Posted by : Unknown Sunday, December 1, 2013

ඔන්න මමත් , ඒ කියන්නේ චකබ්ලාස්ට්  මල්ලිත් ලාවට ලාවට අත පත ගාල පුංචි පුංචි බ්ලොග් එකක් ලියන්නයි යන්නේ ... :D එල නෙහැ ..? ... මේ මගේ බ්ලොග් එකේ පලවෙනි පෝස්ට් එක ... වැඩි කතා ඕනි නෑ .. කෙලින්ම සීන් කෝන් එකට ඇ ..

දැන් ඉතින් නත්තල් කාලෙනේ ...
ඒ නිසා  මම දැන් ඔයාලට කියාලා දෙන්න යන්නේ .. ඔයාගේ බ්ලොග් එකට කොහොමද ඔය මගේ බ්ලොග් එකට දාල තියෙනෙව වගේ හිම වැටෙනඉෆෙක්ට් එක දාන්නේ කියල ... කැමතිද .. :3  .. එකේ වැඩි දෙයක් කොරන්න ලෑ ... පොඩි ස්ක්‍රිප්ට් කෑල්ලක් තියෙන්නේ .. සමහර ය දන්නවත් ඇති මේකනම් .. මම මේ කියල දෙන්නේ දන්නේ නැති අයටලු ඇ .. :p

මෙන්න  මෙහෙමලු වැඩේ කොලන්නේ ..

--> මුලින්ම ඔයාගේ බ්ලොග් එකේ layout වලට යන්න ...

--> ඊට පස්සේ එකේ කොහේ හරි තියෙන add gadget කියන එකක් උද ක්ලික් කොරන්න ...

-->  ඊට පස්සේ එකෙන් html/java script add කරන තැන ක්ලික් කොරල මම පහලින් දීල තියෙන ස්ක්‍රිප් එක එකේ කොපි කරලා save කරන්න .. මාතෘකා දාන්න එපා ....

--> ඔයාලට ඔයාගේ බ්ලොග් එකේ වැටෙන හිම ප්‍රමාණය ඔය හයවෙනි පෝලිමේ H
ighlight වෙලා තියන 30 ඉලක්කම වෙනස් කරලා ඕනි විදියට Customize කර ගන්න පුළුවන් ....



<script type="text/javascript"> 
  //Configure below to change URL path to the snow image 
  var snowsrc="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgfmbMbDU9Z_U2vNAy-sOrr-5CfrKVZuawUmrFJ5FtB18-AfEn82FZZf-0MqCMifON6tXZidv_ZuDsvqvFLpjRY_fBd7gZQUyCFWlnaYBKqJj1qyHYzYfTG-lc3hm7K0z8Wz9nuHJixhM8/s400/snow.gif" 
  // Configure below to change number of snow to render 
  var no = 30
  // Configure whether snow should disappear after x seconds (0=never): 
  var hidesnowtime = 0; 
  // Configure how much snow should drop down before fading ("windowheight" or "pageheight") 
  var snowdistance = "pageheight"; 
///////////Stop Config////////////////////////////////// 
  var ie4up = (document.all) ? 1 : 0; 
  var ns6up = (document.getElementById&&!document.all) ? 1 : 0; 
    function iecompattest(){ 
    return (document.compatMode && document.compatMode!="BackCompat")? document.documentElement : document.body 
    } 
  var dx, xp, yp;    // coordinate and position variables 
  var am, stx, sty;  // amplitude and step variables 
  var i, doc_width = 800, doc_height = 600; 
  if (ns6up) { 
    doc_width = self.innerWidth; 
    doc_height = self.innerHeight; 
  } else if (ie4up) { 
    doc_width = iecompattest().clientWidth; 
    doc_height = iecompattest().clientHeight; 
  } 
  dx = new Array(); 
  xp = new Array(); 
  yp = new Array(); 
  am = new Array(); 
  stx = new Array(); 
  sty = new Array(); 
  snowsrc=(snowsrc.indexOf("dynamicdrive.com")!=-1)? "http://2.bp.blogspot.com/-MsCdyoGtGdA/UX5gk72qNoI/AAAAAAAAAfQ/LaKTmUG-aJM/s1600/snow+falling+effect.gif" : snowsrc 
  for (i = 0; i < no; ++ i) {  
    dx[i] = 0;                        // set coordinate variables 
    xp[i] = Math.random()*(doc_width-50);  // set position variables 
    yp[i] = Math.random()*doc_height; 
    am[i] = Math.random()*20;         // set amplitude variables 
    stx[i] = 0.02 + Math.random()/10; // set step variables 
    sty[i] = 0.7 + Math.random();     // set step variables 
        if (ie4up||ns6up) { 
      if (i == 0) { 
        document.write("<div id=\"dot"+ i +"\" style=\"POSITION: absolute; Z-INDEX: "+ i +"; VISIBILITY: visible; TOP: 15px; LEFT: 15px;\"><a href=\"http://dynamicdrive.com\"><img src='"+snowsrc+"' border=\"0\"><\/a><\/div>"); 
      } else { 
        document.write("<div id=\"dot"+ i +"\" style=\"POSITION: absolute; Z-INDEX: "+ i +"; VISIBILITY: visible; TOP: 15px; LEFT: 15px;\"><img src='"+snowsrc+"' border=\"0\"><\/div>"); 
      } 
    } 
  } 
  function snowIE_NS6() {  // IE and NS6 main animation function 
    doc_width = ns6up?window.innerWidth-10 : iecompattest().clientWidth-10; 
        doc_height=(window.innerHeight && snowdistance=="windowheight")? window.innerHeight : (ie4up && snowdistance=="windowheight")?  iecompattest().clientHeight : (ie4up && !window.opera && snowdistance=="pageheight")? iecompattest().scrollHeight : iecompattest().offsetHeight; 
    for (i = 0; i < no; ++ i) {  // iterate for every dot 
      yp[i] += sty[i]; 
      if (yp[i] > doc_height-50) { 
        xp[i] = Math.random()*(doc_width-am[i]-30); 
        yp[i] = 0; 
        stx[i] = 0.02 + Math.random()/10; 
        sty[i] = 0.7 + Math.random(); 
      } 
      dx[i] += stx[i]; 
      document.getElementById("dot"+i).style.top=yp[i]+"px"; 
      document.getElementById("dot"+i).style.left=xp[i] + am[i]*Math.sin(dx[i])+"px";  
    } 
    snowtimer=setTimeout("snowIE_NS6()", 10); 
  } 
    function hidesnow(){ 
        if (window.snowtimer) clearTimeout(snowtimer) 
        for (i=0; i<no; i++) document.getElementById("dot"+i).style.visibility="hidden" 
    } 
if (ie4up||ns6up){ 
    snowIE_NS6(); 
        if (hidesnowtime>0) 
        setTimeout("hidesnow()", hidesnowtime*1000) 
        } 
</script> - See more at: http://www.mybloggerwidgets.com/2013/04/add-snow-falling-effect-in-blogger.html#sthash.J7tNZZKH.dpuf


දැන් වැඩේ හරි ... ඔයාගේ බ්ලොග් එකේ ලස්සනට හිම වැටෙනේව ඇති ... හැපී නෙහැ .. :3
ඇ ... දැන් ඉතින් නිකන්ම යන්න එපා .. ඇගෙන් කැල්ලක් යන්නේ නැහැනේ කොමෙන්ටුවක් දැම්ම කියල ... මගේ දැත් සක්තිමත් කොලන්න දාන්නකෝ කොමෙන්ට් එකක් ...

එහෙනම් ආයි පෝස්ට් එහෙකින් සෙට් වෙමු ඇ .. එතකන් ජය වේවා .. !  හැපී ක්‍රිස්මස් !!!!



{ 2 Comments... ඒවා කියෝල ඔයාගේ අදහසත් දාල යන්න }

  1. ඔයාගේ template එක බ්ලොග්ගර් වලින්ම දීපු එකක්ද ... සමහර Template වලට මේක වැඩ නැහැ මචං .. :/

    ReplyDelete

☻ Photo Comment දැමීමට :

[img] ඔයාගේ Image Link එක [img]

☻ සිංහල අකුරු Type කිරීමට වම් පස පහල ඇති "සිංහල " බොත්තම ඔබන්න ..

සාදරයෙන් පිළිගන්නවා !

ලිපි ගොනුව !

මාත් එක්ක ඉන්න සෙට් එක !

Translate

- Copyright © චකබ්ලාස්ට් ගේ ලෝකය ! - මේකේ ඔක්කොම වැඩ ටික කලේචකස් මල්ලි

වසා දමන්න !