Posted by : Unknown Sunday, December 15, 2013

හා ..  කස්ටියට කොහොමද ඇ .. වරදක් නැහැ නේද .. මටනම් අවුලක් ලෑ ... ඇ .. අද මම ආවේ අලුත්ම අලුත් බ්ලොග් ගැජට් එකක් අරගෙන ... මේකෙන් ඔයාලට නෝමල් කීයක් හරි හොයා ගන්නත් පුළුවන් වැඩක් .. අන්න එතකොට ටිකක් චූන් උනා නේ .. :v  ... ඇ .. මෙන්න මේකයි සීන් එක ...

ඔයාලට මගේ බ්ලොග් එකට ආවම මීටර් වෙන්න ඇති උඩින් වැටුන කොළ පාට දැන්වීම් කියන බාර් එක ... තාමනම් මුකුත් දැන්වීම් ලෑ .. අද මම ඔයාලට කියල දෙන්න යන්නේ ඔයාගේ බ්ලොග් එකට කොහොමද මේ වගේ දැන්වීම් පුවරුවක් දා ගන්නේ කියල .. ඇ ... තව ඔයාට පුළුවන් මේක ඔයාගේ බ්ලොග් එකේ දාල ..එකේ අනිත් ඖඅගේ දැන්වීම් පල කරලා අර මම කලින් කිව්වා වගේ කීයක් හරි හොයා ගන්න ... :D .. මේක ලියන්න පටන් ගන්න කලින්ම කියන්නම් .. හැම සෙද්ද අස්සෙම රහස් තියෙනෙව ... ;) .. එහෙනම් ඒකත් මතක තියාගෙනම අපි වැඩේට බහිමු .. :)



මෙන්න මෙහෙමයි මේක දාන්නේ ... පොඩි වැඩ වගයක් තියෙන්නේ .. හැබැයි වැරදුනොත් වැඩේ චකබ්ලාස්ට් වෙයි ඇ .. :D ..

-->  මුලින්ම ඔයා ඔයාගේ Blogger එකවුන්ට් එකට ලොග් වෙලා .. එතනින් ඔයාගේ බ්ලොග් එකේ Template  යන්න ..

-->  හෝව් හෝව් ...  එඩිට් කරන්න පටන් ගන්න කලින් කෝකටත් කියල ඔයාගේ දැන් තියෙන template එකේ backup එකක් ගන්න ... Backup ගන්න දන්නේ නැත්තන් මේ වැඩේට අත ගැහුවේ නැතුවට කමක් ලෑ .. ;) .. මම කලින් ලිපි වල ඕක කර ගන්න හැටි කියල දීල ඇති ...

-->  හරි .. Backup එක ගත්තට පස්සේ එතන තියෙන Edit HTML කියන එක ඔබල Template එක edit කරන තැනට යන්න .. ඊට පස්සේ එකේ කොහේ හරි ක්ලික් කරලා Ctrl+F ඔබල Find in Box එක ගන්න .. ඊට පස්සේ එකේ මම පහලින් දීල තියෙන ටැග් එක සර්ච් කරන්න ...

</body>


-->  හරිනේ .. ඊට පස්සේ එක තිඑන තැනට ගිහින් එකට උඩින් මෙන්න මේ කෝඩ් එක කොපි කරලම පේස්ට් කර ගන්න .. මතක තියා ගන්න ..වරද්දන්න එපා ඇ .. එහෙම උනොත් වැඩේ අල ...


<style>
#wcsticky-container {
  height:46px;
  width:100%;
 position:fixed;
z-index:99999;
  top: 0px;
left:0px;
 background:#222222;
    -moz-border-radius:5px;
    -webkit-border-radius:5px;
color:#ffffff;
 border-bottom:solid 2px green;
-moz-box-shadow:5px 5px 5px #333333;
-web-kit-box-shadow: 5px 5px 5px #333333;
-goog-ms-box-shadow: 5px 5px 5px #333333;
box-shadow:3px 2px 4px green;
}
#wc-stickylinks
{
color:green;
font:14px verdana;
margin-top:12px;
margin-left:20px;
text-decoration:none;
}
#wc-stickylinks a
{
font:14px verdana;
color:#ffffff;
text-decoration:none;
}
#wcstickyclose
{
float:right;
margin-top:15px;
margin-right:20px;
}
#wcstickyclose a
{
color:#ffffff;
text-decoration:none;
font:14px verdana;
padding:3px;
background:red;
border-radius:10px;
}
#wcsticky-main
{float:left;
}
</style>
<script language='JavaScript'>
function closesticky() {
document.getElementById("wcsticky-container").style.visibility = "hidden";
}
</script>
<div id='wcsticky-container'>
<div id="wcsticky-main">
<p id='wc-stickylinks'> දැන්වීම් :<a href='#'>  මෙම ගැජට් එක ඔබගේ බ්ලොග් එකට ලබා ගැනීමට </a> | <a href='http://www.windroidclub.com/2013/02/how-to-add-sticky-notification-bar-to.html'>මෙතනින් යන්න !</a></p>
</div>
<div id="wcstickyclose">
<a href="javascript:closesticky();" >වසා දමන්න</a>
</div>
  </div>


හරිනේ ..එහෙනම් වැඩේ හරි ඇ .. දැන් ඕක පොඩ්ඩක් අත පත ගාල එඩිට් කරන තැන එහෙම හොයා ගෙන ඔයාගේ දැන්වීම් දාන්න .. මේක ඉතින් මම දැන්වීම් පුවරුව කිව්වයි කියල ඔයත් එහෙමම කරන්න ඕනි ලෑ .. මේකේ ඔයාගේ එකක් උනත් දා ගන්න පුළුවන් .. එහෙනම් මම යන්නද .. ඔව් ඉන්න බැහැනේ .. :/ ..
එහෙනම් පරිස්සමින් ජීවත් වෙන්නල .. ඉස්සරහට එන්නේ හරිම අමාරු කාලයක් ..ඔව් .. -_- .. අහ අහ මේ .. මේ පෝස්ට් එකට ආදරේ හිතෙනේව වගේ නම් යාලුවන්ටත් බලන්න මේක Share පාරක් එහෙම දාන්න ඇ .. කොමෙන්ට් එකක් දැම්මත් ඉතින් කමක් ලෑ .. ;) ..

එහෙනම් මම ගියා .. ජය වේවා .. !!!

{ 2 Comments... ඒවා කියෝල ඔයාගේ අදහසත් දාල යන්න }

  1. ගින්දර ගැජට් එක සුපිරියටම වැඩ
    [img]http://saobacdau.com.vn/uploads/Nvmusic/pic/1231911396.nv.gif[img]

    ReplyDelete

☻ Photo Comment දැමීමට :

[img] ඔයාගේ Image Link එක [img]

☻ සිංහල අකුරු Type කිරීමට වම් පස පහල ඇති "සිංහල " බොත්තම ඔබන්න ..

සාදරයෙන් පිළිගන්නවා !

ලිපි ගොනුව !

මාත් එක්ක ඉන්න සෙට් එක !

Translate

- Copyright © චකබ්ලාස්ට් ගේ ලෝකය ! - මේකේ ඔක්කොම වැඩ ටික කලේචකස් මල්ලි

වසා දමන්න !