Posted by : Unknown Wednesday, December 11, 2013

අහ කොහොමද කස්ටියට ඇ .. හැපියෙන් ඉන්නවා නේද ... මමනම් ඉතින් ඔය ආතල් එකේ පිනක් දහමක් කරගෙන ඉන්න ... ;) ... මතකද එදා මම කිව්වා ... දවසක කියන්නම් කියල කිකිලිද බිත්තරේද මුලින් ආවේ කියල ... ඇ .. මුලින් ආවේ කිකිළි .. කුකුලත් ආව ඇ .. ඊට පස්සේ බිත්තරේ ... මෙහෙමයි .. ඉස්සර කුකුළා සහ කිකිළි ඕපපාතිකයිලු .. එකලු සීන් එක... :) .. එහෙනම් ඒකත් හරිනේ ... :D ... ඔන්න එහෙනම් අද සීන් එකට එන්ටර් වෙන්නයි යන්නේ ඇ .. අද මම කියල දෙන්න යන්නේ ... ඔයාගේ Blog කොහොමද Back to top බොත්තමක් එකතු කර ගන්නේ කියල ... ඒ කියන්නේ ඔයාගේ Blog එකේ තියෙන post එකක් කවුරු හරි පහලටම කියවගෙන ගියාම එයාට ආයිත් උඩට එන්න මවුස් වීල් එක සෑහෙන්න කරකවන්න වෙනවනේ .. එහෙම නැතුව මේ බොත්තම එබුවාම නිකන්ම උඩට එන එක තමා වෙන්නේ .. ඔය මගේ එකේ දාල තියෙන්නේ .. බලන්නකෝ ... දකුණු පැත්තේ පහල අයිනේ ... ඔන්න ඕක දා ගන්න විදිය තමා කියල දෙන්නේ ...

හරි මුලින්ම ඔයා .... කෝකටත් තයිලේ කියල ඔයාගේ Template එකේ Backup එකක් ගහ ගන්නකො ... දැන් ඔයා ඔයාගේ blog එකේ Template edit කරන තැනට ගිහින් මෙන්න මෙහෙම තියෙන තැන හොයා ගන්න ... ඔව් ඔව් .. Ctrl+F ගහල .. " <head> " .. හරිද .. දැන්  පහලින් ... මම දීල තියෙන කෝඩ් එක ගහල save template දෙන්න ..

<script src='http://yourjavascript.com/94793331211/backtotop.js' type='text/javascript'/>

දැන් හරි .. ඉන්න ඉන්න වැඩේ ඉවර ලෑ .. :D

--> හරි ... දැන් ඔයාගේ blog එකේ layout යන්න .. ඊට පස්සේ සුපුරුදු විදියට html/java script add කරන එකක් අරගෙන මම දීල තියෙන කෝඩ් එක ගහල save කරන්න ...

<style>.mbw-back-to-top {    position: fixed;    bottom: 2em;    right: 10px;    text-decoration: none;    padding: 1em;    display: none;    cursor:pointer;}</style><img class="mbw-back-to-top" src="http://i42.tinypic.com/qnqiw9.jpg" /><script type="text/javascript">/*****chakablastgelokaya.blogspot.com***/jQuery(document).ready(function() {    var offset = 220;    var duration = 500;    jQuery(window).scroll(function() {        if (jQuery(this).scrollTop() > offset) {            jQuery('.mbw-back-to-top').fadeIn(duration);        } else { //chakablastgelokaya.blogspot.com            jQuery('.mbw-back-to-top').fadeOut(duration);        }    });     jQuery('.mbw-back-to-top').click(function(event) {        event.preventDefault();        jQuery('html, body').animate({scrollTop: 0}, duration);        return false;    })});</script>


දැන් ඉතින් වැඩේ ගොඩ... දැන් ඔයාගේ බ්ලොග් එකට ගිහින් බලන්න ... අර මම කලින් කිව්වා වගේ ලස්සනට button එකක් වැටිලා නැද්ද කියල .. නැද්ද .. :/ .. අනේ මන්ද .. ;)

එහනම් හැපී නේද.. එහෙනම් ඉතින් මමත් ගිහින් එන්නම් .. වැඩේ අල කර ගන්නෙපා ඇ .. යාලුවන්ටත් බලන්න එක්කල share පාරක් එහෙම දාන්නකෝ ... ඔයාගේ අදහසකුත් කොමෙන්ට් එකක් විදියට හරි ... චැට් බොක්ස් එකේ හරි දාල යන්න ඇ .. එහෙනම් ජය වේවා !!!... ආයිත් සැට් වෙමුකෝ .. :D

{ 1 Comments... ඒවා කියෝල ඔයාගේ අදහසත් දාල යන්න }

☻ Photo Comment දැමීමට :

[img] ඔයාගේ Image Link එක [img]

☻ සිංහල අකුරු Type කිරීමට වම් පස පහල ඇති "සිංහල " බොත්තම ඔබන්න ..

සාදරයෙන් පිළිගන්නවා !

ලිපි ගොනුව !

මාත් එක්ක ඉන්න සෙට් එක !

Translate

- Copyright © චකබ්ලාස්ට් ගේ ලෝකය ! - මේකේ ඔක්කොම වැඩ ටික කලේචකස් මල්ලි

වසා දමන්න !