Showing posts with label comment. Show all posts

ඔයාත් කැමති ඇතිනේ ටිකක් කැපිල පේන්න .. ඔව් .. අනිත් යට කැපිල පෙන්නන්ම් එයාලට කපල පෙන්නන්න ඕනි ... අද මම කියන්නේ ඔයාගේ Blog එකේ Comment වලින් ඔයාට කැපිල පේන්න පුළුවන් වැඩක් ... මේ මම කියල දෙන වැඩේ කරාම ඔයාගේ Blog පෝස්ට් වලට ඔයා දාන Comment පොඩි කොළ කොටුවක් ඇතුලේ තමා පෙන්නේ ... . ඇ එතකොට ඔයා Load ඇ ..
දැක්කනේ එකේ Chakas kolla කියන එක්කෙනාගේ Comment ටික .. මගේ ටික . අන්න ඒ විදියට තමා ඔයාගේ Blog එකේ ඔයාගේ , ඒ කියන්නේ Blog Post එක ලියපු කෙනාගේ (Author) Comment එක වැටෙන්නේ ...
එහෙනම් වෑඩි කතා ඔනි ලෑ .. අපි වෑඩෙට බහිමු .. කරන්න කියල මහ ලොකු වඩක් ලෑ ..
--> මුලින්ම ඔයා ඔයාගේ Blogger Account එකට Loging වෙන්න .. ඊට පස්සේ කෝකටත් තයිලේ කියල ඔයාගේ ටෙම්ප්ලටෙ එකේ BackUp එකක් ගහ ගන්න .. එක කරන හැටි මීට කලින් ලිපි වලදී මම කියල දීල තියෙනෙව .. :)
--> දැන් ඔයා Dashboard > Template > Edit Html ගිහින් එකේ Edit කරන කොටසේ කොහේ හරි එක පාරක් Mouse ක්ලික් එකක් දාල Ctrl+F බටන් දෙක එක පාර ඔබල Find In Box එක ගන්න .. එකේ Search කරන්න මෙන්න මේ Html Tag එක ..
</body>
--> දැන් මම පහලින් දීල තියෙන Script Copy කරගෙන එක මුකුත් වෙනස්කම් නොකර ඒ හොයාගත්ත </body> ටැග් එකට උඩින් Paste කරන්න ....
<!-- AUTHOR Comment HIGHLIGHTER START-->
<script src='http://yourjavascript.com/ 4121125501/comment- highlighter.js'>
<script>
$(function() {
function highlight(){
$('.user.blog-author,.ssyby').closest('.comment-block')
.css('border', 'dashed green 3px')
.css('background','#FEDFBF url(";)')
.css('padding', '10px');
}
$(document).bind('ready scroll click', highlight);
});
</script>
<!-- AUTHOR Comment HIGHLIGHTER END-->
<script src='http://yourjavascript.com/
<script>
$(function() {
function highlight(){
$('.user.blog-author,.ssyby').closest('.comment-block')
.css('border', 'dashed green 3px')
.css('background','#FEDFBF url(";)')
.css('padding', '10px');
}
$(document).bind('ready scroll click', highlight);
});
</script>
<!-- AUTHOR Comment HIGHLIGHTER END-->
හරිනේ .. එහෙනම් අදට මම ගිහින් එන්නම් ඇ ..
ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දකුත් වේවා කිව්වා එහෙනම් ඇ ..
------------------------------------------------------------------------------------------------------------
අ මේ .. දැන් මගේ Blog එකට Photo කොමෙන්ට් දාන්නත් පුළුවන් ඇ ..
'[img]ඔයාගේ image එකේ link එක [img]'
කියල ඇ .. මේ සිංහල සිංහල Type කරන්න ඕනිනම් වම පැත්තේ පහල තියෙන "සිංහල" කියන බොත්තම ඔබන්න ඇ .. එහෙනම් මම .ගියා ..
ආයිත් එනකන් ජය වේවා ... !!!