Showing posts with label bird. Show all posts
ඇ ..කාලෙකින් නේද .. කොහොමද ඔයාලට ඇ .. මමනම් ඉතින් ඔය අම්මල දෙන දෙයක් කාල .. පිනක් දහමක් කරගෙන ඉන්නවා .. දන්නේ නැද්ද ...
හරි .. ඔන්න ටික කාලයක් සයිලන්ට් එකේ ඉදල මම ආයිත් පෝස්ට් එකක් ලියන්නයි යන්නේ ...ඇ ...ඉතින් ඔයාලට මොකෝ නේද .. :/ :p ඔයාලට මගේ බ්ලොග් එකේ වෙනසක් තේරුනේ නැද්ද .. අමුතු වදකාරයෙක් ඇවිත් වගේ ... යන යන තැන පස්සෙන් එන එකෙක් ...ඔව් ඔව් .. ඌ තමා .. ඔය නිල්පාට එකා .. ඔව් ..ඔව් .. කුරුල්ලා තමා .. :P ...
එහෙනම් ඉතින් මීටර් ඇතිනේ කියන්නේ යන්නේ මොකක්ද කියල .... ඕකව මීට කලින් දැකල ඇති ... ඕක තමා Twitter සයිට් එකේ ලාංචනය ... ( හරිද මන්ද ) ... Twitter කියන්නේ කවුරුත් දන්නවා වගේ සෝෂල් නෙට්වර්ක් එකක් ... දන්නවනේ වෙන දේ එකෙන් ...
හරි වැඩි ලොකු සීන් නැතුව මම ෆීල්ඩ් එකට එන්නම් .. මෙන්න මෙහෙමයි ඔය වදකාරයව ඔයාගේ බ්ලොග් එකට දා ගන්නේ ... හරිය ... මුලින්ම ඔයා ... ඔයාගේ Blogger එකවුන්ට් එකට Login වෙලා ... Layout යන්න ... ඊට පස්සේ Html/Java Script add කරන widget එකක් අරන් .. මම පහලින් දීල තියෙන කෝඩ් එක කොපි කරන්න .. මාතෘකා දැම්මේ නැතුවට කමක් ලෑ .. හරිද ..
<script type="text/javascript" src="http://yourjavascript.com/9102723911/btsnts-tripleflap-2.js">
</script>
<script type="text/javascript">
var twitterAccount = "#";
var tweetThisText = " <data:blog.pageTitle/> : <data:blog.url/> ";
tripleflapInit();
</script>
හරිද .. කොපි කරානම් save කරන්න නැතුව මේ ටිකත් කියවන්න .. ඔයාගේ Twitter එකවුන්ට් එකක් එහෙමත් ඇතිනේ .. අන්න ඒ Twitter එකවුන්ට් එකේ Username එක ඔය #ලකුණ තියෙන තැනට දාන්න ... :D ..# එක හොයා ගන්න අමාරුයිනම් ... කෝඩ් එක උඩ mouse එක ක්ලික් කරලා ..Ctrl+F ඔබනන .. එතකොට එන කොටුවේ # ටයිප් කරලා එන්ටර් එබුවාම ඔයාට # තියෙන තැන Highlight වෙලා පෙනෙයි .. එහෙනම් වැඩේ ඉවරයි ...
හරිනේ එහෙනම් .. ඔයාගේ බ්ලොග් එකෙත් ඔය කුරුල්ලා ඇති .. ඇ ඇ ... එහෙනම් ඉතින් නිකන්ම බකන් නිලන් අරන් යන්නේ නැතුව මට කොමෙන්ට් එකක් එහෙමත් දීල යන්න ඇ
ඇ ... මේ පුටෝ කොමෙන්ටුත් ඔට්ටුයිලු ඇ .. පුතෝ එක TinyPic වගේ තැනකට Upload කරලා
" [img] ඔයාගේ පුතෝ එක ලින්ක් එක [img] "
කියල කොමෙන්ට් එක දාපුවාම හරි ඇ ..
.. අනේ .. මම පවනේ .. මේක ගැන යාලුවන්ටත් දන ගන්න Share පාරක් එහෙමත් දාල යන්න ඇ .. ගියේ නැතත් කමක් ලෑ .. ඒ උනාට මම දැන් යනවා .. ආයි පෝස්ට් එකකින් සෙට් වෙමුකෝ ..
එතකන් මම Shutdown
.. ටටා .. ජය වේවා ... !!!