ..
c#.net, vb.net, asp.net, java, php වගේ පරිගණක භාෂාවල් ගැන වැඩියෙන්ම සොයල බලල තියෙන්නෙත් ලංකාවේ අය ..ඒ වගේම මේ Web Hosting , Web desinging ගැන පවා වැඩියෙන්ම ගුගල් search කරලා තියෙන්නේ ලංකාවේ අය වීමත් විශේසයි .. තවත් වැදගත් වචනයක් සහ ලංකාවේ ගොඩක් ප්‍රසිද්ද දෙයක් වන Internet Money ගැන වැඩියෙන්ම Search කරලා තියෙන්නෙත් ලංකාවේ අය ..
මගේ අදහස මේකයි ,මේ වගේ අය අතරේ එකෙක් දෙන්නක් නිසා රට චාටර් වෙන එකනම් ඇත්තටම දුකක් .. එහෙමයි කියල කරන්න ඕනි මේ වගේ දේවල් වලට බයේ මිනුස්සුන්ව , මතු පරපුර තාක්ෂණයෙන් ඈත් කරන එක නෙවෙයි .. හුම් .. මේ දේවල් වලට ප්‍රතිකර්ම සොයන එක ..
මේ 2014 දිවත් අපි හොද දේවල් වලින් උඩට එන්න බලමු ... !!

ආයිනම් ලබන පාටි එක එනකන් මම නාන්නේ ලෑ .. :P .. හරි හරි ... එව්වා දැන් පහු උන දේවල්නේ .. දැන් අද ටොපික් එකට බහිමු ... හරි ..
අද මම ඔයාලට කියල දෙන්න යන්නේ ටිකක් අමුතු විදියේ කතාවක් .. කියල දෙන්න දෙයක් නෙවෙයි ... එක දෙයක් ගැන දැනුවත් කිරීමක් .. :D .. මේවා දැන් මේ ගොඩක් අය දන්නා දෙයක් .. දන්නේ නැති අයත් ඉන්නවනේ මම .වගේ .. අන්න ඒ අයට තමා මම මේ කියල දෙන්න යන්නේ හරිද ...
අද මම කියන්නේ යන්නේ Hacking සම්බන්ද දෙයක් ගැන ... ඒ කිව්වේ මේ Keylogger කියන දේ ගැන .. මමත් මේ ගැන හැමදෙයක්ම දල්ලේ ලෑ .. දන්නා ටික කියල දෙන්නම්කො .. කමක් .නැහැනේ ... හරි ..
මෙහෙමයි ... Keylogger කියන්නේ Software එකක් .. ඒ software එකෙන් වෙන්නේ ඔයාගේ PC එක ගැන Hackers කියන අයට හෝ තමන් විසින්ම එහෙම කියා ගන්න අයට ඔත්තු කියන එක ..
තේරුනේ නැහැ නේද .. මෙහෙම අහගන්නකෝ ..
හිතන්නකෝ මොනම විදියකින් හරි ඔයාගේ PC එකේ මේ Software එක ස්ථාපනය ( Install ) උනා කියල ... එතකොට ඒ Software එක මගින් ඔයාගේ PC එකේ වෙන ගොඩක් දේවල් හැකර්ස ලට Email මාර්ගයෙන් වගේ බලාගන්න පුළුවන් වෙනවා ...
දැන් ඔයාට ප්‍රශ්නයක් ඇති .. " යකෝ අපේ PC එකට එහෙම කොහෙන් Install වෙන්නද .. " ..ඔව් ..එක සාදාරණ ප්‍රශ්නයක් .. එක වෙන්නේ මෙහෙමයි .. කවුරු හරි කෙනක් ඔයාගේ PC එකට මේක Install කලොත් .. හරි එක වෙන්නේ කොහොමද හිතෙනේව නේ .. එක වෙන්නේ මෙහෙමයි ..
සමහර විට ඔයා Internet එකෙන් Download කරන File එකක් එක්ක මේ වගේ Keylogger එකක් ඔයාගේ PC එකට එන්න පුළුවන් .. Install වෙන්නේ Auto ... ඒ කියන්නේ ඒ FILE එකට කවුරු හරි කෙනෙක් Keylogger එකක් Bind කරලා තියෙන්න පුළුවන් .. එතකොට Keylogger එක ඔයාගේ කොම්පීතලේ ස්ථාපනය උනාම මෙන්න මේ වගේ දේවල් තමා වෙන්නේ .. හාට් ඇටාක් තියෙන එවුන් කියවන්න එපා ..
--> ඔයා කොම්පීතලේ ටයිප් කරන හැම අකුරක් වචනයක් ඉලක්කමක් පාසා හැකර් ට Email එකක් යනවා ... :3
--> ඔයාගේ කොම්පීතලේ විනාඩි ගානෙන් ගානට Screen Shots හැකර්ට Email මාර්ගෙන් යනවා ..
--> ඔයා Internet එකේ කරන හැම වැඩක්ම හැකර්ට බලන්න පුළුවන් ..
--> කොම්පීතලේ on/off කලපු වෙලාව බලාගන්න පුළුවන් ..
--> Encrypt කරලා තියෙන Files වල Data email මාර්ගෙන් හැකර් ට යවනවා ..
--> ඔයා කොනෙක්ට් වෙන කොනෙක්ෂන් ගැන රිපෝට් කරනවා ..
--> ඔයා Printout එකක් ගත්තොත් එකේ Soft කොපි එකක් හැකර්ට Mail එකක් විදියට යනවා ...
හැක හැක .. ඔය තියෙන්නේ Keylogger වලින් වෙන දේවල් වලින් ටිකක් විතරයි ... තව තියෙනෙව .. අපි අහලවත් නැති දේවල් ..ඒවා Keylogger එකෙන් එකට වෙනස් වෙනවා ... :3
මේවා හැකින් වලටම විතරක් නෙවෙයි .. හොද දේවල් වලටත් යොදා ගන්නවා ... ගොඩක් System Admin ල මේව යොදා ගන්නවා Company වල සේවකයන්ගේ වැඩ ගැන හොයන්න .. සමහර දෙමව්පියෝ මේවා දානවා ළමයින්ගේ වැඩ ගැන හොයන්න .. බලන්න ඔයාගේ එකෙත් කියල .. :3
පරිස්සමින් මේවගේ Keylogger එකක් මගින් හැකර් කෙනෙකුට ඔයාගේ Facebook , E-mail විතරක් නෙවෙයි Bank එකවුන්ට් පවා හැක් කරන්න පුළුවන් .. ඔයා Bank එකවුන්ට් වගේ Use කරද්දී Virtual keyboard එකක් පාවිච්චි කරන එක ටිකක් හොදයි .. තව මේවගෙන් බේරෙන්න Anti-Keylogger කියල software තියෙනව .. හැබැයි ඒවත් එක්ක Keylogger දෙන අයත් ඉන්නවා ... :P
වයිරස් ගාඩ් වලින් නම් ඒ හැටි ප්‍රයෝජනයක් ලෑ ..
.... දැන්නම් ඇති වගේ මට ... එහෙනම් මම අදට ගියා ඇ .. මන් කවද හරි කියල දෙන්නම් ඔයාලට Keylogger එකක් හදන හැටි .. ;) ..
එහෙනම් ආයිත් සෙට් වෙමු ...
අහ මේ .. මේ Post එක හොදා වගේ ත්රුනොත් යාලුවන්ටත් බලන්න Facebook , Twitter Share පාරක් දාන්න ඇ .. කොමෙන්ට් එකකුත් කොටලම යන්නකෝ ,...
එහෙනම් කට්ටියට ජයෙන් ජයම වේවා ...
හායි කට්ටියටම .. කොහොමද ඉතින් ඇ .. මමනම් සැප සේ වෙසෙමි ... හරි .. මම අද ආවේ ටිකක් පරණ .. ඒ උනාට වැඩිය කවුරුත් දන්නේ නැති ගැජමැටික් එකක් ගැන විස්තර අරගෙන ... මේක ඇත්තටම කියනවනම් Back to top බටන් එකක් .. ඇ .. ඒ කියන්නේ .. ඔයා මොකක් හරි සයිට් එකක පහලට පහලට කියවගෙන ගියාම ඔයාට ආයිත් එක ක්ලික් එකකින් සයිට් එකේ උඩටම එන්න පුළුවන් ක්‍රමයක් ... දැන්නම් ගොඩක් Blog වල මේක තියෙනෙව .. මම බ්ලොග් එකකට මේක දාගන්නේ කොහොමද කියල මීට කලින් ලිපියකදී ඔයාලට කියල දුන්න මතක ඇති .. එක බලන්න ඕනිනම් මෙතනින් යන්නකෝ ... අරිනේ .. ඇ ,..
අද මම ඔයාලට කියල දෙන්නේ මේක සන්බන්ද වෙන දෙයක් .. දැන් තියෙන ප්‍රශ්නේ මේක ඔය මම කලින් කිව්වා ගැජට් එක දාල නැති සයිට් වලට අපි ගියාම අපිට ඔය ෆැසිලිටි නැති එකනේ .. එකට විසදුමක් අරගෙන තමා මම මේ පෝස්ට් එක ලියන්නේ .. ඒක ගැන ඔයාලටත් කියන්න ... මුලින්ම කියන්නම් .. මේක පාවිච්ච් කරන්න පුළුවන් .. Google Chrome Use කරන යට විතරයි ... ඔව් .. මේක ක්‍රෝම් වලට එන extension එකක් ..
මේකේ නම Scroll to Top ... ඔව් ... ඔයාලට මේක සාමාන්‍ය extension එකක් add කරගන්න විදියටම add කර ගන්න පුළුවන් .. එතකොට ඔයාල මොන සයිට් එකට ගියත් ඔයාගේ බ්‍රවුසර් එකේ ඔයා සෙටින්ස් වලින් සෙට් කරන තැන පොඩි Icon එකක් වැටෙයි .. අන්න එක ක්ලික් කරාම ඔයාව ඉන්න සයිට් එකේ උඩටම යයි ..
එහෙනම් දන්නා කට්ටිය add .කරගන්නකො . මම දන්නේ නැති යට කියල දෙන්නම් .. .හරිද .. .. ඔයා මුලින්ම මෙන්න මතැනින් යන්නකෝ .. හරිද ..
--> ඊට පස්සේ එනවා නේද page එකක් ..අන්න එකේ දකුණු පැත්තේ උඩ ඇති Free කියල බටන් එකක් ..ඔයා අන්න එක ක්ලික් කරන්න .. ඊට පස්සේ ඔයාගෙන් අහයි මේක Chrome වලට add කරන්නද එපාද කියල .. ඔය මම පහල දාල තීන පුතෝ එකේ වගේ ..අන්න එකට Add කියල දෙන්න .. ඊට පස්සේ එක නිකන්ම download වෙලා chrome වලට ඉබේම add වෙයි ... :D
--> එක add වුනාට පස්සේ ඔයාගේ බ්‍රවුසර් එකේ අලුත් tab එකක් open වෙයි .. එකේ තියෙන්නේ ඔයා දාපු extension එකේ යට ඔයා කැමතිනම් කීයක් හරි දෙන්න ... දෙනවනම් දෙන්න .. :v ... නැත්නම් ඒ tab එක ක්ලෝස් කරන්න ..

හරිනේ .. දැන් ඔයාට තියෙන්නේ ඔය scroll to top බටන් එකේ ඔයාට ඕනි විදියට settings හදා ගන්න එක .. :D
--> එක කරන්නේ මෙහෙමයි ... ඔයා ඔයාගේ extensions manage කරන තැනට ...යන්න ... address bar එකේ මෙන්න මෙහෙම ටයිප් කරන්න .. කොමා නැතුව .. "chrome://extensions"...එතන ඇති ඔය මම පහල දාල තියෙන පුතෝ එකේ වගේ එකක් ...අන්න එක ගාව ඇති ඔය රතු පාටට කොටු කරලා තියෙනෙව වගේ option කියල එකක් ..අන්න එක ක්ලික් කරන්න ...
--> එතකොට මෙන්න මේ වගේ එකක් එයි ...
--> එතනින් ඔයාට කැමති විදියට settings හදා ගන්න පුළුවන් .. ඉතුරු ටික ඔයාට බාරයි .
එහෙනම් ඉතින් මම ටුකුස් .. ඔයාට මේ පෝස්ට් එකෙන් ප්‍රයෝජනයක් උනා වගේ තේරුනොත් කොමෙන්ට් එකක් එහෙම දාල යන්න .. මතක ඇතුව අපේ FB fan page එකටත් ලයික් එකක් දාන්ට ඇ ..යාලුවන්ට බලන්න share කරන්න .. ඕවගෙන් අඩුම තරමේ එකක් හරි කරන්න .. එහෙනම් පරිස්සමින් ඉන්න .. අයි එනකම්
ජය වේවා ... !!!

ඇ ඇ .. මම ලොකු සීන් දානවා නේ .. ඉන්නකෝ මම ඉක්මනට කියන්නම් .. ඔය ගොඩක් අයට තියෙන ප්‍රොබ්ලම් එකක්නේ සිංහල ටයිප් කරන්න බැරි එක ...ඒ කාලේ ඉතින් මටත් ඕක සැහෙන්න අවුල .. ඇ ..ඕකට තියෙනෙව Google IME කියල එකක් ..කට්ටිය දන්නවත් ඇති .. එත ඉතින් එක හරියට දා ගන්නත් මාර කට්ටක් කන්න එපෑ .. හැබැයි ඒ කට්ට අන්තිමේ රහයි ඇ .. මම අද කියල දෙන්න යන්නේ එක ගැන නෙවෙයි ..
මොකක්ද දන්නවාද .. මම අද කියල දෙන්නේ වෙන විදියකට සිංහල ටයිප් කරන හැටි .. හැබැයි මේකෙන් පුළුවන් web වල විතරයි .. ඒකත් online නම් විතරයි .. අවුල් වගේද .. කමක් නැහැනේ ...
මේක මචන්ලා ... මචීල ... පාවිච්චි කරන්න පුළුවන් Google Chrome use කරන අයටත් විතරයි ... :/ .. ආයිත් දුක තමා ... ඇත්තටම කියනවනම් මේක Chrome වලට එන Extension එකක් ... :3 .. ඔයාට මේක Chrome වලට add කරන්න .වෙනවා . එතකොට Google IME එක වගේම ඔයාට සිංහල ටයිප් කරන්න පුළුවන් .. :D ...
ඔයා මුලින්ම මෙන්න මෙතැනින් යන්න ...ගිහින් මේ extension එක chrome වලට add කරන්න ... :3
එක කරන්නේ මෙහෙමයි ... ඔයා දැන් ඔතනින් ගියාම ඔයා යන page එකේ දකුණු අත පැත්තේ උඩ ඇති Free කියල button එකක් ... අන්න එක ක්ලික් කරන්න ..
හරි ...දැන් එක ක්ලික් කලාම ඒ button එක වෙනස් ..වෙලා .. checking ... කියල වැටෙයි ... දැන් ඔයාගෙන් අහයි මේක chrome වලට add කරන්නද එපාද කියල ..එකට ADD දෙන්න ... එතකොට මේ extension එක auto ම download වෙලා chrome වලට Add වෙයි ... හරිනේ .. හරි නැහැ .. තාම බහ ...
දැන් බලන්න chrome එකේ favorite add කරන තැනට දකුණු පැත්තේ ඇති අලුත් icon එකක් .. ඔය screenshot එකේ තියෙනෙව වගේ ... දැන් අන්න එක උද ක්ලික් කරලා extension option යන්න ... ඊට පස්සේ ඔයාට එනවනේ page එකක් .. අන්න එකෙන් තමා ඔයා භාෂාවන් තොරන්න් ඕනි ...
--> ඔයා මුලින්ම ඔය වම් පැත්තේ තියෙන කොටුවෙන් english තෝරා ගන්න .. පික් එක බලන්නකෝ ... ඊලගට sinhala තොර ගන්න .. පික් එක බලන්න එකටත් .... ( එකක් තෝරා ගන්න එක උඩ double click කරන්න ... එතකොට එක දකුණු පැත්තේ කොටුවේ වැටුනානම් හරි ... )
--> ඊට පස්සේ එකෙන් අයින් ..වෙන්න දැන් ආයිත් අර කලින් ගිය favourite add කරන තැනට දකුණු පැත්තේ තියෙන එක උඩ ක්ලික් කරලා එතනින් සිංහල තෝරන්න ... ඔයාට ඕක ආයි ඉංග්‍රීසි ටයිප් කරන්න එතන ඉංග්‍රීසි තෝරන්න .. දැන් ඉතින් ඕක ඔහොම තෝරා තොර ඉන්න ගියොත් වෙලා යන නිසා .. නිකන් කහන අමාරුවට වගේ shift එක ඔබල බලන්නකෝ එක මාරු වෙනවා නේද කියල .. ඇ .. එහෙනම් ආතල් නේ.... ඇ ..
එහෙනම් වැඩේ ගොඩනේ ..ඊලග දවසේ කියල දෙන්නම් chrome නැති යට වැඩක් .. :D .. එහෙනම් මම ගියා .. කොමෙන්ටුවකුත් දාලම යන්න සිංහලෙන්ම ඇ ... ජය වේවා ... මීට සදාදරණීය චකා ....
.ඇ ... ඔන්න කම්මැලි කමේ ඉන්න ඔයාලට මම ගෙනාව පොඩි ආතල් සීන් ටිකක් ... ආතල් with Google ..හා හා ..ඔය ඉතින් .. :3 ...
මෙව්වා මේ මම එහෙම කරපු මම එහෙම කරපු වැඩ නෙවෙයි ඇ ... මමත් මේ ඔය එක එක මුඩුක්කු වලින් හොයා ගත්තු එව්වා තමා ..
බලන්නකෝ එහෙනම් ...පහලින් කියල දීල ඇති ආතල් ගන්න හැටි ... ;) ( 18- )
ආතල් ගන්නේ මෙහෙමයි ...
ගුගල් එකේ ඔය එක එක ගොන් සීන් ..අන්න ඒවා අපිට ජොලි .. මෙව්වා කොරල බලන්නකෝ ... :D
--> " tilt " කියල ටයිප් කරලා බලන්න ගුගල් එකේ .. :P
--> ඊලග එක මැජික් එකක් .. මෙතනින් ගියාම ගුගල් වගේම page එකක් පෙනෙයි .. එකේ සුදු පාට හරියේ ක්ලික් කරලා ඔය O අකුරු දෙක උඩ ඇගිලි දෙක තියන්නකෝ .. මැජික් එකක් කියන්න යාලුවොන්ට ඇ .. මම කිව්වේ කියන්න .එපා .. ( කරන්ට් එක වදින මොනිටර් තියෙන එවුන්ට දෙවි පිහිටයි ! )
--> ඊලගට ඔන්න ගුගල් ලොකු වෙන්නයි යන්නේ ඇ .. නැහැ නැහැ .. එහෙම එකක් නෙවෙයි ... :P ගුගල් මත් නෙවෙයි .. ඒ වගේ වෙන එකක් ... :D එක බලන්න ඕනිනම් මෙතනින් යන්න ඇ ...
--> ඊලගට ඔන්න ගුගල් ආයිමත් පොඩි වෙන්න යන්නේ .. ගුගල් වගේ එකක් ඇ .. :P එක මෙතැනින් බලන්නකෝ ...
--> ගුගල් search රිසල්ස් ගැන binary වලින් බලා ගන්න ආසද ... හැබැයි ටිකක් අමාරු වෙයි ... එහෙනම් ... " binary "කියල google සර්ච් කරන්නකෝ ...
--> ඉස්සර මතකද සුති කාලේ කාටුන් එකක් pacman කියල .. අන්න එකේ game එක ගුගල් එකේ තිබිල මට හම්බු .උනා ... බලන්නකෝ එහෙනම් එකත් ... එකට මෙතැනින් යන්න ඇ ... :v
--> නිකන් කහන අමාරුවක් වගේ තියෙනේවනම් google එකේ ආසාවට සර්ච් කරලා බලන්න " Zerg rush " කියල .. හපුයි .. මමනම් ආයි එක බලන්නේ නැහැ ... සිස් ..
--> ඊලගට ගුගල් මෙන්න loca කියල එක්කෙනෙක් එක්ක නටනවා .. ...හම්මෝ .. එකනම් 5+ ඇ ... :3 මෙතනින් බලන්නකෝ ...
--> මොකෝ කියන්නේ .. පෙරලෙමුද ... නැහැ නැහැ පෙරලොමු .. කාවද ..??? වෙන කාවද ගුගල් අයියව ... :P .. ගුගල් එකේ සර්ච් කරන්න " Do a barrel roll " කියල ... ඇ .. ආතල් ද ... දැන් ...
--> ඊලගට මෙන්න ගුගල් හි අදහා ගත නොහැකි කඩා වැටීම ... :3 .. බයද ... ගුගල් එකට ගිහින් සර්ච් කරන්නකෝ " google gravity trick " කියල ..ඇ .. මුකුත් උනේ නැහැ නේද .. හු හු .. එහෙනම් පලවෙනි රිසල්ට් එක ක්ලික් කරන්න ... ඇ .. මුකුත් උනේ නැහැ නේදෝ ... ( ඔයාට )

--> හැක හැක .. කන්නාඩියෙන් ගුගල් කිව්වලු ... :3 .. මේක හදල තියෙන්නේ කෙමිස්ට්‍රි වලින් ඇ ... ඒ ලෙවල් උන් බය උනාද මන්ද ... :3 ..
කන්නාඩියෙන් ගුගල් බලන්න මෙතැනින් යන්න ...
--> මෙන්න අන්තිම ලල් එක ... මේක ගුගල් නෙවෙයි .. ඒ වගේ එකක් .. යන්නකෝ මෙතැනින් ...
ඒ උනාට ගුගල් අයියට ඔහොම වද දෙන්න එපා ...හැ .. හරිම ලොල් සහගතයි නේද .. මම යනවා .. මේක අතුරු පෝස්ට් එකක් ඇ ... :3 .. ආයිත් මේ වගේ ගොන් ආතල් සෙට් උනොත් ඔයාලට කියන්නම් .. එහෙනම් කොමෙන්ට් එහෙකුත් දාල යන්න .. ජය වේවා ... !!!