Posted by : Unknown Tuesday, January 21, 2014

හායි හායි ඇ .. කොහොමද කොහොමද ඇ ... ඔන්න අද මම ආවේ ගොඩක් වැදගත් දෙයක් අරගෙන .. අද මම කියල දෙන්නම් කොහොමද ඔයා ඔයාගේ Blog එකට බ්ලොග් පෝස්ට් එකක් දැම්මම එක ඔයාගේ Facebook Fan Page එකේ ඔටෝම වැටෙන්න හදන්නේ කියල .. හැ .. ඉස්සර මේකට ක්‍රමයක් තිබ්බ මේ Page එකේ Note දාන තැනින් දාන මුකක්ද ට්‍රික් එකක් .. ඒත් දැන් ඒ ක්‍රමේට මේ වැඩේ කරන්න බැරිද කොහෙද ..  :/
දැන් මේ වැඩේ කරන්න මේ පොඩි Facebook App එකක් තියෙනෙව .. ඔව් ..මම කියන්න යන්නේ ඒ App එක ගැන තමා .. 

මේකේ නම තමා RSS Graffti ..ඇ .. ඔව් .. මේකෙන් ඔයාට මම අර කලින් කිව්වා වැඩේ ලෙසටම ගොඩ දාගන්න පුළුවන් ...හරි .එහෙනම් මම කියන්නද ..

>>  ඔයා මුලින්ම මෙන්න මෙතනින් ඒ App එකට යන්න  ..

>>  එතකොට ඔන්න ඔයාට එන Page එකේ මම ඔය රතු පාටින් කොටු කරලා තියෙන එක වගේ Button එකක් ඇති " Add New Publishing Plan " කියල .. :) අන්න එක උඩ ක්ලික් කරන්න ..




>>  අන්න ඒ එතකොට එතනම වම පැත්තේ පොඩි කොටුවක් එයි Fill කරන්න .. අන්න එකට ඔයාගේ Blog එකේ නම දාන්න ...( මම දැම්මේ චකබ්ලාස්ට්ගේ ලෝකය කියල .. )

>>  ඊට පස්සේ එතනම තියෙන " Create Publishing Plan " කියන එක උඩ ක්ලික් කරන්න ඇ .. 

>> එතකොට මම පහල ඔය පහල දාල තියෙන පුතෝ එකේ වගේ Page එකක් ඔයාලට පෙනෙයි .. ( චකබ්ලාස්ට්ගේ ලෝකය කියන එක වෙනුවට ඔයා දාපු ඔයාගේ Blog එකේ නම වැටෙයි ඇ ) 




හරි දැන් ඔයාට ඉතුරු වැඩ ටික කරගන්න ඔයාගේ Blog එකේ RSS ලිපිනය හොයාගන්න ඕනි ..Feed Burner වලින් ..

එක කරන හැටි මම කලින් අර බ්ලොග් පෝස්ට් ෆෝන් වලට යවන හැටි කියා දුන්න ලිපියේ කියල දීල තිබ්බ .. ඒ ලිපිය බලන්න මෙතනින් යන්න .. 

>>  ඊට පස්සේ Add Source කියන බටන් එක ක්ලික් කරන්න .. දැන් ඔයාගේ Feed Burner RSS ලිපිනය කොපි කරලා මම ඔය මම රතුපාටින් කොටු කරලා තියෙන තැන පේස්ට් කරන්න ..





>>  දැන් ඔයාට ඊලගට ඔය මම පහල දාල තියෙනවා වගේ Page එකක් පෙනේවි ..




>>  එකේ මුකුත්ම වෙනස් නොකර පහල තියෙන Save කියන බටන් එක ඔබන්න ..

>> දැන් ඔයාට පේනවා ඇති මම අර දෙවෙනි පින්තුරේ දාල තිබ්බ ඔයාගේ බ්ලොග් එකේ නම වැටෙන තැනට යටින් ආයිත් ඔයාගේ Blog එකේ නම වැටිලා තියෙනෙව ..

ඒ කියන්නේ දැන් වැඩෙන් බාගයක් ඉවරයි ..දැන් ඉතුරු ටික ..

>>   දැන් එතනම එහා පැත්තේ ඔයාට පේනවා ඇති Add Target කියල බටන් එකක් .. එක ක්ලික් කරන්න ..දැන් ඔයාට එයි මෙන්න මෙහෙම එකක් .. එකෙන් Facebook කියන එක උඩ ක්ලික් කරන්න .. 




>>  එතකොට ඔය පහල තියෙනෙව වගේ Page එකක් පෙනෙයි ඔයාට .. එකෙන් ඔය මම රතුපාටින් කොටු කරලා තියෙන එකෙන් ඔයාගේ Fan Page එක තෝරන්න .. එතනම එහා පැත්තේ ඇති ඔයාගේ Fan Page එකේ නම දෙපාරක් වැටිලා වරහන් ඇතුලේ page කියල වැටුන එකක්කුයි user කියල වැටුන එකක්කුයි දෙකක් .. අන්න එකෙන් Page කියන එක තෝරලා පහල තියෙන save බටන් එක ක්ලික් කරන්න ..




>>   දැන් ඔයාට ආයිත් මම පහල දාල තියෙනෙව වගේ Page එකක් පෙනෙයි .. අන්න එකේ ඔය තියෙන Off කියන එක උඩ එක පාරක් ක්ලික් කරලා On කියන එකට දාන්න .. :) 




ඔන්න එහෙනම් දැන් වැඩේ ඉවරයි .. ඔයා දැන් ඔයාගේ බ්ලොග් එකට පෝස්ට් එකක් දාපුවාම ඔයාගේ Facebook Fan Page එකේ එක වැටෙයි .. ලින්ක් එකත් එක්කම .. 
ඔව් ඇ . ෆොටෝ කොමෙන්ටුත් ඔට්ටුයි ඕන් ඇ .. [img] ඔයාගේ Image එකේ ලින්ක් එක [img]
හිකි හිකි .. 

එහෙනම් වැඩේ ගොඩ දාගෙන කොමෙන්ට් එකක් එහෙමත් දාලම යන්න ඇ .. ප්‍රශ්න තියේනම් එකත් කොමෙන්ට් එකක් දාලම අහන්න ..මම දන්නා විදියට උදව්වක් කරන්නම් .. :)

මේ ..මේ වගේ Blog එක ප්‍රොමෝට් කරන තව සීන් දෙක තුනක් ලියල තිබ්බ .. ඒවත් බලන්නකෝ .. වැදගත් වෙයි ඔයාට ..

-->  ඔයාගේ බ්ලොග් එකට Android App එකක් හදමු ..


-->  ඔයාගේ Blog පෝස්ට් යාලුවන්ගේ Phone වලට යවමු ...



හෙනම් මම ගියා .. ආයිත් සෙට් වෙමු .. 

ටටා .. ජය වේවා .. !

{ 8 Comments... ඒවා කියෝල ඔයාගේ අදහසත් දාල යන්න }

  1. Replies
    1. එල සහෝ .. අදහසක් දැක්වුවට ස්තුතියි .. :D

      Delete
  2. මචන් මගේ යවන පෝස්ට් එකක් වත් යන් නැහැනේ ඇයි ඒ

    ReplyDelete
    Replies
    1. හරියටම වැඩේ කරානං යන්න ඕනි සහෝ .. :)

      Delete
  3. මචෝ වැඩේ ගොඩ තැන්ක්ස්

    ReplyDelete
    Replies
    1. එල මචං .. තැන්ක්ස් .. :)

      Delete
  4. Replies
    1. එල මචං .. තැන්ක්ස් .. :)

      Delete

☻ Photo Comment දැමීමට :

[img] ඔයාගේ Image Link එක [img]

☻ සිංහල අකුරු Type කිරීමට වම් පස පහල ඇති "සිංහල " බොත්තම ඔබන්න ..

සාදරයෙන් පිළිගන්නවා !

මාත් එක්ක ඉන්න සෙට් එක !

Translate

- Copyright © චකබ්ලාස්ට් ගේ ලෝකය ! - මේකේ ඔක්කොම වැඩ ටික කලේචකස් මල්ලි

වසා දමන්න !