Showing posts with label likes. Show all posts

මොකක්ද දන්නවද මේ ... මම මේ වගේ වෙන එකක් ගැන මීට කලින් පෝස්ට් එකක දාල තියෙනෙව ... මේක මේ ඔයාගේ බ්ලොග් එකට දාන්න පුළුවන් widget එකක් .. මේක Facebook like බොක්ස් එකක් .. හැබැයි ඔහේ ගොබ්බ පෙනුමට තියෙන එකක් නෙවෙයි ... ඔය මගේ බ්ලොග් එකේ දාල තියෙන්නේ මම මේක .තමා .... මේක දැම්මම ඔයාට ඔයාගේ බ්ලොග් එකේ තව widget එකකට ඉඩත් ඉතුරු වෙනවා ...
හරි .. මම වැඩි කතා නැතුව සීන් එකට එනටෙර් වෙන්නම් එහෙනම් ඇ .. මෙහෙමයි ..
--> මුලින්ම ඔයා ඔයාගේ Blogger එකවුන්ට් එකට log වෙලා ඊට පස්සේ ඔයාගේ බ්ලොග් එකේ Template කියන option එකට යන්න ...
--> ඊට පස්සේ ඔක්කොටම කලින් ඔයාගේ දැන් තියෙන template එකේ backup එකක් ගන්න ... එක කර ගන්න පුළුවන් මෙහෙම .. ඔය page එකේ දකුණු පැත්තේ උඩ ඇති backup/restore කියල button එකක් .. එක එබුවාම එන එකෙන් download full template කියන එක දෙන්න ...
--> හරි ... ඊට පස්සේ ඕක අයින් කරලා දාන්න .. දැන් ඇති Edit Html කියල බටන් එකක් .. දැන් අන්න එක ක්ලික් කරන්නකෝ .. හරිද ..දැන් එනවා නේද ඔයාගේ template එක edit කරන තැන ... අන්න එකේ කොහේ හරි ක්ලික් කරන්න ... ඊට පස්සේ find in box එක ගන්න ... එක ගන්න ctrl+f ඔබන්න ..ඊට පස්සේ එක ඇතුලේ මෙන්න මේක ටයිප් කරලා එන්ටර් ඔබන්න ... " <head> "
--> හරිනේ ...දැන් අන්න ඒ head tag එකට යටින් මම දීල තියෙන ස්ක්‍රිප්ට් කෑල්ල කොපි කරන්න ... :D
<script src='http://yourjavascript.com/41332511201/likebox.js' type='text/javascript'/>
තව සීන් එකක් තියෙනෙව .. ඔය ස්ක්‍රිප්ට් එකට මුකුත් කරන්න යන්නෙපා .. එකේ එක අකුරක් තිතක් හරි මොනවා හරි උනොත් වැඩේ චකබ්ලාස්ට් වෙයි ... ;)
--> හරි එහෙනම් වැඩේ බාගෙට ගොඩ .. දැන් වෙන මුකුත් edit නොකර ඕක save කරලා ආයිත් ඔයාගේ Blogger එකවුනට් එකට ගිහින් එකේ Layout වලට යන්න ... දැන් එකේ කොහේ හරි කැමති තැනක ... add a widget දීල ... එතනින් HTML/Java script දාන widget එකක් අරගෙන මම මේ පහලින් දීල තියෙන ස්ක්‍රිප්ට් එක කොපි කරලම දාන්න ... හරිද...හැබැයි ඉන්න save කරන්න කලින් ඉතුරු ටිකත් කියවන්න ...
<script type="text/javascript"> //<!--$(document).ready(function() {$(".w2bslikebox").hover(function() {$(this).stop().animate({right: "0"}, "medium");}, function() {$(this).stop().animate({right: "-250"}, "medium");}, 500);}); //--> </script> <style type="text/css"> .w2bslikebox{background: url("http://1.bp.blogspot.com/-tscpVzcBjo/TdUarKtcAlI/AAAAAAAAA3I/qVkypiYO9rc/s150/w2b_facebookbadge.pn") no-repeat scroll left center transparent !important;display: block;float: right;height: 270px;padding: 0 5px 0 46px;width: 245px;z-index: 99999;position:fixed;right:-250px;top:20%;} .w2bslikebox div{border:none;position:relative;display:block;} .w2bslikebox span{bottom: 12px;font: 8px "lucida grande",tahoma,verdana,arial,sans-serif;position: absolute;right: 6px;text-align: right;z-index: 99999;} .w2bslikebox span a{color: #808080;text-decoration:none;} .w2bslikebox span a:hover{text-decoration:underline;} </style><div class="w2bslikebox" style=""><div><iframe src="http://www.facebook.com/plugins/likebox.php?href=http%3A%2F%2Ffacebook.com/chakas.blog&width=245&colorscheme=light&show_faces=true& connections=9&stream=false&header=false&height=270" scrolling="no" frameborder="0" scrolling="no" style="border: medium none; overflow: hidden; height: 270px; width: 245px;background:#fff;"></iframe><span>Widget by:<a href="http://www.MyBloggerTricks.com">My Blogger Tricks</a></span></div></div>
--> දැන් ආයිත් කලින් කළා වගේම ඕක ඇතුලේ ක්ලික් කරලා find in එක ගන්න .. ( ctrl+F) ... dan එකේ සර්ච් කරන්න මෙහෙම .. " chakas.blog " ...
--> හරිද දැන් ... ඔයාගේ මේ fan page එකේ username එක එතනට කොපි කරන්න ... :D ඔන්න දැන් save කරන්න ... හරිනේ ..
හැ ... එහෙනම් ඉතින් අයි සෙට් වමු මොකක් හරි ක්‍රමේකට ...ඇ ... කොමෙන්ට් එකක් එහෙම දාල යන්නකෝ ... එහෙනම් අපි ගියා ... ජය වේවා .. !!!

මේකේ නම Addmefast....මෙහෙමයි මේක ඇත්තටම තවත් එක web site එකක් විතරයි .. එකෙන් කරන්නේ Facebook like විතරක් නෙවෙයි ... twitter tweets , follower ල එහෙම exchange කරන එක .. ඒ කියන්නේ ... ඔයාට මේ දේවල් ලැබෙන්නේ ඔයා මේ දේවල් ලබා දෙන තරමට ... නිකන් කිව්වට හැම එකක්ම නිකන් නෙවෙයි කියන්නේ ඔව්වට තමා ... :P ( මෙය දෙමල පත්තරයක් නොවේ ..)
මේක මෙහෙමයි ... ඔයා වගේම තව මේ සයිට් එකේ Register උන ය ඉන්නවා .. එයාල ඔයාගේ Fan page වලට ලයික් දානවා .. ඔයා ඒ වෙනුවෙන් එයාලගේ ඒවටත් ලයික් දානවා ... ( twitter කියල ලොකු නැහැ ... එකටත් මේකම තමා වෙන්නේ ...
හරි මෙතැන් සිට වැදගත් හරිය බලාපොරොත්තු වන්න ඇ ... :3
මම දැන් කියල දෙන්නම් මේ සයිට් එකේ වැඩ කරගන්න හැටි .. පුළුවන් විදියට ...
--> මුලින්ම ඔයා ඒ සයිට් එකට මෙතැනින් යන්න ...
--> එතකොට එන page එකේ දකුණු පැත්තේ උඩ කෙලවරේ තියෙනෙව නේද login වෙන්න තැනක් ... ඒකට පහලින් තියෙනෙව ලාවට register now කියල එකක් .. අන්න එක ක්ලික් කරන්න ...
හරි .. ඊලගට එනවනේ page එකක් ... අන්න ඒකට ඔයාගේ ඇත්ත විස්තර දාල Register වෙන්න ... :D
ඊට පස්සේ ... ඔයා Register වෙද්දී දුන්න e-mail එකට log වෙන්න .. දැන් එකට ඇවිත් ඇති Addmefast එකෙන් email එකක් .. ඒ ඇවිත් තියෙන්නේ ඔයාගේ confirmation email එක ... එකේ තියෙන ලින්කුව ක්ලික් කරන්න .. හරිය ... දැන් ඔයා යන්නේ ආයිත් Addmefast home page එකට .. දැන් අර Register button එක තිබ්බ තැනම තියෙනෙව login වෙන ..තැන .. එතනට ඔයාගේ email එකයි password එකයි දීල log වෙන්න ... :D
ඊට පස්සේ එයි ඔය පහලින් තියෙනෙව වගේ agreement එකක් .. එකට ඔයා internet පාවිච්චි කරන ය කියන ලොකුම බොරුව සුපුරුදු විදියට .කියන්න ...ඒ කියන්නේ " i agree " කියල ඔබන්න .. :p
හරි දැන් වැඩේ හරි .. :D හැපිද ...එතකොට ඔයාට බලාගන්න පුළුවන් පහල තියෙනෙව වගේ කොටසක් ... ...පේනවා නේද පේනවා නේද ...
හරි .. දැන් වැඩේ පටන් ගම්මු .. මෙහෙමයි දැන් කොලන්නේ ..ඔයාට ඔය තියෙන icon ක්ලික් කරලා කැමති එකක් තොර ගන්න පුළුවන් ... ඒ කියන්නේ ඔයාටයි මුලින් ලයික් හරි share හරි මොකක් හරි කරන්න වෙන්නේ .. එතකොට ඔයාට ලකුණු එකතු වෙනවා ... (points) ... එක page එකකට ලයික් එකක් දාපුවාම හම්බෙන ලකුණු ගණන තවත් එකකට වඩා වෙනස් වෙන්න පුළුවන් .. ඒ ගැන හිතන්න .එපා . හැබැයි වැඩියෙන් point දෙන එව්වට ලයික් වගේ දැම්මොත් වැඩියෙන් point හන්බු වෙයි .. :v
මම දැන් එකක් කරන හැටි කියල ..දෙන්නම් ... මම පොඩි වෙනසකටත් එක්කල twitter එකේ අනිත් අයගේ post මගේ එකවුන්ට් එකකින් tweet කරන හැටි කියල දෙන්නම් ... :D
මුලින්ම මම ඔය icon ලිස්ට් එකෙන් twitter tweets කියන එක උඩ ක්ලික් කරනවා ...එතකොට මට මෙන්න මේ වගේ page එකක් තමා පේන්නේ ..ඔය දාල තියෙන පුටෝ එකේ colors අවුලක් තියේ .. හිතන්න එපා ඒ ගැන ඇ .. ;)
ඒ photo එකේ උඩින්ම කොටු කරලා තියෙන්නේ මට ඒ post එක tweet කලාම හම්බ වෙන ලකුණු ගණන වැටෙන තැන ..
දෙවෙනියට කොටු කරලා තියෙන button එක ක්ලික් කලාම තමයි වැඩේ වෙන්නේ .. ඔයාට එක නැතුව ඊලග post එක ගන්න ඕනිනම් අන්තිමට කොටු කරලා තියෙන skip බටන් එක ඔබන්න .. ( මෙව්වා site එකෙ කොටු කරලා නැහැ ඇ .. :p)
මම දැන් අර දෙවෙනියට කොටු කරලා තිබ්බ button එක ක්ලික් කරාම මෙන්න මේ වගේ pop-up එකක් load වෙනවා ...එකෙන් තමා අපි post එක tweet .කලන්නේ .. සමහර ... අහ එතකොට ඔයාට කියයි ඔයාගේ twitter එකවුන්ට් එකේ username password ගහන්න කියල .. එහෙම කරලා මුලින් log වෙලා ඉන්න හරිද .. :3 (එක කියන්න අමතක උනා මුලින් .. )
මෙන්න මේ වගේ pop-up එකක් එයි log වෙලානම් ...
දැන් ඉතින් ඔය මම රතු පාටට කොටු කොරල තියෙන " Tweet " කියන බොත්තම එබුවට පස්සේ එක tweet වෙනවා ... ඊට පස්සේ සමහර විට auto ම ක්ලෝස් වෙයි .. නැත්නම් pop-up එක ඔයාම ටික වෙලාවකින් ක්ලෝස් කරලා දාන්න ..ඊට පස්සේ ඔයාට point ටික add වෙලා ආයිත් අලුත් එකක් ඇවිත් ඇති tweet කරන්න ... ආසයි නෙහැ ... දැන් දිගටම ඔහොම කරන්න ... එතකොට point add වෙයි ... හැබැයි tweet කරද්දී ඔයාගේ අතින් මොකක් හරි වැරද්දක් උනොත් ඔයාට ලකුණු එකතු වෙන්නේ නම් නැහැ .. :/ :/
ඔයා එකතු කරාගෙන තියෙන point ගාන දකුණු පැත්තේ උඩ ලොකුවට වැටිලා ඇති ... :D
------------------------------------------------------------------------------------------------------
හරි දැන් මන් කියල දෙන්නම් ඔය එකතු කර ගත්තු point වලින් කොහොමද වැඩ ගන්නේ කියල .. ඒ කියන්නේ ඔයාගේ fan page එකට ලයික් හරි twitter එකට followers ල හරි ගන්නේ කොහොමද කියල ...දැන් ආයිත් home page එකට යන්න .. :D
එතන වම පැත්තේ තියෙන ලිස්ටුවේ උඩින්ම ඇති Add site/page කියල button එකක් .. එක ක්ලික් කරන්න .. මම ඔය පල්ලෙහා photo එකේ කොටු කරලා තියෙන්නේ එක තමා .. :3 ..
එහාකොට ඔයා යන්නේ ආයිත් form එකක් පුරවන්න තියෙන page එකකට ... :3 ..
මේකනම් හරිම වැදගත් .. ඔයාගේ අතින් මොකක් හරි සීන් කොන් එකක් ගියොත් ඔක්කොම වැඩ චකබ්ලාස්ට් තමා ඇ .. :3
-- > දැන් එකේ උඩින්ම තියෙන field එකේ ඔයාට ඕනි Facebook likes ද ... twitter followers ද ... නැත්නම් වෙන මොකක් හරිද කියල තෝරන්න ... ( පේනවා නේද තියෙන ගොඩ .. )
--> දැන් හරිනේ .. දැන් ... countries කියල තියෙන එකෙන් ඔයාලට likes followers ල ඕනි මොන රටෙන්ද කියල තෝරන්න .. ලංකාවෙන් කට්ටිය ඉන්නවා .. එහෙම විශේෂ රටක් නැත්නම් එකට මුකුත් දාන්නේ නැතුව worldwide ම තියන්න ...
--> ඊට පස්සේ .. ඔයාගේ page එකේ හරි මොකේ හරි title එක ඊලග field එකේ පුරවන්න ...
--> ඊට පස්සේ ඔයාට ලයික් ඕනි fan page එකේ link එක හරියටම දාන්න ඊලග site/page URL කියන field එකේ ... දාල මුකුත් කරන්න කලින් දාපු එක ආයිත් ගහල බලන්න ඔයාගේ page එකටමද යන්නේ කියල ... නැත්නම් ඔක්කොම වැඩ චලබ්ලාස්ට් වෙයි ඇ .. :P
--> ඊට පස්සේ දාන්න ඔයාට ඕනි ලයික් ගැන ඊලගට තියෙන total click කියන field එකේ.. ඔයාට එහෙම limit එකක් නැත්නම් එක හිස්ව තියන්න ...
--> ඊලගට තියෙන්නේ Daily clicks කියල එකක්නේ .. ඔයාට දවසකට ඕනි ලයික් ගැන එතනට දෙන්න .. එතනත් හිස්ව තිබ්බට කමක් නැහැ ..
ඕවට ලක්ෂ ගණන් දැම්මත් point ඉවර උනාම ලයික් වැටෙන්නේ නැහැ .. එතකොට ඔයාට ආයිත් point එකතු කරන්න වෙනවා ..
ඊලගට තියෙනෙව නේද field එකක් CPC කියල ..එකට ඔයාට දාන්න පුළුවන් ... ඔයාට වැටෙන එක ලයික් එකකට ඔයාගේ point වලින් කැපෙන ගාන .. එක ඔයාටම දා ගන්න පුළුවන් එක ලොකු දෙයක් නෙහැ .. හැබැයි ඉතින් .. ඔයා ඔතනට දාන ගැන තමා ඔයාගේ page එකට ලයික් කලාම අනිත් අයට හම්බු වෙන්නේ ... ඒ නිසා ඉතින් ඔතනට අඩු ගානක් දැම්මොත් වැඩිය කට්ටිය ලයික් කරන එකක් නැහැ ... :D .. මන්ද ඉතින් ... your choice my choice ... :3 ..
දැන් එහෙනම් Save changes button එක ක්ලික් කරන්න .. එතකොට ඔයාගේ page එක add වෙයි .. දැන් ඔයාට ලයික් වැටෙයි ... ඇ ...
එක පාර ඔක්කොම වැටෙන්නේ නැහැ ... හිමිහිට වැටෙයි ඉතින් .. හා දැන් වැටෙනකම් බලන් ඉන්න එපා .. තව point එකතු කරන්න .. නැත්නම් point ඉවර උනාම ඔයාට හුලං .. :p
හරි .. දැන් මගේ වැඩ ඉවරයි .. දැන් ඉතුරු ටික ඔයාගේ අතේ තියෙන්නේ ... හා .. තව එකක් .. හැම දේකම රහස් තියෙනෙව .. ;) එව්වත් ටිකක් ටිකක් ඉගෙන ගත්තොත් ඔයාට සැප ... :D
එහෙනම් ඉතින් මම යනවා ... ආයිත් මේ වගේ පෝස්ට් එකකින් එන්නම් ... දන්නවද .. ඊලග පොස්ට් එකෙන් මම ඔයාලට කියල දෙන්නේ බ්ලොග් වල දකින්න අඩු ... ගැජට් එකක් ගැන ;) ,... දිගටම ඉන්න මාත් එක්ක ..
කොමෙන්ට් එහෙකුත් දාල යන්න ඇ .. මගේ දෑත් සක්තිමත් කලන්න ඇ .. :3
එහෙනම් ජය වේවා ... !!!
ඔන්න තවත් පුංචි අයිටම් එකක් එක්ක ආවේ ඇ .. මේක අලුතෙන් බ්ලොග් පටන් ගත්තු මම වගේ අයට ලියපු පෝස්ට් එකක් .. මේක ගොඩක් අය දන්නා සීන් කෝන් එකක් .. මොකක්ද දන්නවද ඇ .. ඔයාගේ බ්ලොග් එකට ෆේස්බුක් ලයික් බොක්ස් එකක් දා ගන්නේ කොහොමද කියල තමා මේ කියන්න යන්නේ .. :D
ඉන්න මුල ඉදන් පටන් ගන්නම් ....
--> මුලින්ම ඔයා ඔයාගේ බ්ලොග් එකේ Dashboard එකෙන් Layout වලට යන්න ...
--> ඊට පස්සේ .. ඒ කෙන් html/java script add කරන widget එක අරන් ... මම පහලින් දීල තියෙන ස්ක්‍රිප්ට් එක එකේ කොපි කොලන්න ...
මම ඔය දාල තියෙනෙව නේද Photo එකක් .. ඒ දාල තියෙන්නේ ස්ක්‍රිප්ට් එක කොපි කරලා පේස්ට් කලාම එතන වැටෙන එකේ ස්ක්‍රීන් ෂොට් එකක් .. ඔය රතු පාටට කොටු කරලා තියෙනෙව නේද එක තැනක් .. ඒ තියෙන්නේ මගේ බ්ලොග් එකේ fan page එකේ username එක .. දැන් ඔයා ඔයාගේ බ්ලොග් එකේ fan page එකේ username එක එතනට කොපි කරලා දාන්න ... මගේ එක අයින් කරන්න ... එහෙම කොලේ නැත්නම් ඉතින් ලයික් ටික මට තමා ඇ .. :D
හිකිස් .. දැන් ඉතින් ඕකට සිත කය ආකර්ෂණය වෙන නමක් එහෙම දාල ඔයාට ඕනි විදියට උස , පළල හදාගන්න .. හරි නේද වැඩේ ඇ ..
--> දැන් save කරන්න ....
--> widget එක කැමති තැනකට දාල save arrangements දෙන්න ...
එහෙනම් කොමෙන්ට් එකක් දාල .. මගේ පේජ් එකට ලයික් එකක් එහෙම දාල යන්න අමතක කොලන්න එපා ඇ ... ආයිත් සෙට් වෙනකම් ජය වේවා ... ! !!!!
ඉන්න මුල ඉදන් පටන් ගන්නම් ....
--> මුලින්ම ඔයා ඔයාගේ බ්ලොග් එකේ Dashboard එකෙන් Layout වලට යන්න ...
--> ඊට පස්සේ .. ඒ කෙන් html/java script add කරන widget එක අරන් ... මම පහලින් දීල තියෙන ස්ක්‍රිප්ට් එක එකේ කොපි කොලන්න ...
හා හා .. Save කරන්න එපා ඉතින් ... :P<iframe src="//www.facebook.com/plugins/likebox.php?href=http://www.facebook.com/chakas.blog&width=300&height=300&colorscheme=light&show_faces=true&border_color&stream=false&header=false&" style="border:none; overflow:hidden; width:250px; height:255px;"/></iframe>
මම ඔය දාල තියෙනෙව නේද Photo එකක් .. ඒ දාල තියෙන්නේ ස්ක්‍රිප්ට් එක කොපි කරලා පේස්ට් කලාම එතන වැටෙන එකේ ස්ක්‍රීන් ෂොට් එකක් .. ඔය රතු පාටට කොටු කරලා තියෙනෙව නේද එක තැනක් .. ඒ තියෙන්නේ මගේ බ්ලොග් එකේ fan page එකේ username එක .. දැන් ඔයා ඔයාගේ බ්ලොග් එකේ fan page එකේ username එක එතනට කොපි කරලා දාන්න ... මගේ එක අයින් කරන්න ... එහෙම කොලේ නැත්නම් ඉතින් ලයික් ටික මට තමා ඇ .. :D
හිකිස් .. දැන් ඉතින් ඕකට සිත කය ආකර්ෂණය වෙන නමක් එහෙම දාල ඔයාට ඕනි විදියට උස , පළල හදාගන්න .. හරි නේද වැඩේ ඇ ..
--> දැන් save කරන්න ....
--> widget එක කැමති තැනකට දාල save arrangements දෙන්න ...
එහෙනම් කොමෙන්ට් එකක් දාල .. මගේ පේජ් එකට ලයික් එකක් එහෙම දාල යන්න අමතක කොලන්න එපා ඇ ... ආයිත් සෙට් වෙනකම් ජය වේවා ... ! !!!!
පලවෙනි පෝස්ට් එක ලියල වැඩි වෙලා ගියේ නැහැ ... තව පෝස්ට් එකක් ලියන්නයි යන්නේ ..
මම මේ පොස්ට් එකෙන් ඔයාලට කියල දෙන්න යන්නේ .. ඔයාගේ තියෙන Facebook Fan Page එකකට කොහොමද Auto syndicate වෙන වෙබ් සයිට් එකක් හදා ගන්නේ කියල ... සමහර ය දන්නවත් ඇති ... මම කියල දෙන්නේ දන්නේ නැති යට ඇ ...ඔන්න ඉතින් සමරහ අයට අර Auto syndicate වෙන සීන් එක තේරුනේ නැහැලු ඇ .. :3
ඉන්න මම කියන්නම් ... auto syndicate වෙනවා කියන්නේ ඔයාග් fan page එකේ ඔයා පෝස්ට් කරන status එකක් හෝ photo එකක් හෝ ඕනිම දෙයක් ඔයාගේ web site එකෙක්ත් auto පෝස්ට් වෙන එකටයි ... :D
මෙහෙමයි මේකේ වෙන්නේ ... ඇත්තමට මේක තවත් එක සේවාවක් සපයන වෙබ් සයිට් එකක් විතරයි ... එයාල කරන්නේ ඔයාගේ fan page එකේ තියෙන photos , status එහෙම අරගෙන template එකකට insert කරන එක ...ඒ උනාට ඉතින් අපි ඕක කොලන්න ගියොත් සැහෙන්න කට්ටක් කන්න වෙන නිසා මේ ක්‍රමේ ටිකක් ලේසියි .... :D
මේකයි කරන්න ඕනි ..
--> මුලින්ම ඔයාගේ fan page එක හදල තියෙන facebook profile එකට ලොග් වෙන්න ... ඊට පස්සේ මම දීල තියෙන සයිට් එකට යන්න ..
දැන් ඉතින් ඔයාගේ වැඩේ .ගොඩ ..ලස්සනට ඔයාගේ Fan page එකේ නම එහෙම වැටිලා එකේ post තියෙනේවනම් ඒවත් වැටිලා ...ලස්සනට site එක generate වෙලා ඇති ..පස්සේ ඔයාට ඕනි විදියට Admin panel ගිහින් ඔයාගේ සයිට් එක customize කර ගන්න පුළුවන් ඇ ..
දැන් ඉතින් අපිටත් බලන්න එක්කල ඔයාගේ site එකේ ලින්කුවත් එක්ක මේක ගැන ඔයාගේ අදහස කොමෙන්ටුවක් විදියට දාල යන්න ඇ .. මගේ දැත් සක්තිමත් කොලන්න ඇ ... ;) :D

ඉන්න මම කියන්නම් ... auto syndicate වෙනවා කියන්නේ ඔයාග් fan page එකේ ඔයා පෝස්ට් කරන status එකක් හෝ photo එකක් හෝ ඕනිම දෙයක් ඔයාගේ web site එකෙක්ත් auto පෝස්ට් වෙන එකටයි ... :D
මෙහෙමයි මේකේ වෙන්නේ ... ඇත්තමට මේක තවත් එක සේවාවක් සපයන වෙබ් සයිට් එකක් විතරයි ... එයාල කරන්නේ ඔයාගේ fan page එකේ තියෙන photos , status එහෙම අරගෙන template එකකට insert කරන එක ...ඒ උනාට ඉතින් අපි ඕක කොලන්න ගියොත් සැහෙන්න කට්ටක් කන්න වෙන නිසා මේ ක්‍රමේ ටිකක් ලේසියි .... :D
මේකයි කරන්න ඕනි ..
--> මුලින්ම ඔයාගේ fan page එක හදල තියෙන facebook profile එකට ලොග් වෙන්න ... ඊට පස්සේ මම දීල තියෙන සයිට් එකට යන්න ..
--> ඊට පස්සේ
Page2site will receive the following info: your public profile, friend list and email address.
අහන එකට Okay දෙන්න ...( එව්වා ඉතින් දන්නවනේ ඔයාල ) :D
--> ඊලගට එන එකටත් Okay දෙන්න ...
දැන් ඉතින් ඔයාගේ වැඩේ .ගොඩ ..ලස්සනට ඔයාගේ Fan page එකේ නම එහෙම වැටිලා එකේ post තියෙනේවනම් ඒවත් වැටිලා ...ලස්සනට site එක generate වෙලා ඇති ..පස්සේ ඔයාට ඕනි විදියට Admin panel ගිහින් ඔයාගේ සයිට් එක customize කර ගන්න පුළුවන් ඇ ..
දැන් ඉතින් අපිටත් බලන්න එක්කල ඔයාගේ site එකේ ලින්කුවත් එක්ක මේක ගැන ඔයාගේ අදහස කොමෙන්ටුවක් විදියට දාල යන්න ඇ .. මගේ දැත් සක්තිමත් කොලන්න ඇ ... ;) :D