Posted by : Unknown Thursday, February 13, 2014

හැක හැක .. මේකනම් ආතල් වැඩේ ඇ .. මෙන්න බලහල්ලකෝ හොරුන්ගෙත් හොරු කම්බා හොරු .. මුන් සයිබරේ හොරු .. මම පොලිස් නෙවෙයි ඇ .. මේ කියන්න යන්නේ තමන්ගේ දෙයක් කරගන්න බැරි කොන්ද පණ නැති එවුන් ටිකක් ගැන ...එක්කෙනෙක් Site Money Lot කියන බ්ලොග් එකේ අයිතිකාරයා ... අනික් පුද්ගලයා  මේ හිරුනෙත් ජී එස් එම කියල බ්ලොග් එකක අයිතිකාරයා .. අනික් එක්කෙනා මේ හිරුනෙත් කියල බ්ලොග් එකක එක්කෙනෙක් ... :P   ..

බලන්නකෝ කොපි කරලා තියෙන හැටි ..

මුලින්ම ඔය Site Money Lot එකේ එක්කෙනා මගේ අර Free SMS ගහන විදිය ගැන ලියල තිබ්බ පෝසට් එක කොපි .කොරලා .. එයාට  වෙන මාතෘකාවක් වත් දාන්න තරම් හැකියාවක් නැති එක්කෙනෙක් .. :P   ... පව් .. ගිහින්ම බලන්නකෝ ..

මගේ ඔරිජිනල් පෝස්ට් එක : නැති බන්ගස්තාන් වෙන්න Free SMS ගහමු .

කොපි කරපු එක්කෙනාගේ පෝස්ට් එක :  නැති බන්ගස්තාන් වෙන්න Free SMS ගහමු ..

හැක හැක .. පොටෝ එකත් එහෙම්මම උස්සල ... බලන්න පෝස්ට් දෙකේ වෙනසක් තියේද කියල .. මෙන්න ඊලග සීන් එක බලන්නකෝ .. මේ Site Money lot කියන සයිට් එකේ තියෙන මගෙන් උස්සල දාපු පෝස්ට් එක තමයි අර හිරුනෙත් ජී එස් එම කියන බ්ලොග් එකේ දාල තියෙන්නේ .. එකනම් ලෝක හොරෙක් ... හැබැයි එකටනම් මාතෘකාව  එහෙම වෙනස් කරන්න හරකට වගේ සුට්ටක් මොලේ තිබිල තියෙනෙවා ...

මෙන්න එයාගේ හොර පෝස්ට් එක : Free SMS ගහමු ..

හැබැයි පෝස්ට් එකේ ඇතුල මගේ එකමයි .. අනේ අම්මපා මෙහෙමත් හොරු .. මටනම් හෙන ආඩම්බරයි ඇ .. මගේ බ්ලොග් පෝස්ට් කොපි කරන්නේ ඒවා ගොඩක් වටිනා ඒවා නිසානේ ... ( Feeling Proud ^_^ )  ...  හිකි හිකි ..

කමක් නැහැ ඉතින් .. කොපි කරපු අයට අර මගේ Adfly එකෙන් Short කරපු ලින්ක් එක අයින් කරන්න බැරි වෙලා .. ඒ නිසා මටත් ලාබයි .. :D  ..

හැක හැක .. මොනවා උනත් ඉතින් මේවා ගැනුවත් නොකරන පිරිමි කමටත් නින්දා කරන නපුන්සක වැඩ .. මාර හොරු .. මටනම් හැබැයි මේ ගැන මතක් වෙද්දීත් දැනෙන්නේ ලොකු සතුටක් .. මම සාර්ථකයි ...

මේ තව එකක් .. අර මම හැමෝටමFacebook Event වලට Page වලට Invite කරන්න පුළුවන් Java Script එකක් ගැන කියපු Post එක .. එකත් වෙන එක්කෙනෙක් කොපි කරලා .. :P

මගේ එක :  Page වලට Event වලට ඔක්කොම යාලුවන්ට Invite කරන්න .. 

කොපි කරපු එකාගේ එක :   මේකෙන් පුළුවන් ලේසියෙන්ම ඔයාගේ Facebook Fan page එකකට ලයික් කරන්න කියල , තව මොකක් හරි Facebook එකේ Event එකකට සහභාගී වෙන්න කියල ඔයාගේ යාලුවන්ට Invite කරන්න ..

මෙව්වා ගැන කතාකරලා වැඩක් නැහැ .. මුන්ට පැවැත්මක් නැහැ ... අනී අනිච්චන් .. හිකි හිකි .. මේ බ්ලොග් වල ගොඩක් තියෙන්නේ කොපි කරපු පොස්ටු ... 

මම මේවා කිව්වේ මේගැන අනිත් අයවත් දැනුවත් කරන්න  ... තමන්ගේ දෙයක් කරන්න උත්සහ කරපල්ලා බන් ... කොන්දක් නැති නපුන්සක වැඩ කරන්න එපා ..දැන් ඉතින් අහක යන අය තොප්පි දාගන්න යන්නත් එපා ඇ ..  හැ ..

මම මේ බයේ ඉන්නේ මේ Post එකත් කොපි කොරයිද කියල .. :P   .. අනිත් පැත්ත හරොල ... හිකි හිකි .. 


ටටා බායි .. !

{ 4 Comments... ඒවා කියෝල ඔයාගේ අදහසත් දාල යන්න }

  1. http://www.geek.lk/discussion/25994/%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B4%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A-%E0%B6%9A%E0%B7%9C%E0%B6%B4%E0%B7%92-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F#Item_14 me tiyene mageth copy karala oya hiruneth site eke ekath mage ewath copy karala

    ReplyDelete
  2. :P .. සතුටුවෙයන් මචං... උබ සාර්ථක නිසයි ඌ උබෙන් කොපිකරන්නේ .. :D :P

    ReplyDelete
  3. ඕව කොපි කරපු උන්ට වැඩිකල් පැවැත්මක් නෑ බන් මගෙනුත් කොපි කරල තිබ්බා!

    ReplyDelete
    Replies
    1. හුම් .. යු ආර් කැරට් .. :D :D

      Delete

☻ Photo Comment දැමීමට :

[img] ඔයාගේ Image Link එක [img]

☻ සිංහල අකුරු Type කිරීමට වම් පස පහල ඇති "සිංහල " බොත්තම ඔබන්න ..

සාදරයෙන් පිළිගන්නවා !

මාත් එක්ක ඉන්න සෙට් එක !

Translate

- Copyright © චකබ්ලාස්ට් ගේ ලෝකය ! - මේකේ ඔක්කොම වැඩ ටික කලේචකස් මල්ලි

වසා දමන්න !