Posted by : Unknown Saturday, December 28, 2013

හායි හායි බෙබීස් ... හැක හැක .. ඔන්න චකා ආව ඇ .. අපරාදෙනේ .. හැකස් .. ඔන්න අද මම ආවේ ටිකක් අමුතු වැඩ කැල්ලක් අරන් ඇ ... මේක මේ Blog ලියන අයට ටිකක් වැදගත් වෙයි කියල හිතුන නිසා මේ දාන්නේ .. මේක මේ මම හොයා ගත්ත එකක් එහෙම නෙවෙයි ඇ .. කවුද හොයා ගත්තේ කීල දන්නේ ලෑ ...  හරිද ... මම මේ ගැන දැනගත්තෙත් මේ ලගදි .. එක Web Site එකකින් ... හරි හරි .. මම කතාව කියන්නම් .. 

ඔයාල දකින්න ඇති මගේ Blog එකට ආවම මෙන්න මෙහෙම එකක් .. ඔය දකුණු පැත්තේ උඩින් තියෙන්නේ ..


අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ...   :)
" Follow Chakas_kolla " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...
(අයකිරීම් නැත )


හැ .. මේක ගොඩ දෙනෙක් මගෙන් ඇහුව මේක කරන්නේ කොහොමද කියල .. හැමෝටම කියන්න කම්මැලි නිසා මම මේක Blog එකේ ලියන්න හිතුව .. ආයිත් කියනවා මේක මමත් වෙන කෙනෙක්ගෙන් දන ගත්ත දෙයක් මිසක් මගේ දෙයක් නෙවෙයි . අනිත් අයටත් දැනගන්නයි බ්ලොග් එකේ දැම්මේ .. කතෘ අයිති ඉල්ලලා උඩ පනින්න එපා ... :3 ...

මෙන්න මෙහෙමයි මේක කරන්නේ .. මේකට මුලික සුදුසුකම් කීපයක් තියෙන්න ඕනි .. 

            01 )  ඔයාගේ Blog එක Feed Burner දාල තියෙන්න ඕනි ..  
            02 )  ඔයාට Twitter එකවුන්ට් එකක් තියෙන්න ඕනි ..


හරි මේවා තියෙන අය ටිකක් පහලට ගිහිල්ල බලන්න මම මේක කරන හැටි අනිත් අයට කියල දෙනකම් ඇ .. :D

අපි මුලින්ම බලමු කොහොමද අපේ බ්ලොග් එකට Feed Burner දාගන්නේ කියල ..

-->  ඔයා මුලින්ම මෙන්න මෙතනින් යන්න  .. 

-->  එකට ගියාම ඔයාට Google එකට Log වෙන්න කියනවා ..අන්න එතනට ඔයා ඔයාගේ G-mail එකයි Password එකයි දීල ලොග් වෙන්න .. 

-->  ඊට පස්සේ ඔයාට මෙන්න මෙහෙම Page එකක් එයි .. ඔය මම රතු පාට කොටු කරලා තියෙන තැන ඔයාගේ Blog එකේ Link එක ටයිප් කරන්න ...( http:// එක්ක ඇ ) 



-->  ඊට පස්සේ එතන තියෙන Next Button එක ක්ලික් කරන්න .. හරිද ..

-->  ඊට පස්සේ ඔයාට මේ  පහල තියෙනෙව වගේ Page එකක් එයි .. එකේ ඔය තියෙන විදියටම තියෙද්දී Next කියන එක දෙන්න ... 



--> ඊලගට එන Page එකටත් මුකුත්ම නොකර Next දෙන්න .. .හරිනේ .

-->  දැන් ඔයාට ඊලගට මෙන්න මෙහෙම Page එකක් එයි ... අන්න එකේ මම ඔය උඩින්ම රතු පාටින් කොටු කරලා තියෙන තැන තියෙන ලින්ක් එක තමා ඔයාගේ බ්ලොග් එකේ Feed Link එක .. හරි ..ඔකේ තව Step තියෙනෙවා .. දැනට ඒවාට දිගට හරහට Next දෙන්න .. ... හැක හැක හැක ...




 ඇ ..දැන් Feed seen එක ඉවරයි ... දැන් ඔයාට තියෙන්නේ Twitter එකවුන්ට් එකක් හදාගන්න එක ..එකනම් ඉතින් ඔය හැමෝටම පුළුවන්නේ ... Email එකක් තියේනම් කොරාගන්න අමාරු ලෑ ... එක ගැන මම කියල දෙන්න ඕනි නැහැනේ .. මෙන්න මෙතනින්  ගිහින් ඒ වැඩේ කොලා ගන්නකො ...



හරි ..එහෙනම් .. දැන් මම කියන්නම් මේකේ වැදගත්ම වැඩේ ...



ඔයා දැන් ඔයාගේ Twitter account එකටත් log වෙලා , ඔයාගේ Feed Burner එකවුන්ට් එකටත් ලොග් වෙන්න ... 

-->  ඔයාගේ Feed Burner එකට ලොග් උනාම එතන ඔයාගේ Blog එකේ  නම වැටිලා ඇති .. දැන් එක උඩ ක්ලික් කරන්න ...

-->  එතකොට ඔය පහල තියෙනව වගේ Page එකක් එයි .. අන්න එකේ මම ඔය කොටු කරලා තියෙන තැන ක්ලික්  කොරන්න .. 




-->  එතකොට එන Page එකේ Screen Shot එකක් පහල තියෙනෙව ..එකේ කොටු කරලා තියෙන එක උඩත් ක්ලික් කරන්න .. 




-->  දැන් ඔයාට එයි ඔය මම පහල දාල තියෙන එක වගේ Page එකක් .. හරිනේ ..




-->   දැන් ඔයා ඔයාගේ Twitter එකවුන්ට එකෙන් වැඩගන්න වෙලාව .. ඔය මම කොටු කරලා තියෙන එක උඩ ක්ලික් කරන්න .. එතකොට ඔයාට ඔයාගේ Twitter account එකට ලොග් වෙන්න කියයි .. ලොග් වෙලානම් ඉන්නේ මෙන්න මෙහෙම එකක් එයි .. ලොග් වෙලා නැති අයටත් ලොග් උනාම මෙම මෙම ඒයි .. 


--> දැන් මම එකේ ඔය කොටු කරලා තියෙන එක උඩ ක්ලික් කරන්න ..


-->  දැන් ආයිත් ඔයාගේ FeedBurner එකට Redirect වෙයි .. දැන් ඔයාට ආයිත් මෙන්න මෙහෙම Page එකක් පෙන්නයි ..එකේ මම ඔය පෙන්නලා තියෙනෙව වගේ එකක් ඇති .. ඒ විදියටම Select කරන්න .. ඔයාට කැමති වෙන විදියකටනම් ඒ විදියට  කමක් ලෑ ..



-->  දැන් ඒ Page එකේ පහළින්ම ඇති Activate කියල බොත්තමක් .. දැන් අන්න එක ක්ලික් කරන්න .. හරිනේ .. දැන් වැඩේ හරි .. හම්මෝ මට හති ..

-->  දැන් ඔයා ඔයාගේ Twitter එකවුන්ට් එකේ ඔයාගේ Username එක හොයාගන්න .. එක ඔයාගේ Profile එකට ගියාම Address bar එකේ වැටිලා තියෙනෙව .. "twitter.com/" කියන එකට පස්සේ වැටිලා තියෙන්නේ එක තමා .. :

දැන් වැඩේ හරියටම හරි .. දැන් ඔයා කස්ටියට කියන්න එයාලගේ Phone වලින් මෙන්න මෙහෙම කරන්න කියල .. 

Follow(හිස්තැනක්) ඔයාගේ Username එක ටයිප් කර 40404          SMS  එකක් යවන්න කියල .. දැන් ඔයා ඔයාගේ Blog එකට Post එකක් දාපු ගමන් එක Auto ම ඔයාගේ Twitter එකට වටෙනේව ... Twitter එකට වැටෙන එක  Register උන Phone නම්බර වලට යනවා .. ආසයි නේද .. හා හැක .. එහෙනම් වැඩේ ගොඩනේ .. 

එහෙනම් මගෙත් ඇගිලි රිදෙන නිසා මම යන්නම් ඇ .. ආදරෙයි ඔක්කොටම .. :P 
මේ වැඩේ ගැන ඔයාට ආස හිතුනනම් මේකට Comment එකක් දාල Share එකකුත් දාල යන්න .. .. ..
 මේ ඔයාගේ Phone එකෙන් " Follow Chakas_kolla " කියල ටයිප් කරලා 40404 මැසේජ් එකක් දාල මගේ Blog post ඔයාගේ Phone එකටම ගෙන්න ගන්න ඇ ... හැක හැක .. 

එහෙනම් මම ගියා ..ආයි එනකම් ජය වේවා ..!!

{ 14 Comments... ඒවා කියෝල ඔයාගේ අදහසත් දාල යන්න }

  1. මේක හරියන්නෙ නැහැනෙ sms eka yawanna baha

    ReplyDelete
    Replies
    1. @harshana kodithuwakku ... යාලු මේකේ වෙන්නේ මෙහෙම දෙයක් ... ඔයාගේ Blog පොස්ට් එක Twitter එකට Auto Post වෙනවා .. ඒ Tweet එකක් විදියට .. ඇත්තටම කට්ටිය අර 40404 ට SMS එක යැවීමෙන් වෙන්නේ ඔයාගේ Twitter එකවුන්ට් එක Follow වෙන එක .. එතකොට MSG එක අපි යවන්න ඕනි නැහැ ..Twitter එකෙන්ම තමා MSG එක යන්නේ .. :D

      අදහස් දැක්වුවට ස්තුතියි .. :D

      Delete
    2. ඒ කියන්නෙ මේ වැඩේට වෙනමම ට්විටර් ගිණුමක් තියාගන්න වෙනව නේද?
      නැත්තම් අපි දාන වෙන ට්වීට්ස් ඔක්කොමත් එයාට යනවනෙ. ඒක අනවශ්‍ය දෙයක්නෙ.

      Delete
  2. Ela Mcn Me Vadenam Supiri Patta Godak Kotala Thiyena Nisa Comment ekk Damma Ehenam :D

    ReplyDelete
  3. බව අත් වෙන්න ඕනි බොලට. මේ කියල දුන්නු දෙයට.!

    ReplyDelete
  4. elakiri kollo. jayawewa

    ReplyDelete
  5. ube atha riduna kiyala apita mokada..!
    kamak na... tnkz..

    ReplyDelete
  6. මේක කරද්දි අනිත් කෙනාටත් Twitter එකවුන්ට් එකක් ඕනෙද?

    ReplyDelete

☻ Photo Comment දැමීමට :

[img] ඔයාගේ Image Link එක [img]

☻ සිංහල අකුරු Type කිරීමට වම් පස පහල ඇති "සිංහල " බොත්තම ඔබන්න ..

සාදරයෙන් පිළිගන්නවා !

ලිපි ගොනුව !

මාත් එක්ක ඉන්න සෙට් එක !

Translate

- Copyright © චකබ්ලාස්ට් ගේ ලෝකය ! - මේකේ ඔක්කොම වැඩ ටික කලේචකස් මල්ලි

වසා දමන්න !