Posted by : Unknown
Friday, December 26, 2014
හම්මේ ඉතීම් .. සාමය සතුට පිර්ච්ච සුබම සුබ නත්තලක් වේවා හැමෝමටම ... කොමද කස්ටියට .. මාවනම් දැන් මතකද දන්නෙත් නැ .. :D .. හෑ .. මම අපොස සාපෙ ලිව්වනේ බන් .. එකයි ආවේ නැත්තේ බ්ලොග් එක ලියන්න .. දැන් ඔන්න ඒ හුට්ටප්පර ඔක්කොම ඉවර වෙලා චකබ්ලාස්ට් ආයිත් සයිබරයට සැපත් වුන වගයි අ ..
හිටහල්ලකෝ ඔක්කොටම කලින් සාපෙ ගැන කියන්න .. :D මටනම් ඉතින් සාපෙ කියල ගානක්වත් තිබ්බේ නැ .. ඒ උනාට ඒ හැටි අමාරුවක් තිබ්බෙත් නැ පේපර් වල .. (හැබැයි විද්‍යාව පේපරේ හදපු එකාගේ ගෙවල් හෙව්වා ඒ දවස් වල ) .. කට්ටිය කිව්ව තරන්නම් යකා කළු නැ බන් .. ඊසි .. :P ඔය පල්ලෙහා තියෙන්නේ ඒ කුප්ප පේපරේ පුටෝවක් .. :3 (ඔන්න මමනම් පෝන් එක ගෙනිච්චේ ලෑ ... ^_^ )
ඉතින් ඉතින් .. දැන් ඉතින් මොන මගුල උනත් වෙලා ඉවර නිසා පේපරේ බලන එකාට මන් ගැන අනුකම්පා හිතේව කියල උදේ හවහ ප්‍රාර්ථනා කොරන එක තමා මේ දවස් වල කරන්නේ .. :P සාපෙ ඉවර උන දවසේ ඉදන් ඉතින් ජෝගි නටපු එක තමා කොලේ .. :D (අපේ අම්ම කිවා ඕලෙවල් ඉවර වෙලා රටවටේ රවුන් ගහපු කොල්ලෙක් ගෙවල් වලට හොරෙන් නාන්න ගිහින් ගිලිලා මලා කියල .. )
මන් රවුන් ගහන්න පටං ගත්තේ අර TweetupSL එකෙන් .. :D මායි අපේ අයියයි තව අක්කල දෙන්නෙකුයි තවත් කොහෙන්ද මන්ද අහුලා ගත්ත උන් දෙතුන් දෙනෙකුයි එක්ක එදා යකා නැටුවා .. ඊට පස්සේ එක එකාගේ ගෙවල් වල යන්න පටන් ගත්ත ...
![]() |
පිස්සු කෙලින්න සහභාගී වූ පිස්සෝ සෙට් එක .. |
ආයිත් මතක හිටින මාවලස් අයිටම් එකකට තිබ්බේ අපේ ඕලෙවල් ගණන් ක්ලාස් එකේ පාර්ටි එක .. එදානම් සැර ආතල් එකක් ගත්තේ .. :D .. ආ ඒකෙත් පොටෝ වගයක් තියෙනෙවා .. බලාපල්ලකෝ .. :D
ඔය ඉන්නේ මචං අපේ ගණන් ක්ලාස් එකේ කියුට් ලව්ලි ලලනාවෝ ටික .. :D මැද ඉන්නේ දාහකින් හොයාගන්න බැරි අපේ මැත්ස් සර් .. -_- ( Everybody Hat Off and RESPECT Him ) ..
ඔය ඉන්නේ කොල්ලෝ ටික .. :) .. හිකි හිකි .. ඔන්න ඔච්චරයි ක්ලාස් එකේ සින් .. :)
හරි ඕපාදුප ඉවරයි .. :v . පොඩි පොස්ට් එකක් .. එහෙනම් මන් ගියෝ .. පරිස්සමින් ආදරෙන් සතුටින් හිටහල්ල .. :)
ආදරෙයි හැමෝටම .. උම්ම්ම්ම්ම්ම ... :*
ඔය ඉන්නේ කොල්ලෝ ටික .. :) .. හිකි හිකි .. ඔන්න ඔච්චරයි ක්ලාස් එකේ සින් .. :)
හරි ඕපාදුප ඉවරයි .. :v . පොඩි පොස්ට් එකක් .. එහෙනම් මන් ගියෝ .. පරිස්සමින් ආදරෙන් සතුටින් හිටහල්ල .. :)
ආදරෙයි හැමෝටම .. උම්ම්ම්ම්ම්ම ... :*