Posted by : Unknown Sunday, December 1, 2013

පලවෙනි පෝස්ට් එක ලියල වැඩි වෙලා ගියේ නැහැ ... තව පෝස්ට් එකක් ලියන්නයි යන්නේ ..

මම මේ පොස්ට් එකෙන් ඔයාලට කියල දෙන්න යන්නේ .. ඔයාගේ තියෙන Facebook Fan Page එකකට කොහොමද Auto syndicate වෙන වෙබ් සයිට් එකක් හදා ගන්නේ කියල ... සමහර ය දන්නවත් ඇති ... මම කියල දෙන්නේ දන්නේ නැති යට ඇ ...ඔන්න ඉතින් සමරහ අයට අර Auto syndicate වෙන සීන් එක තේරුනේ නැහැලු ඇ .. :3

ඉන්න මම කියන්නම් ... auto syndicate වෙනවා කියන්නේ ඔයාග් fan page එකේ ඔයා පෝස්ට් කරන status එකක් හෝ photo එකක් හෝ ඕනිම දෙයක් ඔයාගේ web site එකෙක්ත් auto පෝස්ට් වෙන එකටයි ... :D

මෙහෙමයි මේකේ වෙන්නේ ... ඇත්තමට මේක තවත් එක සේවාවක් සපයන වෙබ් සයිට් එකක් විතරයි ... එයාල කරන්නේ ඔයාගේ fan page එකේ තියෙන photos , status එහෙම අරගෙන template එකකට insert කරන එක ...ඒ උනාට ඉතින් අපි ඕක කොලන්න ගියොත් සැහෙන්න කට්ටක් කන්න වෙන නිසා මේ ක්‍රමේ ටිකක් ලේසියි .... :D

මේකයි කරන්න ඕනි ..

-->  මුලින්ම ඔයාගේ fan page එක හදල තියෙන facebook profile එකට ලොග් වෙන්න ... ඊට පස්සේ මම දීල තියෙන සයිට් එකට යන්න ..



ඊට පස්සේ ඔය මම දාල තියෙන Photo එකේ රතු පාටින් කොටු කරලා තියෙන එක උද ක්ලික් කරාම pop-up  එකක් එයි ...



--> ඊට පස්සේ  

Page2site will receive the following info: your public profile, friend list and email address.

අහන එකට Okay දෙන්න ...( එව්වා ඉතින් දන්නවනේ ඔයාල ) :D 

-->  ඊලගට එන එකටත් Okay දෙන්න ...

දැන් ඉතින් ඔයාගේ වැඩේ .ගොඩ ..ලස්සනට ඔයාගේ Fan page එකේ  නම එහෙම වැටිලා එකේ post  තියෙනේවනම් ඒවත් වැටිලා ...ලස්සනට site එක generate වෙලා ඇති ..පස්සේ ඔයාට ඕනි විදියට Admin panel ගිහින් ඔයාගේ සයිට් එක customize කර ගන්න පුළුවන් ඇ ..

දැන් ඉතින් අපිටත් බලන්න එක්කල ඔයාගේ site එකේ ලින්කුවත් එක්ක මේක ගැන ඔයාගේ අදහස කොමෙන්ටුවක් විදියට දාල යන්න ඇ .. මගේ දැත් සක්තිමත් කොලන්න ඇ ... ;) :D 


{ 2 Comments... ඒවා කියෝල ඔයාගේ අදහසත් දාල යන්න }

☻ Photo Comment දැමීමට :

[img] ඔයාගේ Image Link එක [img]

☻ සිංහල අකුරු Type කිරීමට වම් පස පහල ඇති "සිංහල " බොත්තම ඔබන්න ..

සාදරයෙන් පිළිගන්නවා !

ලිපි ගොනුව !

මාත් එක්ක ඉන්න සෙට් එක !

Translate

- Copyright © චකබ්ලාස්ට් ගේ ලෝකය ! - මේකේ ඔක්කොම වැඩ ටික කලේචකස් මල්ලි

වසා දමන්න !