Posted by : Unknown Sunday, December 1, 2013

ඔන්න තවත් පුංචි අයිටම් එකක් එක්ක ආවේ ඇ .. මේක  අලුතෙන් බ්ලොග් පටන් ගත්තු  මම වගේ අයට ලියපු පෝස්ට් එකක් .. මේක ගොඩක් අය දන්නා සීන් කෝන් එකක් .. මොකක්ද දන්නවද ඇ .. ඔයාගේ බ්ලොග් එකට ෆේස්බුක් ලයික් බොක්ස් එකක් දා ගන්නේ කොහොමද කියල තමා මේ කියන්න යන්නේ .. :D

ඉන්න මුල ඉදන් පටන් ගන්නම් ....

-->  මුලින්ම ඔයා ඔයාගේ බ්ලොග් එකේ Dashboard එකෙන් Layout වලට යන්න ...

-->  ඊට පස්සේ .. ඒ කෙන් html/java script add කරන widget එක අරන් ... මම පහලින් දීල තියෙන ස්ක්‍රිප්ට් එක එකේ කොපි කොලන්න ...



<iframe src="//www.facebook.com/plugins/likebox.php?href=http://www.facebook.com/chakas.blog&width=300&height=300&colorscheme=light&show_faces=true&border_color&stream=false&header=false&" style="border:none; overflow:hidden; width:250px; height:255px;"/></iframe>

හා හා .. Save කරන්න එපා ඉතින් ... :P

මම ඔය දාල තියෙනෙව නේද Photo එකක් .. ඒ දාල තියෙන්නේ ස්ක්‍රිප්ට් එක කොපි කරලා පේස්ට් කලාම එතන වැටෙන එකේ ස්ක්‍රීන් ෂොට් එකක් .. ඔය රතු පාටට කොටු කරලා තියෙනෙව නේද එක තැනක් .. ඒ තියෙන්නේ මගේ බ්ලොග් එකේ fan page එකේ username එක .. දැන් ඔයා ඔයාගේ බ්ලොග් එකේ fan page එකේ username එක එතනට කොපි කරලා දාන්න ... මගේ එක අයින් කරන්න ... එහෙම කොලේ නැත්නම් ඉතින් ලයික් ටික මට තමා ඇ .. :D



හිකිස් .. දැන් ඉතින් ඕකට සිත කය ආකර්ෂණය වෙන නමක් එහෙම දාල ඔයාට ඕනි විදියට උස , පළල හදාගන්න .. හරි නේද වැඩේ ඇ ..

--> දැන් save කරන්න ....

--> widget එක කැමති තැනකට දාල save arrangements දෙන්න ...

 එහෙනම් කොමෙන්ට් එකක් දාල .. මගේ පේජ් එකට ලයික් එකක් එහෙම දාල යන්න අමතක කොලන්න එපා ඇ ... ආයිත් සෙට් වෙනකම් ජය වේවා ... ! !!!!

{ 4 Comments... ඒවා කියෝල ඔයාගේ අදහසත් දාල යන්න }

  1. Replies
    1. තැන්කු තැන්කු මචෝ ... දිගටම අපිත් එක්ක ඉන්න ... :D

      Delete
  2. வனக்கம் தோழர்களே .. இலவச விபத்தில் போன்ற என் வலைப்பதிவில் ஒன்று உங்கள் விளம்பரம் எதற்கு? எனவே இன்று நான் உங்கள் பேனர் நீங்கள் ஒரு இணைப்பை அனுப்ப. இங்கே ஒன்றாக ஒரு பதாகையில், இந்த மின்னஞ்சல் முகவரி sldj.hi@gmail.com கிபி 300 முதல் * 100 http://sldj1.blogspot.com அளவுகள் அனுப்ப

    ReplyDelete
  3. ආයුබොවන්..! ශ්‍රී ලාංකීය දෑ අගය කරන ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. SriFacebook මෙතනින් >>http://www.srifacebook.com/@sldj

    ReplyDelete

☻ Photo Comment දැමීමට :

[img] ඔයාගේ Image Link එක [img]

☻ සිංහල අකුරු Type කිරීමට වම් පස පහල ඇති "සිංහල " බොත්තම ඔබන්න ..

සාදරයෙන් පිළිගන්නවා !

ලිපි ගොනුව !

මාත් එක්ක ඉන්න සෙට් එක !

Translate

- Copyright © චකබ්ලාස්ට් ගේ ලෝකය ! - මේකේ ඔක්කොම වැඩ ටික කලේචකස් මල්ලි

වසා දමන්න !