Posted by : Unknown Tuesday, April 21, 2015


මම බ්ලොග් ලියන්න පටන් අරගෙන වැඩිකලක් නොමැත .. ආසන්න වශයෙන් වසර එකහමාරක පමණ කාලයකි .. නමුත් බ්ලොග් ලියන්න ගත දවසේ සිට මට සෙට්වුණු ආතල්නන් එමටය .. :D මුලින්ම බීච් පාටියේදී මට ඔවුන්ව සෙට් උනේය .. ඊළගට 2014 අවුරුදු උත්සවෙදිය .. අන්තිමට 2015 අවුරුදු උත්සවෙදිය .. මේ කියන්න යන්නේ 2015 ගැනය .. :)
2015 සයිබර් සිහින බක්මහ උළෙලට එන්න මුලින් අපේ අයිය කාරය හා කිව්වත් ඒකාගේ මොකක්ද මන්ද වැඩක් නිසා පස්සේ බෑ කිව්වේය .. මම තනි වුනේය .. ගෙදරින් ද මට වැට බැදුණි .. පසුව කවුපි අක්කාට , පවනි අයියාට (නන්කිට) සහ නිමේෂ් (ඔටුවා) අයියාට පින්සිද්ද වෙන්න මම වැල්ලවත්ත කුරේ පාර්ක් එකට සැපත් වුනේය .. ^_^ ආවේ වැටෙන් පැනලය .. ( ඇත්තටම එකට එන පාරක් කොහෙන්ද තිබ්බේ බන්)




කොහොමින් කොහොමින් පසු පැවිලියන් එකට ආවේය .. එතැන් සිට වුනු එක එක දේවල් එක එක ආකාරයෙන් මතකයට ආවත් ඒ ඔක්කොම කියන්නන් බැරිය .. මාත් එක්ක කතාකරපු එකෙක්වත් මන් ගැන ඇහුවේ නැත .. උන් ඔක්කොම හෙව්වේ අයියවය .. >_< ( නපුරෝ ) සමහර උන්ට අයියවයි මාවයි පැටලී ඇත ..

පොල්තෙල් පහන පත්තු කිරීමෙන් පසු තරග පටන් ගත්තේය .. -_- එක එකා එක එක තරග වලට සිට එක එක එව්වා දිනාගත්තේය .. මමනම් හිටියේ නැත .. -_- :3
පොල්තෙල් පහන පත්තු කිරීමෙන් පසු තරග පටන් ගත්තේය .. -_- එක එකා එක එක තරග වලට සිට එක එක එව්වා දිනාගත්තේය .. මමනම් හිටියේ නැත .. -_- :3 කබ අදින්න ට්‍රයි එකක් දුන්නත් අපේ කරුමයකට මුලින්ම සෙටුනේ හෙන  නපුරු ලොකු උන් ඉන්න කණ්ඩායමකි .. -_- 


මේ නැම්දිනම් හෙනම නපුරුය .. :/ .. අලියට ඇහැත් තියල අවුරුදු කුමාරි ඔටුන්නත් ඉස්සුවේය .. :3 
 කවුද යකෝ බැලුන් හදපු එකා .. >_< පිම්බෙනවා විතරයි පුපුරන්නේ නැ . .. :/
ගියපාර ෆර්ස්ට් ගහපු speedy පැරදුනු අවස්තාව .. :3 හෙන සන්තෝසයි .. 

ඔටුවෙක් මුට්ටියට කෙලි අවස්තාවක් .. ( මුට හොදට පේනවා .. මොකට කන්නාඩි දානවද මන්ද )
පැනල ඇවිත් හිටපු මේ මාමිවයි නැම්දිවයි දන්නේ නැ කාද කිලා .. :/
අනවුන්සරස් ෆොර්එවර් .. :3

නැම්දීලාලගේ රේස් එක .. ^_^ හම්මේ ..

බොන උන් බිව්වේය . මම බලන් සිටියේය .. :) එක එකාගේ පටිවට් කුඩුවන අවස්ථාවේ මට මිට අවුරුදු එකහමාරකට පමණ පෙර මට තිබුණු නොනසුනු පිවිතුරු මගේ ෆේක් ජීවිතය මතක් උනි .. :'( දැන් එකේ කැලිත් නැත .. මම පජාත උන ෆේක් චරිතයක් වී ඇත .. කොහොම හරි ඒ වෙලී මම තාම පොඩියි කි විට නැන්දිල මාමිලා හිනා උනේ ඇයි කියා මම තාම නොදනියි .. :/ ( නපුරෝ ) අන්තිමට දවල්ට කන වෙලාවත් ආවේය .. ඊට පස්සේ හවස තේ වෙලාව ආවේය .. :3 .. ඒ අතරමැද තරග ගොඩක් තිබුනේය .. ඒවාට සහභාගී නොවුනත් ඒවගෙන් පට්ට ආතල් එකක් ලැබුනේය .. -_- අවුරුදු කුමාරි නැමදිලාගේ කැට් වොල්ක් එක යන වෙලේ කේක් කැල්ල උගුරේ හිරවුනේය .. :3 . අවන්කවම .. රසික (රණා) අයියාගේ සෙල්පි රැප් එක හිත මනබැන්දේය .. :v .. තාමත් දෝංකාර දෙනවා වගෙය .. :3 

අනේ ඉතින් මම පුංචි එකා කියල කවුරුත් මාව හැලුවේ නැත .. වචනයක් හරි මාත් එක්ක කතා කරපු උන්ට හෙනම ඉස්කොතුය .. අනිත් උන්ට මුකුත් කියන්නේ නැත .. :D මා අතින් නොදන්නා කමට නැම්දිල මාමලාට වරදක් උනානං සමාව භාජනය මැනවි .. :) වැඩේ එලටම ඔර්ගනයිස් කර තිබු සංවිදායක නැම්දිල මාමිලාට ඉස්කොතුය .. :D මිතුදමේ පස්වෙනි සැමරුම සමරන විට ඔබ සමග සිටීමට හැකි වීම ගැන සතුටු වෙමි .. :D 

 අවසාන වසයෙන් ප්‍රාර්ථනා කරන්නේ .. " පස්වසක මිතුදම සියවසක්ම පවතීවා කියාය " :) ..


ප/ලි : මම පොටෝ ගැහුවේ නැත .. ඒවායේ අයිතිය ගහපු උන් සතුය .. මඩ ඉදිරියට .. :D

එහෙනං ආයි සෙට්වෙමු මචං .. :)

{ 15 Comments... ඒවා කියෝල ඔයාගේ අදහසත් දාල යන්න }

  1. Maamila nandila newe yaku. Ayyala akkala kiyapan :3

    ReplyDelete
    Replies
    1. මං තාම පොඩියිනෙ බන් .. :3

      Delete
  2. Replies
    1. ඔරිජිනල් මිස්ටර් චකබ්ලාස්ට් බං ... දැන් රියල් .. :)

      Delete
  3. සතුටුයි එදින පැමිනිම ගැන මලයා.. මේ ෆේක් රියල් වෙනකොට කියල වෙයන් නැතුව අපට අදුනගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. බුකියේ පෝස්ටුවක් දැම්ම අයියේ .. වැඩිය කවුරුත් දැකල නැ වගේ .. :/

      Delete
  4. ඔන්න උබලට පින් සිද්ද වෙන්න මාත් අවා.. :D
    එල එල (y)

    ReplyDelete
    Replies
    1. එල එල .. ඊලග එකෙත් සෙට්වෙයන් .. :P

      Delete
  5. හෆ්ෆේ මමත් එක ෆොටෝවක ඉන්නවා... උදේ සෙට් උනාට පස්සේ කොහෙද යකෝ හිටියේ? යනකල්ම දැක්කේ නෑ..

    ReplyDelete
    Replies
    1. හැ .. අනේ මන්ද ඔයි .. උන්හිටි තැන් මතක නැ .. :P

      Delete
  6. සිකෙ තොපි මන් පරදිනකන්ද බලන් ඉන්නෙ නෙදකින්

    ReplyDelete
  7. එදා කථා කරන්න නම් බැරි වුණා.

    ReplyDelete

☻ Photo Comment දැමීමට :

[img] ඔයාගේ Image Link එක [img]

☻ සිංහල අකුරු Type කිරීමට වම් පස පහල ඇති "සිංහල " බොත්තම ඔබන්න ..

සාදරයෙන් පිළිගන්නවා !

මාත් එක්ක ඉන්න සෙට් එක !

Translate

- Copyright © චකබ්ලාස්ට් ගේ ලෝකය ! - මේකේ ඔක්කොම වැඩ ටික කලේචකස් මල්ලි

වසා දමන්න !