Posted by : Unknown Wednesday, December 18, 2013

හායි මතන්ල ...මතීල ... කොහොමද ඇ ... සතුටින් සැපෙන් සොම්නසින් ඉන්නවා නේද ආ .. ;) .. මමනම් ඔය කිව්ව විදියට වෙසෙමි ... :D .. හැ .. පොඩි දුකකුත් තියෙනෙව .. එක මම පස්සේ කියන්නම් ඇ ... -_- .. එහෙනම් අද මොකක්ද මේ කියන්න යන්නේ කියල බලමුද .. ඉන්න මම කියන්නම් ... මම අද ඔයාලට කියන්න යන්නේ වෙනස්ම කතාවක් .. වාසනාවට ඇත්ත කතාවක් ... ^_^ :P ... මේක තමා මේ සම්බන්දව මගේ බ්ලොග් එකේ පලවෙන පළමු ලිපිය ... සමහර විට අවසාන එකත් වෙන්න පුළුවන් .. මම හෙට මළොත් .. :/ .. ඔයාලට මේකේ මාතෘකාව දැක්කම ටිකක් ආස හිතෙන්න ඇති නේද .. ඉන්නකෝ මම පටන් ගන්නම් ..

මේ ඔන්ලයින් මනි ..නැත්නම් සිංහලෙන් කියනවනම් අන්තර්ජාලයෙන් මුදල් සෙවීම් අද ලංකාවේ ගොඩක් දුරට පැතිරිලා තියෙනෙවා .. දන්නවද ..ලෝකේ තමන්ගේ රස්සාව විදියට මේක කරන අයත් ඉන්නවා .. මම අද ඔයාලට කියල දෙන්නේ මේ අන්තරජාලෙන් මුදල් හොයන එක ක්‍රමයක් විතරයි .. එක concept එකක් ..

එතකොට මේ Adfly කියන්නේ මොකක්ද ..???  කියන්නම්  ..එක එක web site එකක් ... මෙහෙම හිතන්නකෝ ... ඔයා මොකක් හරි ලින්ක් එකක් තියෙනෙව යාලුවෙක්ට යවන්න ... ඒ ලින්ක් එක පට්ටම දිගයි ..දැක්කම වමනේ .යනවා ...ලින්ක් එකට යන්න හිතෙන්නෙත් නැහැ ..අනන එහෙම වෙලාවට ඔයාට පුළුවන් මේ adfly මගින් ඔයාගේ ලින්ක් එක කෙටි කරගන්න ... හැබැයි අර මුලින් දීපු ලින්ක් එකටමයි යන්නේ ... ඔයා අන්න එහෙම අනිත් අයට කෙටි කරලා දෙන ලින්ක් වලින්  එයාල ගියාම ඒ ලින්ක් එකට යන්න කලින් Adfly එකේ add එකක් යනවා ...එක skip කරලා තමා අපේ original ලින්ක් එකට යන්න පුළුවන් ... හැබැයි අන්න ඒ adfly එකේ add එකක් අනිත් ය බලනවට ඔයාට ගානක් Adfly එකෙන් දෙනවා ... ඔව්.. සල්ලි ... ඇමරිකන් ඩොලර් ... :3 ..ආසද ????

හැබැයි ඔක්කොටම කලින් ඔයා මේකේ එකවුන්ට් එකක් හදාගන්න ඕනි ..  මතක තියා ගන්න ...කවදාවත් බොරු විස්තර දෙන්න එආ ..ඇත්ත නම් ගම දෙන්න ... :D ... හරි මම කියල දෙන්නම් කොහොමද එකවුන්ට් එකක් හදා ගන්නේ කියල ... :D

-->  මුලින්ම ඔයා ඒ සයිට් එකට මෙතනින් යන්නකෝ ...

-->  ඊට පස්සේ එනවා නේද ඔය පහල තියෙනෙව වගේ page එකක් ... ( add එක skip කලන්න )... හරිනේ ..එකේ තියෙන ඔය Join Now කියන බටන් එක ඔබන්න ..



-->  දැන් එනවා නේද ඔය මම දාල තියෙනෙව වගේ ෆෝම් එකක් පුරවන්න ,... දැන් අන්න එකත් හරියටම ඇත්ත විස්ත‍ර දාල පුරෝලා ඔය කොටු කරලා තියෙන තැනට හරි කෑල්ලත් දාල යට තියෙන බොත්තම ඔබන්න ..




-->   දැන් ඔයාට email එකක් ඇවිත් ඇති adfly එකෙන් ... inbox එකේ නැත්නම් පොඩ්ඩක් spam ලිස්ට් එකේ බලන්න ..

-->   අන්න ඒ email එකේ ලින්ක් එකක් එක්ක කෝඩ් එකක් ඇති ..ඒ ලින්ක් එකට යන්නකෝ ..එතකොට අහනවා නේද කෝඩ් එකක් ..අර email එකෙන් එවල තියෙන කෝඩ් එක එතනට කොපි කරනන ... ඊට පස්සේ confirm regiteration දෙන්න .. :) හරිනේ ..දැන් ආයිත් ඔය සයිට් එකට ගිහින් ඔයා කලින් දුන්න email & password දාල ලොග් වෙන්න .. හරිනේද ...


-->   හරිනේ ...බලන්න ලොග් උනාම ඔය මම පහලින් දාල තියෙනෙව වගේ පේනවද කියල ... ඔව් නේද.. හරි ..ඔය මම රතු පාටින් කොටු කරලා තියෙන තැනට ඔයාගේ දිග ලින්ක් එක කොපි කරලා ඔය Shrink කියන බටන් එක ක්ලික් කරන්න .. එතකොට ඔයාට ඒ ලින්ක් එක වෙනුවට සුටීම සුටි හුරුබුහුටි ලින්කුවක් හම්බ වෙයි .. එක ඔයා ඔයාගේ යාලුවන්ට ..නැත්නම් ඔයාගේ Blog එකේ .දාන්න ..එතකොට ඒවගෙන් කට්ටිය ගියාම ඔයාට සල්ලි ලැබෙයි නිකන්ම ...ඔය මම කොළ පාටින් කොටු කරලා තියෙන තැන වටෙනේව ඔයාගේ ලින්ක් එකෙන් කී දෙනෙක් ගිහින් තියෙනෙවද කියල ... නිල පාටට කොටු කරලා තියෙන තැන වැටෙයි ඔයාගේ මුදල් ප්‍රමාණය ... එතන ඩොලර් 5 පිරුණම ඔයාට සල්ලි ගන්න පුළුවන් ..




-->   ඔයාට සල්ලි ගන්න පුලවන් වෙන්නේ Paypal  සහ Payoneer වගේ ඒවාට තමා ..ඒවා ගැන ටිකක් හොයා ගන්න ..ඇ  ඔක්කොම නිකන් දෙන්න බැහැනේ .. ;) ..අහ තව එකක් ..ඔයාගේ Profile එක සම්පුර්ණ කරන්න . එකට ඔය ඔයාගේ මුණක් වැටිලා තියන එක ගාව තියෙන Account කියන එක ක්ලික් කරලා කරන්න පුළුවන් ... ඔයා එක සම්පුර්ණ කලේ නැත්නම් ඔයාට සල්ලි ගන්න බැහැ ..එහෙනම් ඔන්න මම මුලික ටික කියා දුන්න ..මේකෙත් referell එහෙම ගන්න පුළුවන් .. එව්වත් හොයා බලන්නකෝ ...

එහෙනම් අදට මම ගිහින් එන්නම් ඇ .. ඔයාට මේ පෝස්ට් එකෙන් ප්‍රයෝජනයක් උනානම් ඔයාගේ අදහස කොමෙන්ට් කරලා යන්න .. ඔයාගේ යාලුවන්ටත් මේ ගැන කියන්න මේක facebook එකේ එහෙම share පාරක් දාන්න ... ආයිත් එන්නම මේ වගේ පෝස්ට් එකින් .. වෙන කොහොම එන්නද මන් ...


එතකන් ජය වේවා ...!!! 

{ 7 Comments... ඒවා කියෝල ඔයාගේ අදහසත් දාල යන්න }

  1. අයියේ adf.ly ඒකට මගේ බ්ලොග් 1 සම්බන්ධ කරන්නේ කොහොමද?
    kavindumalinga15@gmail.com

    ReplyDelete
  2. aiye mage blog eka adf.ly walata sambanda kara ganne kohomada?
    kavindumalinga15@gmail.com

    ReplyDelete
  3. mage blog eka adfly walata sambanda karanne kohomada?
    kavindumalinga15@gmail.com

    ReplyDelete
  4. mage blog eka adfly walata sambanda karanne kohomada?
    kavindumalinga15@gmail.com

    ReplyDelete
    Replies
    1. මචන් මේ link එකට පලයන් මේකේ තියෙනවා http://elasoftwaremarket.blogspot.com/2015/07/adfly.html

      Delete
    2. http://antharjalamudalsewima.blogspot.com/

      Delete

☻ Photo Comment දැමීමට :

[img] ඔයාගේ Image Link එක [img]

☻ සිංහල අකුරු Type කිරීමට වම් පස පහල ඇති "සිංහල " බොත්තම ඔබන්න ..

සාදරයෙන් පිළිගන්නවා !

ලිපි ගොනුව !

මාත් එක්ක ඉන්න සෙට් එක !

Translate

- Copyright © චකබ්ලාස්ට් ගේ ලෝකය ! - මේකේ ඔක්කොම වැඩ ටික කලේචකස් මල්ලි

වසා දමන්න !