Posted by : Unknown Thursday, December 12, 2013

ඇ ..කොහොමද කොහොමද කස්ටියට ඇ .. අදනම් ආවේ හදිස්සියෙන් හදිස්සියෙන් .. අදනම් ගෙනාවේ ටිකක් වටිනා ලිපියක් ඔයාලට ... විශේසයෙන්ම මල් කඩන අයියල අක්කල , නංගිලා මල්ලිලට ... මට අදාළ ලෑ ඇ .. ^_^ .. මොකක්ද දන්නවද .. මේ මේ .. මම අද කියන්න යන්නේ Free SMS ගහන්න පුළුවන් ක්‍රමයක් ගැන ... දන්නවද මේකෙන් තව වාසියක් තියෙනෙව .. ඒ තමා මෙකෙනේ sms යවපුවාම ඒ sms එක එව්වේ කවුද හොයන්න බැහැ . ඒ කියන්නේ පිට රට නොම්බර් එකක් තමා වැටෙන්නේ ... ඇ ..තවත් ආසයි නේද ... :v ... අවන්කවම කියන්නේ .. මේක අත්දුටුවයි ප්‍රක්ත්‍යක්ෂයි ... :3 ... එහෙනම් වැඩි කතා ඕනි ලෑ ..

-->   ඔයා මුලින්ම මෙන්න මෙතනින්   යන්නකෝ ... එතකොට එනවා නේද සයිට් එකක් .. ..ඒ සයිට් එකෙ ඈති ඔය මම පහලින් දාල තියෙනෙවා වගේ කොටසක් .. පේනවද ... ඔව් නේද .. අන්න ඒකේ ඔය +94 කියන එක ඉස්සරහ තියෙනෙවා නේද කොටුවක් .. අන්න එකට ඔයාට SMS එක යවන්න ඔනි නම්බර් එක දෙන්න .. හරිද ...






…දෑන් එහෙනම් ඊට පහලින් තියෙන ලොකුම ලොකු කොටුවෙ ඔයාගෙ මෑසේජ් එක ටයිප් කරන්න .. මතක තියා ගන්න .. මේකේ අකුරු 160 ට වඩා ගහන්න බෑහෑ ... ඒ උනත් මොකො .. නිකන් දෙන එකනෙ .. ඊට පස්සෙ ඊට පහලින් ඈති සෙකුරිටි චෙක් එකක් .. අන්න එකත් හරියටම ටයිප් කරල ඊට පහලින් තියෙන Send බටන් එක ඔබන්න .. දෑන් හරි ... ඔයාගේ SMS එක අදාල නොම්බරෙට ගිහින් ඈති ..එහෙනම් හෑපි නේද .. ඈ ..

එහෙනම් අදට මම ගියා ... ආයිත් එන්නම්කො අලුත් පොස්ට් එකක් අරගෙන ..එතකන් අත පය කඩා ගන්නෙ නෑතුව පරිස්සමින් ඉන්නලා ඈ . අහ අහ .. මෙ, .. තනියම ගොඩ යන්නෙ නෑතුව අනිත් යාලුවන්ටත් මෙ ගෑන කියන්න .. මේ පොස්ට් එක FB එකේ එහෙම ශෙයාර් පාරක් දාන්න ඈ .. කොමෙන්ට් එකක් එහෙමත් දාල යන්න ඈ ... එහෙනම් මම ටුකුස් ... ආයි එනකන්


ජය වේවා ... !!!

{ 6 Comments... ඒවා කියෝල ඔයාගේ අදහසත් දාල යන්න }

☻ Photo Comment දැමීමට :

[img] ඔයාගේ Image Link එක [img]

☻ සිංහල අකුරු Type කිරීමට වම් පස පහල ඇති "සිංහල " බොත්තම ඔබන්න ..

සාදරයෙන් පිළිගන්නවා !

ලිපි ගොනුව !

මාත් එක්ක ඉන්න සෙට් එක !

Translate

- Copyright © චකබ්ලාස්ට් ගේ ලෝකය ! - මේකේ ඔක්කොම වැඩ ටික කලේචකස් මල්ලි

වසා දමන්න !