Showing posts with label copyright. Show all posts

හරි ... කොහොමද කට්ටියට ඇ ...හොදින් ඉන්නවා නේද ... මැරිලා නැහැනේ ... දන්න්නවද අද කියන්න  යන්නේ  මොකක්ද කියල ... මේක ගොඩක් වැදගත් දෙයක් වෙයි .. මේ කතා කරන්න යන මාතෘකාව ගොඩක් යට ප්‍රශ්නයක් වෙලා  තියෙන දෙයක් ... ඇත්තටම මටත් මේ ගැටලුව තියෙනෙව .. මොකක්ද දන්නවද ..  ඔය බ්ලොග් ලියන ගොඩක් යට තියෙන ගැටලුවක්නේ තමන් අමාරුවෙන් ලියන බ්ලොග් පොස්ට් එහෙන් පිටින්ම තිරිසන් විදියට අනිත් ය කොපි කරලා තමන්ගේ වගේ දාන එක .. >_< ... ඔව් .. අපි පෝස්ට් එකක් ලියන්නේ ඒ අදාළ දේ ගැන ගොඩක් මහන්සි වෙලා හොයල , ඒ වෙනුවෙන් යම්කිසි කාලයක් වැය කරලා ... එහෙම මහන්සියෙන් ලියන පෝස්ට් අනිත් අය ( හොරු ) අපේ බ්ලොග් වලින් කොපි පේස්ට් කලාවට උස්සලා තමන්ගේ බ්ලොග් වල දාද්දි ඇත්තටම සාධාරණ තරහක් එනවා හිතට ...ඔය දේවල් වලට විරුද්දව ලංකාවේ නීතිනම් තියෙනෙව .. ඒ උනාට ඒ දේවල් හරියට  ක්‍රියාත්මක නොවීම ගැටළුවක් .. අනික අපි ඉතින් ඔය බ්ලොග් පෝස්ට් එකකට උසාවි පොලිසි යන්නෙත් නැහැනේ ...

අපිට කරන්න පුළුවන් මේ වගේ දෙයක් .තමා .... හරි හරි ඇති .. මම ආපු වැඩේ කියන්නම් ... එකත් මේ සම්බන්දව තමා .. මේක ඇත්තටම මට හම්බ උනේ මමත් මේ ගැන හොයද්දි ... ඒත් මේකත් එච්චරම සාර්ථක ක්‍රමයක් නෙවේ ... ඒත් මේකෙන් යම්තාක් දුරකට හරි ඔය හොරුන්ගෙන් ඔයාගේ බ්ලොග් එක බෙර ගන්න පුළුවන් උනොත් එක ලොකු දෙයක් නේද ... මම කියන්නම් මුල ඉදන් .. මේක Java script එකක් ... මේක ඔයාගේ බ්ලොග් එකට දාපුවාම වෙන්නේ .. ඔයාගේ බ්ලොග් එකට එන අයගේ මවුස් එකේ දකුණු පැත්තේ බොත්තම වැඩ නැතුව යන එක ... කොටින්ම කියනවනම් Right Click වෙන්නේ නැහැ .. ඒ උනාට මේක ඔයාගේ බ්ලොග් එක ඇතුලෙදි විතරයි ඇ .. ඒ කියන්නේ Right Click කරලා කොපි කරන යට ඔයාගේ බ්ලොග් පෝස්ට් කොපි කරන්න බැරුව යනවා ... ඔයාලට මේක කරලා බලන්න  කලින් මගේ Demo  බ්ලොග් එකට ගිහින් නිකන් ආසාවට Right Click කරලා බලන්න ක්ලික් වෙනවද කියල .. :v

-->  හරි කතා ඇති .. මම වැඩේ කරන හැටි කියන්නම් ... මුලින්ම ඔයා ඔයාගේ Blogger එකවුන්ට් එකට ලොග් වෙන්න .. ඊට පස්සේ බ්ලොග් එකේ Layout යන්න ... හරි නේද ..

-->  දැන් ඔයා කොහේ හරි Add a gadget ක්ලික් කරලා Html/Java Script ඇඩ් කරන එකක් අරගෙන මම පහලින් දීල තියෙන කෝඩ් එක එකේ කොපි කරන්න ... මාතෘකා දාන්න එපා .. දැන් save කරන්න ...

මෙන්න කෝඩ් එක !

<script language="JavaScript">
<!--
var message="";
///////////////////////////////////
function clickIE() {if (document.all) {(message);return false;}}
function clickNS(e) {if
(document.layers||(document.getElementById&&!document.all)) {
if (e.which==2||e.which==3) {(message);return false;}}}
if (document.layers)
{document.captureEvents(Event.MOUSEDOWN);document.onmousedown=clickNS;}
else{document.onmouseup=clickNS;document.oncontextmenu=clickIE;}
document.oncontextmenu=new Function("return false")
// -->
</script>

හරි .. දැන් ඔයා ඔයාගේ බ්ලොග් එකට ගිහින් බලන්න Right Click කරන්න පුලුවන්ද කියල .. දැන් ඉතින් ඔයාගේ බ්ලොග් එකෙන් ඔයාටවත් Right Click > copy කරන්න බැහැ ... මේ එක දෙයක් විතරයි .. තව දේවල් තියෙනවා ..ඒවා ගැන තව හොයල පස්සේ ඔයාටත් දන ගන්න ...ලියන්නම් ... ඔයාට පුලුවන්නම් ඔයාගේ බ්ලොග් එකේ දාන පින්තුර වලට Water Mark එකක් එහෙම දාන්න .. එතකොටත් කොපි කරන අයට ටිකක් අමාරු වෙයි .. මම බොළඳ වැඩිද ... කමක් නැහැ .. එහෙනම් මම ගියා ...කොමෙන්ට් එකක් එහෙමත් දාල .යන්න ... ඔයාගේ  යාලුවන්ටත් මේ ගැන දන ගන්න Facebook ෂෙයාර් පාරක් එහෙමත් දාන්න .... ආයිත් එන්නම් ... ටටා ...

එතකන්...

 ජය වේවා ... !!!!
සාදරයෙන් පිළිගන්නවා !

මාත් එක්ක ඉන්න සෙට් එක !

Translate

- Copyright © චකබ්ලාස්ට් ගේ ලෝකය ! - මේකේ ඔක්කොම වැඩ ටික කලේචකස් මල්ලි

වසා දමන්න !