Showing posts with label chrome. Show all posts
හායි කට්ටියටම .. කොහොමද ඉතින් ඇ .. මමනම් සැප සේ වෙසෙමි ... හරි .. මම අද ආවේ ටිකක් පරණ .. ඒ උනාට වැඩිය කවුරුත් දන්නේ නැති ගැජමැටික් එකක් ගැන විස්තර අරගෙන ... මේක ඇත්තටම කියනවනම් Back to top බටන් එකක් .. ඇ .. ඒ කියන්නේ .. ඔයා මොකක් හරි සයිට් එකක පහලට පහලට කියවගෙන ගියාම ඔයාට ආයිත් එක ක්ලික් එකකින් සයිට් එකේ උඩටම එන්න පුළුවන් ක්‍රමයක් ... දැන්නම් ගොඩක් Blog වල මේක තියෙනෙව .. මම බ්ලොග් එකකට මේක දාගන්නේ කොහොමද කියල මීට කලින් ලිපියකදී ඔයාලට කියල දුන්න මතක ඇති .. එක බලන්න ඕනිනම් මෙතනින් යන්නකෝ ... අරිනේ .. ඇ ,..
අද මම ඔයාලට කියල දෙන්නේ මේක සන්බන්ද වෙන දෙයක් .. දැන් තියෙන ප්‍රශ්නේ මේක ඔය මම කලින් කිව්වා ගැජට් එක දාල නැති සයිට් වලට අපි ගියාම අපිට ඔය ෆැසිලිටි නැති එකනේ .. එකට විසදුමක් අරගෙන තමා මම මේ පෝස්ට් එක ලියන්නේ .. ඒක ගැන ඔයාලටත් කියන්න ... මුලින්ම කියන්නම් .. මේක පාවිච්ච් කරන්න පුළුවන් .. Google Chrome Use කරන යට විතරයි ... ඔව් .. මේක ක්‍රෝම් වලට එන extension එකක් ..
මේකේ නම Scroll to Top ... ඔව් ... ඔයාලට මේක සාමාන්‍ය extension එකක් add කරගන්න විදියටම add කර ගන්න පුළුවන් .. එතකොට ඔයාල මොන සයිට් එකට ගියත් ඔයාගේ බ්‍රවුසර් එකේ ඔයා සෙටින්ස් වලින් සෙට් කරන තැන පොඩි Icon එකක් වැටෙයි .. අන්න එක ක්ලික් කරාම ඔයාව ඉන්න සයිට් එකේ උඩටම යයි ..
එහෙනම් දන්නා කට්ටිය add .කරගන්නකො . මම දන්නේ නැති යට කියල දෙන්නම් .. .හරිද .. .. ඔයා මුලින්ම මෙන්න මතැනින් යන්නකෝ .. හරිද ..
--> ඊට පස්සේ එනවා නේද page එකක් ..අන්න එකේ දකුණු පැත්තේ උඩ ඇති Free කියල බටන් එකක් ..ඔයා අන්න එක ක්ලික් කරන්න .. ඊට පස්සේ ඔයාගෙන් අහයි මේක Chrome වලට add කරන්නද එපාද කියල .. ඔය මම පහල දාල තීන පුතෝ එකේ වගේ ..අන්න එකට Add කියල දෙන්න .. ඊට පස්සේ එක නිකන්ම download වෙලා chrome වලට ඉබේම add වෙයි ... :D
--> එක add වුනාට පස්සේ ඔයාගේ බ්‍රවුසර් එකේ අලුත් tab එකක් open වෙයි .. එකේ තියෙන්නේ ඔයා දාපු extension එකේ යට ඔයා කැමතිනම් කීයක් හරි දෙන්න ... දෙනවනම් දෙන්න .. :v ... නැත්නම් ඒ tab එක ක්ලෝස් කරන්න ..

හරිනේ .. දැන් ඔයාට තියෙන්නේ ඔය scroll to top බටන් එකේ ඔයාට ඕනි විදියට settings හදා ගන්න එක .. :D
--> එක කරන්නේ මෙහෙමයි ... ඔයා ඔයාගේ extensions manage කරන තැනට ...යන්න ... address bar එකේ මෙන්න මෙහෙම ටයිප් කරන්න .. කොමා නැතුව .. "chrome://extensions"...එතන ඇති ඔය මම පහල දාල තියෙන පුතෝ එකේ වගේ එකක් ...අන්න එක ගාව ඇති ඔය රතු පාටට කොටු කරලා තියෙනෙව වගේ option කියල එකක් ..අන්න එක ක්ලික් කරන්න ...
--> එතකොට මෙන්න මේ වගේ එකක් එයි ...
--> එතනින් ඔයාට කැමති විදියට settings හදා ගන්න පුළුවන් .. ඉතුරු ටික ඔයාට බාරයි .
එහෙනම් ඉතින් මම ටුකුස් .. ඔයාට මේ පෝස්ට් එකෙන් ප්‍රයෝජනයක් උනා වගේ තේරුනොත් කොමෙන්ට් එකක් එහෙම දාල යන්න .. මතක ඇතුව අපේ FB fan page එකටත් ලයික් එකක් දාන්ට ඇ ..යාලුවන්ට බලන්න share කරන්න .. ඕවගෙන් අඩුම තරමේ එකක් හරි කරන්න .. එහෙනම් පරිස්සමින් ඉන්න .. අයි එනකම්
ජය වේවා ... !!!

ඇ ඇ .. මම ලොකු සීන් දානවා නේ .. ඉන්නකෝ මම ඉක්මනට කියන්නම් .. ඔය ගොඩක් අයට තියෙන ප්‍රොබ්ලම් එකක්නේ සිංහල ටයිප් කරන්න බැරි එක ...ඒ කාලේ ඉතින් මටත් ඕක සැහෙන්න අවුල .. ඇ ..ඕකට තියෙනෙව Google IME කියල එකක් ..කට්ටිය දන්නවත් ඇති .. එත ඉතින් එක හරියට දා ගන්නත් මාර කට්ටක් කන්න එපෑ .. හැබැයි ඒ කට්ට අන්තිමේ රහයි ඇ .. මම අද කියල දෙන්න යන්නේ එක ගැන නෙවෙයි ..
මොකක්ද දන්නවාද .. මම අද කියල දෙන්නේ වෙන විදියකට සිංහල ටයිප් කරන හැටි .. හැබැයි මේකෙන් පුළුවන් web වල විතරයි .. ඒකත් online නම් විතරයි .. අවුල් වගේද .. කමක් නැහැනේ ...
මේක මචන්ලා ... මචීල ... පාවිච්චි කරන්න පුළුවන් Google Chrome use කරන අයටත් විතරයි ... :/ .. ආයිත් දුක තමා ... ඇත්තටම කියනවනම් මේක Chrome වලට එන Extension එකක් ... :3 .. ඔයාට මේක Chrome වලට add කරන්න .වෙනවා . එතකොට Google IME එක වගේම ඔයාට සිංහල ටයිප් කරන්න පුළුවන් .. :D ...
ඔයා මුලින්ම මෙන්න මෙතැනින් යන්න ...ගිහින් මේ extension එක chrome වලට add කරන්න ... :3
එක කරන්නේ මෙහෙමයි ... ඔයා දැන් ඔතනින් ගියාම ඔයා යන page එකේ දකුණු අත පැත්තේ උඩ ඇති Free කියල button එකක් ... අන්න එක ක්ලික් කරන්න ..
හරි ...දැන් එක ක්ලික් කලාම ඒ button එක වෙනස් ..වෙලා .. checking ... කියල වැටෙයි ... දැන් ඔයාගෙන් අහයි මේක chrome වලට add කරන්නද එපාද කියල ..එකට ADD දෙන්න ... එතකොට මේ extension එක auto ම download වෙලා chrome වලට Add වෙයි ... හරිනේ .. හරි නැහැ .. තාම බහ ...
දැන් බලන්න chrome එකේ favorite add කරන තැනට දකුණු පැත්තේ ඇති අලුත් icon එකක් .. ඔය screenshot එකේ තියෙනෙව වගේ ... දැන් අන්න එක උද ක්ලික් කරලා extension option යන්න ... ඊට පස්සේ ඔයාට එනවනේ page එකක් .. අන්න එකෙන් තමා ඔයා භාෂාවන් තොරන්න් ඕනි ...
--> ඔයා මුලින්ම ඔය වම් පැත්තේ තියෙන කොටුවෙන් english තෝරා ගන්න .. පික් එක බලන්නකෝ ... ඊලගට sinhala තොර ගන්න .. පික් එක බලන්න එකටත් .... ( එකක් තෝරා ගන්න එක උඩ double click කරන්න ... එතකොට එක දකුණු පැත්තේ කොටුවේ වැටුනානම් හරි ... )
--> ඊට පස්සේ එකෙන් අයින් ..වෙන්න දැන් ආයිත් අර කලින් ගිය favourite add කරන තැනට දකුණු පැත්තේ තියෙන එක උඩ ක්ලික් කරලා එතනින් සිංහල තෝරන්න ... ඔයාට ඕක ආයි ඉංග්‍රීසි ටයිප් කරන්න එතන ඉංග්‍රීසි තෝරන්න .. දැන් ඉතින් ඕක ඔහොම තෝරා තොර ඉන්න ගියොත් වෙලා යන නිසා .. නිකන් කහන අමාරුවට වගේ shift එක ඔබල බලන්නකෝ එක මාරු වෙනවා නේද කියල .. ඇ .. එහෙනම් ආතල් නේ.... ඇ ..
එහෙනම් වැඩේ ගොඩනේ ..ඊලග දවසේ කියල දෙන්නම් chrome නැති යට වැඩක් .. :D .. එහෙනම් මම ගියා .. කොමෙන්ටුවකුත් දාලම යන්න සිංහලෙන්ම ඇ ... ජය වේවා ... මීට සදාදරණීය චකා ....