මේ පිස්සු කෙලින මම ගැන අහන අයට තමා මේක වටින්නේ .. මගේ නම ඔරිජිනල් මිස්ටර් චකබ්ලාස්ට්  .. බුකියේ කට්ටිය මාව දන්නෙත් ඒ නමින්ම තමා ...එතකොට මගේ වයස අවුරුදු 15 (මේක ලියද්දි ) .. කෙටියෙන්ම කියනවනම් මම 2014 O/L කරන්නේ ...( ඔව් මම පොඩි තමා ..) .. මම දැනට ඉගෙන ගන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රසිද්ද පිරිමි පාසලක ... (දිගටම එකේ තමා ) .. මම ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන්න වශයෙන් වාරණ කියන ප්‍රදේශයේ .. ටක්කෙටම කියනවනම් ගොරකදෙනිය පන්සල පහල ... 

අපේ ගෙදර ඉන්නේ මමයි,අම්මයි,තාත්තයි,අයියයි,කිරි අම්මයි ... ( අම්මගේ නැන්ද ) .. අම්මයි තාත්තයි අපේ ඉස්කෝලෙම ගුරුවරු ..එකනම් මට මාර ගැටළුවක් .. 

මම හරිම අහිංසකයි ... ලු .. හොදයි .. ලු .. අවංකයි .. ලු .. හැමදාම නානවා .. ලු .. ( මේ ඔක්කොම "ලු" ) .. මම හැමතිස්සෙම ලඳ බොළඳ සිනහවකින් මුව කමල ගවසාගෙන ඉන්නේ .. මම එහෙම ඉන්න හරි ආසයි .. එහෙම ඉන්න අයටත් හරි ආසයි .. මම ආසම පාට ලා කළු පාට .. ආසම කෑම ඒ වෙලේට ලග තියෙන ඕනි එකක් .. බීමත් එහෙම්මම තමා .. 



තාම සිංගල් .. පතිවත රැකගත්තු , මම වගේම අවංක , අහිංසක ,  අධ්‍යාපන සුදුසුකම් තියෙන හුරුබුහුටි , ඇහැට පේන , ගැල් ළමයෙක්ට  මගේ හදේ කොනක ඉඩ තියෙනෙව ... 



--------------------------------------------------------------------------------------------

පසුව ලියමි ..

ඔරිජිනල් මිස්ටර් චකබ්ලාස්ට් වන මම මෙතැන් සිට මාගේ සිරා නම වන ශ්‍රීවින් ප්‍රභාෂ් යන නමින් පෙනී සිටිමි ..

මාව Follow කරන්න  ..


මගේ E-mail ලිපිනය : srivinprabhash@gmail.com 
බුකියෙ මම              : http://facebook.com/mistar.chakas
Twitter වල මම       : http://twitter.com/srivinprabhash
Instagram                 : www.instagram.com/srivin.prabhash

ඔයාට හිතුන දේ කියල යන්න

☻ Photo Comment දැමීමට :

[img] ඔයාගේ Image Link එක [img]

☻ සිංහල අකුරු Type කිරීමට වම් පස පහල ඇති "සිංහල " බොත්තම ඔබන්න ..

Subscribe to Posts | Subscribe to Comments

සාදරයෙන් පිළිගන්නවා !

ලිපි ගොනුව !

මාත් එක්ක ඉන්න සෙට් එක !

Translate

- Copyright © චකබ්ලාස්ට් ගේ ලෝකය ! - මේකේ ඔක්කොම වැඩ ටික කලේචකස් මල්ලි

වසා දමන්න !