Showing posts with label beach. Show all posts
මම වන චකස් මෙහෙම බ්ලොග් ලියන්න ගෙන වැඩි කාලයක් නොවේ .. මේ දෙසැමබර් මුල පටන් ගත්තා ... සයිබර් බීච් පාර්ටි ගැන දැන ගත්තේ ඊට සතියකට පසුවය .. එදා පටන් ගෙදර ශේප් කර ගැනීමට මහත් වෙහෙසක් දැරුවෙමි .. ප්රයත්නය සාර්ථක විය ..
අපෙ ගෙදර සෙට් එකයි චානු කියල අයිය කෙනෙකුයි එක්ක ගෙදරින් ආවේ 7ට විතරය .. එද්දී උන වැඩ මාරය.. කුජීතය ... :3 .
ආව ගමන් සංවිදායක මණ්ඩලය අපිව සත්තු ගොඩට දැම්මේය ... අනුකම්පා විරහිතව මාව පුසෙක් කළේය ... ඊට පස්සේ අපිට සෙල්ලන් කරන්න කිව්වේය ... සෙල්ලම අනිත් උන්ගේ නැටි ඇල්ලීමය ... අපේ නැට්ට කැඩුන නිසා අපි උඩින්ම චකබ්ලාස්ට් විය ... නැටි නැති කපුටෝ ගේම දෙන්නේය .. උන් දින්නේය ...
ඊලගා අපිට අපෙ නම සමග අපි ලියන බ්ලොග් එක කීමට කීවේය ... අහිංසක ෆේක් අපි එතැනදී අපේ පිවිතුරු බව ලොවට පුජා කළේය ... එතනින් පසු වමනේ යන සීන් එකක් දුන්නේය .. ඒ පොල්ලක් වටේ කරකීමයි ... කණ්ඩායමකට දහයක් සෙට් කරගන්න කිව්වත් අපිට හිටියේ 9 දෙනෙකි .. අනිත් උන්ට 10 දෙනෙකි .. ඒ නිසා අපි පැරදුනේය .. :P
ඊලගට හොදම හරිය ආවේය .. ඒ කෑම කෑමේ අවස්ථාවයි ... ගොඩක් අයව හම්බ උනේ ඒ වෙලෙය .. :3
කෑම කෑවට පස්සේ හැමෝටම වැඩ විය .. ලොකු ලොකු වැඩය .. මඩ ව්‍යාපාරයට කට්ටිය පස් එකතු කලේ ඊලගටය ...
නැවේ නැති උන් ගොඩක් නාගත්තේය .. සමහරු ඇදගෙන නැවේය ... අනිත් එවුන්ට නෑමට සැල්ස්වීම කෙරෙහි රුවන් අයියට සහ සුදු මහත්තය ඇතුළු සම්භාවනීය පිරිසට මාගේ මෙව්වා එක ... තොපිට මාව නැවීමට නොහැකි විය .. :3 නැවේ නැත්තේ DJ කරපු අයිය විතරයිද කොහෙද .. සමිය සල්ලි තිබු නිසා බෙරුනේය ...
නමුත් මට ඊට වඩා ලොල් සීන් විය .. ඊට වගකිව යුත්තේය ගොන් රජාය .. මාත් එක්ක දුවගෙන ගොස් මුහුදට පනිමු කිව්වා ඌ දෙනෝදාහක් ඉදිරියේ මාව මුහුදට තල්ලු කර ඌ ගොඩට ආවේය ... :3
( යකෝ අපේ පිටිපස්සෙන් හිටිය උන් බලන් ඉදන් පැය බාගයක් විතර නක්කලෙට හිනා වෙලා යකු .. >_< )
මන් අහන්නේ සුනාමියක් එහෙම ආවනම් ලංකාවේ බ්ලොග් කීයක් විනාසද ..
සමහරු නිනව් නැති විය .. ඊට වගකිව යුත්තේ කොටට ඇදපු සුද්දීයෝය ..
ඊට පස්සේ මම ගොඩ ආවේ සැහෙන වෙලාවකට පස්සෙය .. ඒ මම මුහුදේ ඉන්නතුරු අපේ අයියගේ වැඩ මට ආරංචි විය .. :3
හිත හොද උන් එමටය .. එනම් හැමෝම එහෙමය .. මම කොහොමද කියා මට පැවසිය නොහැක .. ඔයාලම කියන්ට ..
දියකිදුරියක්ද අපේ බ්ලොග් කරුවන් අතින් සමුහ දුසනයට බදුන් විය .. මෙය සමස්ත බ්ලොග්කරුවන් වෙත කරපු මහත් නින්දාවකි .. මම ඒ ගැන මුකුත්ම කියන්නේ නැහැ ...( අනේ උගේ පතිවත ) එක බලන්න මෙතැනින් යන්න ...
එද්දී මට බයක් තිබුණි .. ඒ මම පොඩිම එකා නිසාය .. ආවම මාව හලයි යන බියද තිබුණි .. නමුත් අයියල අක්කල අංකල්ල එසේ මාව හැලුවේ .නැත ... උන්ට පිං .. මගේ වයස ඔප්පු කිරීමට මට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය ... තාමත් මම කියන්නේ මගේ වයස 15 ...
අන්තිමට අපි හැමෝම නැටුවේය .. නටුවේ නැති උන තවත් බිව්වේය .. නටල නටල වෙරි හිදුනේය .. ආතල් කෝටියකි .. :3
කෙසේ හෝ ඒ සුන්දර හෝර කිහිපය එසේ අවසන් විය ...හිතේ ලොකු දුකක් සමග අපි පිටත් වීමට සැරසුනේය .. හැමෝම අතින් අල්ලාගෙන බදාගෙන වඩාගෙන "හරි මචං .. අයි සෙට් වෙමු " කියද්දී මාර ෆිට් එකක් ආවේය .. හැමෝම සුහද විය .. වයස් බේදය නොදැනුනි ... නලින් අංකල් අයියෙක් විය ..:P
දුකින් වුනත් එන්ට පිටත් වුනු අපිට මේ පෝස්ට් එක ලියද්දිත් හරියට කෙලින් ඉන්නට අමාරුය .. මටත් අනිත් එවුන්ට කියන්න තියෙන්නේ ...
"හරි මචං .. කොහොම හරි ආයිත් සෙට් වෙමු " ...

මේ මමනම් නෙවෙයි ඇ ..
මුහුදේ සිත්තරී
අපේ එවුන් සාස්තර අහනවා ... :P
හැක හැක ..
මුනම් ජැක්සන් වගේ ඕයි ..
මෙව්වා ගැන කියන්න දන්නේ ලෑ ..