Posted by : Unknown Wednesday, January 1, 2014

2013 න් 2014 ට .. හම්මේ .. අවුරුද්ද ගෙවුණු ඉක්මන .. 2014 නම්  ටිකක් අමාරු කරන පාටයි .. 2014 මට අපොයි සා.පෙ  ලියන්න වෙනවනේ . වැඩ වැඩි වෙයි නේ .. :/ . .. ඒ උනාට ඔය යකා කියන තරම් කළු නැතුව ඇතිනේ ... :D    හරි හරි .. අද සීන් එකට එමු .. අද මම කියල දෙන්නේ ඔයාගේ Blog එකට දාන්න පුළුවන් අලුත් කැලලක් ..

 ඔයාත් කැමති ඇතිනේ ටිකක් කැපිල පේන්න .. ඔව් .. අනිත් යට කැපිල පෙන්නන්ම්  එයාලට කපල පෙන්නන්න ඕනි ... අද මම කියන්නේ ඔයාගේ Blog එකේ Comment වලින් ඔයාට කැපිල පේන්න පුළුවන් වැඩක් ... මේ මම කියල දෙන වැඩේ කරාම ඔයාගේ Blog පෝස්ට් වලට ඔයා දාන Comment පොඩි කොළ කොටුවක් ඇතුලේ තමා පෙන්නේ ... . ඇ එතකොට ඔයා Load ඇ ..




දැක්කනේ එකේ Chakas kolla කියන එක්කෙනාගේ Comment ටික .. මගේ ටික . අන්න ඒ විදියට තමා ඔයාගේ Blog  එකේ ඔයාගේ , ඒ කියන්නේ Blog Post එක ලියපු කෙනාගේ (Author)  Comment එක වැටෙන්නේ ...

එහෙනම් වෑඩි කතා ඔනි ලෑ .. අපි වෑඩෙට බහිමු .. කරන්න කියල මහ ලොකු වඩක් ලෑ ..

-->   මුලින්ම ඔයා ඔයාගේ Blogger Account එකට Loging වෙන්න .. ඊට පස්සේ කෝකටත් තයිලේ කියල ඔයාගේ ටෙම්ප්ලටෙ එකේ BackUp එකක් ගහ ගන්න .. එක කරන හැටි  මීට කලින් ලිපි වලදී මම කියල දීල තියෙනෙව .. :)

-->  දැන් ඔයා Dashboard > Template > Edit Html ගිහින් එකේ Edit කරන කොටසේ කොහේ හරි එක පාරක් Mouse ක්ලික් එකක් දාල Ctrl+F බටන් දෙක එක පාර ඔබල Find In Box එක ගන්න .. එකේ Search කරන්න මෙන්න මේ Html Tag එක ..

</body>

-->   දැන් මම පහලින් දීල තියෙන Script Copy කරගෙන එක මුකුත් වෙනස්කම් නොකර ඒ හොයාගත්ත </body> ටැග් එකට උඩින් Paste කරන්න .... 




<!-- AUTHOR Comment HIGHLIGHTER START-->
<script src='http://yourjavascript.com/4121125501/comment-highlighter.js'>
<script>
$(function() {
function highlight(){
$(&#39;.user.blog-author,.ssyby&#39;).closest(&#39;.comment-block&#39;)
.css(&#39;border&#39;, &#39;dashed green 3px&#39;)
.css(&#39;background&#39;,&#39;#FEDFBF url(&quot;;)&#39;)
.css(&#39;padding&#39;, &#39;10px&#39;);
}
$(document).bind(&#39;ready scroll click&#39;, highlight);
});
</script>
<!-- AUTHOR Comment HIGHLIGHTER END-->


හරිනේ .. එහෙනම් අදට මම ගිහින් එන්නම් ඇ .. 

ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දකුත් වේවා කිව්වා එහෙනම් ඇ .. 
------------------------------------------------------------------------------------------------------------
අ මේ .. දැන් මගේ Blog එකට Photo කොමෙන්ට් දාන්නත් පුළුවන් ඇ .. 


'[img]ඔයාගේ image එකේ link එක [img]'


 කියල ඇ .. මේ සිංහල සිංහල  Type  කරන්න ඕනිනම් වම පැත්තේ පහල තියෙන "සිංහල" කියන බොත්තම ඔබන්න ඇ .. එහෙනම් මම .ගියා ..

ආයිත් එනකන් ජය වේවා ... !!! 

{ 1 Comments... ඒවා කියෝල ඔයාගේ අදහසත් දාල යන්න }

  1. අඩු දත්ත ප්‍රෙමාණයකින් ලොකු Film සහ තවත් දේවල්...
    1GB විතර Size Film එකක් 10MB විතර Size එකකින් බාගන්න (KGB Archiver)

    http://baiscopelkc.blogspot.com/

    ReplyDelete

☻ Photo Comment දැමීමට :

[img] ඔයාගේ Image Link එක [img]

☻ සිංහල අකුරු Type කිරීමට වම් පස පහල ඇති "සිංහල " බොත්තම ඔබන්න ..

සාදරයෙන් පිළිගන්නවා !

මාත් එක්ක ඉන්න සෙට් එක !

Translate

- Copyright © චකබ්ලාස්ට් ගේ ලෝකය ! - මේකේ ඔක්කොම වැඩ ටික කලේචකස් මල්ලි

වසා දමන්න !